Apr 8, 2014

ස්ට්‍රොබෙරීස්, චෙරීස් සහ වයින්




Strawberries cherries and an angel's kiss in spring
My summer wine is really made from all these things

I walked in town on silver spurs that jingled too
A song that I had only sang to just a few
She saw my silver spurs and said lets pass some time
And I will give to you summer wine
Ohh-oh-oh summer wine

Strawberries cherries and an angel's kiss in spring
My summer wine is really made from all these things
Take off your silver spurs and help me pass the time
And I will give to you summer wine
Ohhh-oh summer wine

My eyes grew heavy and my lips they could not speak
I tried to get up but I couldn't find my feet
She reassured me with an unfamiliar line
And then she gave to me more summer wine
Mmm-mm summer wine

Strawberries cherries and an angel's kiss in spring
My summer wine is really made from all these things
Take off your silver spurs and help me pass the time
And I will give to you summer wine
Mmm-mm summer wine

When I woke up the sun was shining in my eyes
My silver spurs were gone my head felt twice its size
She took my silver spurs a dollar and a dime
And left me cravin' for more summer wine
Ohh-oh-oh summer wine

Strawberries cherries and an angel's kiss in spring
My summer wine is really made from all these things
Take off your silver spurs and help me pass the time
And I will give to you summer wine
Mmm-mm summer wine

http://winesisterhood.com/wp-content/uploads/2012/09/iStock_summer_wine_649_362.jpg
මං කැමති සිංදුවක්. චෙරිස්, බෙරීස්, වයින් හෙමත් තියනවා නෙව. මේක කීපදෙනෙක්ම කියනව වුනාට , මං කැමති මේ වර්ශන් එකට.

මට හිතෙන්නෙ මේ කතාවෙ  ඉන්නෙ මන්තරකාරියෙකුයි, දුප්පත් අසරුවෙකුයි කියලයි. ඇයි අර රිදී සන්ක‍ටු ගැන කියන්නෙ. අසරුවා දුප්පත් කියල කිව්වෙ, ඒකා ගාව සන්තකේටම තිබිල තියෙන්නෙ රුපියලයි සත දහයයි. ඕං බලන්නකො, මේ ගෑණුන්ගෙ හැටි, ඒකටත් විදල නෙව :)

චෙරීස් , බෙරීස් වයින් ගැන තිබ්බට මේකා බස්සෙක් නං වෙන්න බෑ. බස්සො අස්පයො පිටේ යන්නෙ නැ නෙව.  ඔන්න බලාන්ට,  වයින් බෝතලයක් පෙන්නුවාම මිනිස්සුන්ට වෙන දේ?  අනික, "අරක, මේක ගලවන්ට, එතකොට මං සමර් වයින් දෙඤ්ඤං" කියන කොටම දැණගන්ට එපායෑ , මේ මහගෙ ලෑස්ති වෙන්නෙ මොකක් හරි නූල් සූත්තරයකට වග? තියෙන බඩජාරි කොමට , කරටි කැඩෙන්න ගහලා, "මං නැගිටින හැදුවා, ඒත් මයෙ කකුල් දෙක හොයා ගන්ට බැරි වුනා,  මයෙ ඔලුව දෙක වෙලා වගේ දැණුනා" කිව්වාට වැඩක් තියේවියෑ?

මට තියෙන පුරස්සෙ, ඇයි මක්තරකාරි, අස්සයව අරං නොගියෙ කියන එකයි. සමහර විට බටකොළ ආච්චියෙක්ද දන්නෙ නෑ නේද? එයාලට , එයාලගෙම  ගමනාගමන පහසුකම් තියනව  නෙව?

මට නිතරෝම අහන්න ලැබෙන කියමනක් තමා " සෑම දෙයකටම මිලක් ඇත" කියන එක. මං හිතන්නෙ මේ හාදය ඒක අහල නෑ. වයින් වල ගාස්තුව, සන් ක‍ටු දෙකයි, රුපියලයි සත දහයයි.

