Pages
(Move to ...)
Home
ජීවිත කතා
අනං-මනං
බකුසු කවි
▼
Jun 8, 2014
පාරිභෝගික සමාජය සහ Pursuit of Happiness
http://ihatecommuting.
files.wordpress.com/2008/09
/the-pusuit-of-happyness.jpg
පහුගිය දොහක මට හම්බ වුනා මීයෙක්. එයා ඔය අපේ බ්ලොග් එහෙමත් කියවනවා - යමක් කමක් දන්න සතා.
අර මීපුර වැසියෝ එකේ හිටියෙ.
"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා..
තියෙනව, මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා.."
අන්න එයා.
Jun 4, 2014
දුක නැති කිරීමේ මාර්ගය
මේ දවස්වල කස්ටිය හෝ ගාලා දුක , සහ දුකට හේතුව හොයනව නෙව. අම්මපා , එව්ව කියවලා මගෙත් ඔලුව මඤ්ඤං වෙලා ඉන්න අල්ල පනල්ලෙ, අද හැන්දෑ කොරේ මං දැක්කා, දන්න කියක උගුඩුවෙක්ව.
මූ නිකං වට පිට බල, බල නැවති, නැවති යන විදිහට මට තේරුණා මේ නං යන්නෙ හොර ගමනක් තමයි කියලා.
Jun 1, 2014
මල් වඩම් අනවශ්‍යයි
http://www.hacknmod.
com/wp-content
/uploads/
2008/11/hard-drive.jpg
අනිච්චාවත සංකාරා ! මලා, ඒ හැටි කියන්න තරම් අසනීපෙකුත් තිව්වෙ නෑ. ඔය පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් නං තිබ්බ තමා. හොඳට හිටියා. හුටස් ගාලා එකපාරටම පරලෝ සැපත් වුනා. මොනව කරන්නද? ගෙනාපු ආවිස ඉවර ඇති, බැලුවම වයස කියන්න බැරි වුනාට , සැහෙන්න වයසයි.
W.D Caviar (උපත- 2007 විපත- 2014)
‹
›
Home
View web version