මේ මෑතක් වෙනතෙක්, මට ටැක්නිකල් වීඩීයෝ තේරුම්ගන්න ඒ හැටිම අපහසුවක් වුනේ නෑ. ඒත් දැන් දැන් ඒකත් අමාරු වේගනයි එන්නෙ. හේතුව නව පරපුරේ ස්ලෑංග්ස්. අවුල, Gen Z විතරක් නෙමෙයි Gen Y හාදයොත් දැන් මෝස්තරයකට වගේ ඒව භාවිතා කරන්න අරගෙන. Idk, tbh වගේ එව්ව නං දැන් අවුලක් නෑ, ඒත් යෝලෝ(yolo) කිව්වම නං කැරකියා ගියා කියහංකො.
yolo - You only live once