tag:blogger.com,1999:blog-8486944191087548930.post113060369464398424..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: ස්වයංපෝෂිත සිහිනය D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8486944191087548930.post-68524252738287553842020-06-12T03:12:42.637-04:002020-06-12T03:12:42.637-04:00Rest assured that you aren't dumb. I revel in ...Rest assured that you aren't dumb. I revel in meaningless nonsense. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-61717688260447020172020-06-11T00:38:43.358-04:002020-06-11T00:38:43.358-04:00හ්ම්ම්...
භෝග අලුත් වෙන්න ඕනෙ. ඒ උනාට ලාභය සහ ව්...හ්ම්ම්...

භෝග අලුත් වෙන්න ඕනෙ. ඒ උනාට ලාභය සහ ව්‍යාපාර ඒකට මැදිහත් වෙනකොට තමා බලු වැඩ සිදු වෙන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-34575397396775267192020-06-10T08:35:51.690-04:002020-06-10T08:35:51.690-04:00මම ගොවියෙක් නූනත්, මේකට උත්තරේ Genetically Modifie...මම ගොවියෙක් නූනත්, මේකට උත්තරේ Genetically Modified (GM)crops ම තමා. මේකෙ BT crops කියන වර්ගය නං මතභේදයට තුඩු දෙන මාතෘකාවක්. ඒත් පාරිසරික වෙනස්වීමට, කෘමිසතුන්ට ඔරොත්තු දෙන්න, වැඩි පලදාවක් ගන්න වෙන ප්‍රායෝගික විකල්පයක් ඇතැයි මං හිතන්නෙ නෑ. කරිජ්ජ වලටත් ඔරොත්තු දෙන වී වර්ගයක් අත්හදා බලන බවට ප්‍රවෘතියක් දැක්කා. වැඩේ හරිගියොත් අපේ පුරං වෙච්ච කුඹුරු ට්ක අස්වද්දන්න ඇහැකි වෙයි.

කොහොම වුනත් කෘමිනාශක නාවල හදන, බැබලි, බැබලි ඉන්න, නොදන්න සුපර් මාකට් එලවළු වලට වඩා නං හොඳ වේවි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-7186945250231891202020-06-10T01:25:50.444-04:002020-06-10T01:25:50.444-04:00මාත් දෙදාස් හයේ විතර උත්සාය කළා ගෙදර වවාගෙන කන්ඩ. ...මාත් දෙදාස් හයේ විතර උත්සාය කළා ගෙදර වවාගෙන කන්ඩ. මොකද, ඒ කෑම ශුවර් සහ නොමිලේ නිසා. වත්තෙ හිටවලා, ගොම පොහොර එහෙමත් දැම්මා. වැඩේ කියන්නෙ මෑ, කරවිල ආදී වැල් ටිකක් ලොකු වෙලා මළා. බණ්ඩක්ක එක ගහක් ඉතුරු වුණා. ගෝව දඬු ගොලු බෙල්ලො කෑව. ඉතිං මං හිතාගත්තා මට අත්ගුණේ නෑ කියල.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-37873501571278739372020-06-09T22:42:50.130-04:002020-06-09T22:42:50.130-04:00සමාවෙන්න මම තාම මේ බින්දුව හොයනවා Keyman phonetic ...සමාවෙන්න මම තාම මේ බින්දුව හොයනවා Keyman phonetic keyboard එකේ. හොයාගත්ත ගමන් හරියට ල0කාව කියල ලියන්නම්.

යුරේකා! හම්බවුනා. ලාංකාව සිංහල බිංදුව පිංගොනා පංකාදුයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-29543441368375171202020-06-09T22:28:47.532-04:002020-06-09T22:28:47.532-04:00Call me dumb, if you will, but for the life of me,...Call me dumb, if you will, but for the life of me, I couldn't get what that link means. Nevertheless, thank you so much for the encouragement, always.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-17406376265893266672020-06-09T21:59:49.893-04:002020-06-09T21:59:49.893-04:00 මටත් හිතුනෙ ඕකමයි. වීඩියෝ බලල පුළුවන් නම් කමෙන්ට්... මටත් හිතුනෙ ඕකමයි. වීඩියෝ බලල පුළුවන් නම් කමෙන්ට් කියවන්න. සමහර කමෙන්ට් වලට දවසම හිනා වෙන්න ඇහැකි. එක්කෙනෙක් කියනවා, ලිසී ඔහොම ගිහින් ස්නෝ වයිට් වගේ සත්තු,කුරුල්ලො එක්ක කතා කරන්න ගනීලු.

