3g නෙට්වර්ක් එක විශ්‍රාම යෑම නිසා
නිකං දුන්න අයිෆෝන්
විස්තර
- iPhone 14, 128GB, Blue - Unlocked (Renewed)
- ඇපල් කෙයා නැත.
- බැස්ටි කැපෑසිටි 87% කි
- සීරීම්, තැලීම් නැත.
- ලැබුනේ ඔරිජිනල් කේබලය පමණි
3g නෙට්වර්ක් එක විශ්‍රාම යෑම නිසා
නිකං දුන්න අයිෆෝන්
කාලෙක ඉඳලා, හොයන්න ඕනෙයි කියල හිතපු අදහසක්. සමහර වෙලාවට පිංතූර තොගයක් පෙන්නන්න තියේ නං, පෝස්ට් එක මාගල වගේ දික් වෙනවා. මේක ඊට වඩා හොඳයි කියලයි හිතෙන්නෙ.
"දුක්ඛය ඇති වීම (1), හේතුව (2), නසීම (3), නසන්නා වූ මාර්ගය (4) – යන සත්‍යය හතරය තමයි චතුරාර්ය සත්‍යය කියන්නේ. ඔබට අවශ්‍ය නම් මෙය සිංහල භාෂාවේ කෙටි ලිපියක්, පාඩමක්, හෝ ප්‍රායෝගික අවබෝධයක් ලෙසද ගොඩනඟා දිය හැක" කියලත් කිව්වා.
ගූගල් ජෙමනායි, චැට් GPT වල "චතුරාර්ය සත්‍යය" කියල ගහල බලාපල්ලකො ඕන්නං. දෙනවා දෙවිල්ලක් රම්පෙට පොරි හැලෙන්න.
1. කෝවිඩ් මූලාරම්භය එලි කිරීමට චීනයට කිසිම උවමනාවක් තිබ්බේ නැත, අදටත් නැත. සදාචාර විරෝධී " "gain of function" චීන "වවුල් පරීක්ෂණ" සඳහා ඇමරිකාව මූල්‍යමය වශයෙන් ආධාර කලේය.
2. වක්‍රය සමතලා කිරීම හෙවත් flattening the curve සඳහා වැක්සීන් උදව් වුනේ නැත. වැක්සීන් එක එනවිට වයිරස් එක මියුටේට් වී හමාරය. එවිට ඒ සඳහා "බූස්ටර් සොට් එක" එයි. බූස්ටරේ එනවිට වයිරසයා ආයෙත් මියුටේට් වී "සොට් එක " දී හමාරය. බූස්ටර් පිට බූස්ටර් වැරදි වයිරසයට දීම, අපේ "ප්රතිශක්තිකරණ පද්ධතියට" උදව් කිරීමක් නොව දුර්වල කිරීමකි.