Pages
(Move to ...)
Home
ජීවිත කතා
අනං-මනං
බකුසු කවි
▼
Nov 28, 2015
කෙටි චිත්‍රපට
මෙන්න මොලේ කොලොප්පං වෙන්න කතා දෙකක්. මොනවද හිතෙන්නෙ?
ලිව්වත් ඔටුවා, නොලිව්වත් ඔටුවා එකේ , ඔන්න ඔහේ අනුන්ගෙ දෙකක් ඔබල දැම්මා :)
මේ සිත්තරපටි කෑලි දෙක ගැන තම, තමන්ට හිතෙන ආකාරයට විචාරයක් දෙන්න, ඈ ?
Nov 22, 2015
ඇයි අපි ඔටුවොද?
කවදාවත් කමෙන්ට් කරල නැති වුනාට , නිතරම කියවන බ්ලොග් එකක්
උඩුවාගේ සටහන්
.
ඒකෙ අලුත්ම පෝස්ට් එකෙන්
කියවෙන්නෙ සමාජයේ පහල ස්ථරයක් ගැන කතාවක් -
වීදි සරන ලඳුන්
ගැන.
වීදි සරන ලඳුන් නැත්නම් නූතන යුගයේ අම්බපාලිලා ගැන ගීත කීපයක් ලියැවිලා තිබුණත් එයින් හොඳම එක ජොලි සීයගෙ "බජාර් එකේ ලලක්කා" කියලයි මට හිතෙන්නෙ. ටිකක් අමුවෙන්ම කිව්වත් තිත්ත ඇත්ත ඒක තමා.
‹
›
Home
View web version