Pages

Jul 16, 2011

අලි මඩුවේ සාජ්ජෙ....

අලි මඩුවේදී රා පොල්කට්ටක් පෑගිලා බස්සා නටපු හැටි.....   

     



මේ ඒ නැ‍ටුම දැක්ක වෙන බස්සෙක් හිනාවෙන හැටි....
 



වෙල් ෆැන්ටා ගහපු අලිමොටා ....




දෙකක් "නවා" ගත්ත හංදියෙ ටොමියගෙ "බ්‍රෙරේක් ඩාන්ස්" එක


6 comments:

  1. රා පොල් කට්ටක් පෑගිලා නෙමේ බීලා විත්තිය මූනෙන්ම පේනවා. අර හිනාවෙන එක්කෙනා නම් හිම බස්සෙක් වගේ. බැස්සියක්ද දන්නෙත් නෑ ඔච්චර හිනාවෙන්නේ......:D

    කොහොම උනත් බස්සාගේ නැටුම නම්, හරිම කියුට්...)

    ReplyDelete
  2. හොඳා, හොඳා. ඔහොම නටනකොට තව පද කස්තිරම් කියා දෙන්ට හිතෙනවා.
    තා.. දිට්ට... ගත... ගුඳ... ගත...............................

    ReplyDelete
  3. බස්සට නම් හීනෙනුත් රා බොනවා පේනව ඇති. හිතේ තියෙන්නෙම රා ගැනමනේ , මේ ආත්මෙ බස්සෙක් උනාට ගිය ආත්මෙ නම් උගුඩුවෙක් වෙන්න ඇති :)

    ReplyDelete
  4. මාර නැටුමක් නෙවැ බොල බස්සෝ!

    ReplyDelete
  5. දන්නා තරං පද කස්තිරං නටලා මට දැන් එපා වෙලා
    බස්සෝ ඉතිං කියලා දියං අලුතින්ම පදයක් හරිගස්සලා

    ReplyDelete
  6. @පොකු
    නෑ, නෑ, බිව්වෙ නෑ, නිකං සුවඳ බැලුවා විතරයි. බිව්වා නං මෙහෙම තනි කකුලෙන් ඉන්න පුළුවනෑ? අර හිනාවෙන බස්සා, සංචාරක පක්ෂියෙක්, අලි මඩුවෙ නැ‍ටුං බලන්න ඇවිත්

    @පොත් ගුල්ලා
    ආන්න හොඳා. අපි ඒක බුරාට දෙමු. එයාට නටන්න අළුත් පදයක් අහනවා නෙව.

    @නීතා
    සිල්ගත්තාට හිතේ කහට මැකිලා නෑ වගේ, ඔය ඇවිත් තියෙන්නෙ " ක‍ටු අත්තේ" උපාසක අම්මා පටලැවෙන්න.

    @බටකොල ආච්චි
    අම්මපා ආච්චියේ උඹව දැක්ක කල්! කොහොමද සීයා එහෙම සනීපෙන්ද?

    @බුරා
    ආං, පොත් ගුල්ලා අළුත් පදයක් දීලා. අපි නටමු රාළේ. කොහොමත් "රට ගිය ඇත්තෝ" ලඟදිම එනවා නොවැ. අළුත් පදත් නිකංම ලැබෙයි එතකොට.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code