tag:blogger.com,1999:blog-8486944191087548930.post1233731801522544490..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: මල් වඩම් අනවශ්යයිD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8486944191087548930.post-16397922091087265822014-06-09T10:06:09.657-04:002014-06-09T10:06:09.657-04:00හරි බෝම ඉස්තූතියි!හරි බෝම ඉස්තූතියි!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-2505156907113769142014-06-04T17:27:12.474-04:002014-06-04T17:27:12.474-04:00මේකෙ තියරි එක නං හරියටම පැහැදිලි කරන්න අමාරුයි. ස...මේකෙ තියරි එක නං හරියටම පැහැදිලි කරන්න අමාරුයි. සීතල වුනාම, හාඩ් ඩිස්ක් විතර්ක් නෙමෙයි, හීරිච්ච CD, DVD පවා ටිකක් හොඳට රීඩ් කරනවා.

මේක දිගටම කරන්න පුළුවන් වැඩක් නොවන බව තේරෙනවා නෙව? එක සැරයයි, නැත්නම් දෙකයි. පටස් ගාලා පුළුවන් ඩේටා ටික කොපි කරගන්න ඕනෙ.

එක දෙයක්. සීතල වුනාම , බැඳෙන ජල වාෂ්ප ගැන පරිස්සම් වෙන්න ඕනෙ. හාඩ් ඩිස්ක් එකක් නම් , මං කරන්නෙ zip-lock බෑග් එකක දාලා සීල් කරලා freezer එකේ දාන එක. පැය බාගයක් ඇති. 100% නූනත් බොහෝ විට හාඩ් ඩිස්ක් එක වරක් හරි ස්ටාට් වෙනවා. ඔය උඩ තියෙන්නෙ සම්පූර්ණ විස්තරේ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-43842307885630383962014-06-04T17:12:00.893-04:002014-06-04T17:12:00.893-04:00Save Your Hard Drive by Freezing ItSave Your Hard Drive by Freezing ItD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-59488339436025436762014-06-04T17:08:53.622-04:002014-06-04T17:08:53.622-04:00හුටා :)හුටා :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-43979221863984648062014-06-04T14:36:42.044-04:002014-06-04T14:36:42.044-04:00ඔය කියලා තියෙන්නෙ උඹ ගොනා කියලා.. :-Pඔය කියලා තියෙන්නෙ උඹ ගොනා කියලා.. :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-77112735680028003572014-06-04T13:38:13.950-04:002014-06-04T13:38:13.950-04:00"මැරිච්ච හාඩ් ඩිස්ක් එකකින් ඩේඩා රිකවර් කරගන්..."මැරිච්ච හාඩ් ඩිස්ක් එකකින් ඩේඩා රිකවර් කරගන්න විදිහ"
මේක පොඩ්ඩක් විස්තර කරමුකෝ ආයිබෝංතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-31161396645979172942014-06-04T07:51:35.202-04:002014-06-04T07:51:35.202-04:00හහ්, නෑ ඕනෙ නෑ, හත් දවසෙ දානෙට ආවම ඇති :)හහ්, නෑ ඕනෙ නෑ, හත් දවසෙ දානෙට ආවම ඇති :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-68090839696843360162014-06-03T18:16:00.248-04:002014-06-03T18:16:00.248-04:00මල්වඩමක් එවන්ටයි බැලුවේ...:)මල්වඩමක් එවන්ටයි බැලුවේ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-12761859387145394702014-06-03T07:41:14.914-04:002014-06-03T07:41:14.914-04:00@ බුරා
ස්තූතියි මචං. SSD වල මැකෑනිකල් පාට්ස් නැති ...@ බුරා
ස්තූතියි මචං. SSD වල මැකෑනිකල් පාට්ස් නැති එක ඇත්ත. ඒත් එව්වත් ෆේල් වෙන්නෙ නෑ කියලම කියන්න බෑ නේද? ස්පීඩ් එක නං සුපිරි, ඒත් කොස්ස කැපෑසිටි එක.

@නිරෝ
ඔව් අවු. 7 කියන්නෙ , SSD එකක වුනත් ජිවිත කාලයක්.

@සොන්යා

මූ මහ කුම්මැහි බස්සා කියල නං ලෝකයා කියනව. අපි ඒකට කියන්නෙ අරපරිස්සම කියල :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-82634440324699502792014-06-03T07:30:24.190-04:002014-06-03T07:30:24.190-04:00මං ඔලුව කස,කස අත්ත දිගේ එහාට මෙහාට සක්මන් කරල බැල...මං ඔලුව කස,කස අත්ත දිගේ එහාට මෙහාට සක්මන් කරල බැලුව, ඔහෙට කියන්න හැලපෙ , මං නං මේ උපහැරණෙ තේරුනේ නෑ :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-91792614102958001482014-06-03T07:27:42.651-04:002014-06-03T07:27:42.651-04:00:D:DD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-3655319514030100802014-06-03T04:50:59.993-04:002014-06-03T04:50:59.993-04:00@ Buratheno ,
ඔයා ඔහොම කීවට බස්සා ටිකක් ලෝබ ඇති ...@ Buratheno ,

ඔයා ඔහොම කීවට බස්සා ටිකක් ලෝබ ඇති , ඒකනෙ මේ පෝස්ට් එක දාල තියෙන්නෙ. කවුරු හරි දුක හිතිල එකක් අරන් දේවි කියල හිතිනවද දන්නෙ නැහැ :)Anonymoushttps://www.blogger.com/profile/13795184450103850698noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-7974072603272394282014-06-03T02:55:54.555-04:002014-06-03T02:55:54.555-04:00ඒක නම් ඇත්ත. අපි නම් දැන් SSD ... speed එකත් හොඳයි...ඒක නම් ඇත්ත. අපි නම් දැන් SSD ... speed එකත් හොඳයි නේ...

අවුරුදු හතක් කියන්නේ බුදු අම්මේ සෑහෙන කාලයක් නෙ. ඒ අතින් ඉතිං පාඩු නෑ නේද?ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-59172897628405202352014-06-02T13:48:05.955-04:002014-06-02T13:48:05.955-04:00සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව SSD එකක් අරන් දාගනි...සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව SSD එකක් අරන් දාගනින් බං.. recovery ඕනෙත් නෑ backup ඕනෙත් නෑ.. Data corrupt වෙන්නෙත් නෑ..

Data recovery සම්බන්ධයෙන් මගේ දැනුම අල්පයි, අංශුමාත්රයි.. ඒක profession එකක් විදියට කරන මගේ යාළුවෙක් ඉන්නවා, ඕන්නං මං අහලා කියඤ්ඤා..

පලි: මට මතක් වුනේ බං ඒ කාලෙ DVD එහෙමත් නැති කාලෙ, අපි external hard disk එකක් තියාගෙන, ඒකෙ backups තියාගෙන මොන දුකක් වින්දද නේද.? මතක් වෙනකොටත් හිනායනවා.. :-DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-65780649387180700172014-06-02T09:32:16.134-04:002014-06-02T09:32:16.134-04:00ගොනා සහ තණකොළ වගේ බං.ගොනා සහ තණකොළ වගේ බං.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-76129075704629508812014-06-02T05:04:34.811-04:002014-06-02T05:04:34.811-04:00R I PR I PPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com