මම අගේ කරන්නෙ ලිසීගෙ ටැලන්ට් එක. මුලදි එයා තනියමයි, කැමරා සෙට් කරලා ෂූට් කරලා එඩිට් කරලා තියෙන්නෙ. මට නන් ඒ වීඩියෝග්‍රැෆි පර්ෆෙක්ට්.

ලන්කාවෙ එකේ කියලම තියෙනවා. Inspired by 李子柒 Liziqi and Dianxi Xiaoge කියලා. මම ඉතින් සෑහෙන්න ට්‍රයි කරනවා
judge නොකර තියෙන විදිහට රසවිදින්න,ඒත් අර කිව්වැහෙ කියාපු ෆීලින් එක එන එක නන් වලක්කන්න අමාරුයි. හොඳ නිරීක්ෂණයක්, මලී.ස්තූතියිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-50897914507165884442020-06-09T18:15:56.091-04:002020-06-09T18:15:56.091-04:00බස්සා මමත් අහම්බෙන් දැකලා ලිස්කි බලන්න සෙට් වුණා. ...බස්සා මමත් අහම්බෙන් දැකලා ලිස්කි බලන්න සෙට් වුණා. පුතයි මායි දෙන්නම බලන්නේ. ඒ හැම වගාවක්ම (බඩ ඉරිඟු, අල, බෝංචි) තියෙන්නේ කිට්ටුව වෙන්නත් ඒ හැම දේම ලිසී තනියම කරනවා වෙන්නත් බැරි බව තේරෙනවා බලද්දී. ඒත් ලිසී වැඩ කරද්දී තියෙන අතේ හුරුව නිසා පොඩි authentic ගතියක් තියෙනවා (නැහැ කියලා අපි දන්නවා වුණත්) චීනේ ගැන වැඩි විස්තර මෙලෝ දෙයක් දන්නේ නැති වුණත් ඒ videos වල පොඩි 'විය හැකි' බවක් තියෙනවා. (චීනේ ගැන හොඳට දන්නා අයට සමහරවිට ඒවා අවුල් ඇති) ඒ නිසා මම ඒවාට කැමතියි. අපි හැමෝගෙම ඇතුලේ ඉන්නවා මං හිතන්නේ එළවලු වවාගෙන කන්න, රෙදි වියාගෙන අඳින්න කැමති ප්‍රාථමික මනුස්සයෙක්!
බස්සා දෙවෙනියට දාලා තියෙන ලංකාවේ video පෙළත් මම කලින් බැලුවා. ඒ ගෑනු ලමයාටත් අතේ හුරුව නම් තියෙන බව පේනවා. ඒත් අපි ලංකාව ගැන දන්නා නිසාද මන්දා ඒවායේ මට නම් authentic ගතිය අඩුයි. අරම එළියේ පෝරණු පොඩ්ඩවල් හදපු ගෙවල් තියෙනවද? ඒ හදන සමහර කෑම බීම ජාති කවදාවත් දැකලාවත් නැහැ. ලිසී ව කොපි කරන්න ට්‍රයි කරපු එකක්ද කියලාත් හිතෙනවා. (පෝරණුව, ආච්චි කෙනෙක් හිඳීම වගේ දේවල් ) හැබැයි සෑහෙන්න මහන්සි වෙලා නම් තියෙනවා, ඒ නිසා අගය කරන්න ඕන මලීhttps://www.blogger.com/profile/11978043713046844588noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-43267278131535485402020-06-09T03:01:54.343-04:002020-06-09T03:01:54.343-04:00https://discourse.ceylonica.org/https://discourse.ceylonica.org/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com