 මේ සිංදුවෙ මතුපිටින් පේන අර්ථයට වඩා දෙයක්  තියෙනව වත්ද? 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqQ6sMPgjmcavtL-iOuizcyCcz_gzZUmb8JPhIj7hj06DpNxS1Mh7DLUlkOdQ7M0N6SdPtu7uPWv_rewH8zZ11fYOFb731ddqHTOrb-sTBeEvva75ZRKZM4XXHP1QezKnavUvKimdK186-/h120/emp.jpg

අපි මෙහෙම හිතමුකො? ලස්සන, පරම , පවිත්‍ර ප්රේම ලෝකයක් මවන  මන්තර කාරියක්. ඕ.. යේස්.. ඒ සමර් වයින් එක ගැහැව්වාම නං මත් වෙනව තමා. ඊට පස්සෙ උතුර , දකුණ පේන්නෙ නැතුව යනවා. ඒකෙන් මත් වෙලා . සබ්බ සකලමනාවම මන්තරකාරි බාරේ  තියන බස්සෙක්. ඔය කියන "වයින්" ගහල තියෙන කස්ටිය නං දන්නවා ඇති, ඔහොම යනකොට හිටපු ගමන් , ඉඳහිට තේරෙනව   නිකං තමන්ට කන්ට්‍රොල් නෑ වගේ ගතියක්. එතකොටම දෙනව නෙව, තව වයින් වඩියක්. ඉතිං ආයෙත් පාරක් නොකවුට්.ඇහැරිල බලන කොට, ඔය කෙලල තියෙන්නෙ පාත්තරේටම.

ආන්න ඒ වගේ කතාවක් නං, බස්සොත් එක්තරා ආකාරයක මෝඩ සත්තු ජාතියක්, ආයිබොං :)


ඕ.....ඕ......සමර් වයින්

10 comments:

  1. මේක බලපුවාම මතක් උණේ බස්සගේ පරණ පෝස්ට් එක.
    'පිස්සු හැදෙන සඳ' කීවලු...

    ඕ.....ඕ......සමර් වයින් :D

    ReplyDelete
    Replies
    1. කිරි අප්පට බස්සො කොටපි . පොඩ්ඩිගෙ හිංගල නම් , එන්න එන්නම දියුණු වෙනවා :)

      Delete
  2. ලස්සන සින්දුව . ඔව්ව ඔහොම තමයි . කොයි බස්සත් වයින් ටිකක් දුන්නම සරෙන්ඩර් වගේ

    ReplyDelete
    Replies
    1. හහ්, ඇයි බනියලෑ අප්පුච්චටත් වයින් වඩියක් පොව්වන්ට හිතිලෑ, වත්දෑ:)

      Delete
    2. උන්දැ සරෙන්ඩර් වෙලා අවුරුදුම 14ක් ..ආයේ අමුතුවෙන් පොව්වන්නේ මක්කටයි.

      Delete
    3. ඔන්න හොඳට අහගන්ට බස්සෝ...:D:D

      Delete
  3. වයින් වලට ඔහොම නම් ඊට වඩා සැර ජාතියක් ලැබුණ නම් මොන වේවිද :)

    ReplyDelete
    Replies
    1. බස්සගෙ කතාවෙ "වයින්" කියන්නෙ රූපකයක් විතරයි. ඇත්තටම වයින් බිව්වෙ නෑ :)

      Delete
  4. OK, wine and song. හෑබෑයි ට්‍රෑඩිශනලි සහ සාහිත්යමය වශයෙන් ඒ දෙකත් එක්ක යන තවත් දෙයක් තියනව නේ? ඒ ගෑන මෙතන ලියන්න බෑරිද? බස්සි (එහෙම කෙනෙක් ඉන්නව නේ? ) මේක කියවනවද?

    ReplyDelete
    Replies
    1. //OK, wine and song. හෑබෑයි ට්‍රෑඩිශනලි සහ සාහිත්යමය වශයෙන් ඒ දෙකත් එක්ක යන තවත් දෙයක් තියනව නේ? //
      මොකෑ නැතුව? තියෙනව, තියෙනව :)
      //ඒ ගෑන මෙතන ලියන්න බෑරිද?//
      බැහ් :)
      //බස්සි (එහෙම කෙනෙක් ඉන්නව නේ? )//
      දැන් මං අනගාරික

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code