tag:blogger.com,1999:blog-8486944191087548930.post1333844787865204543..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: උගුඩුවාගේ ගීතය...D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-8486944191087548930.post-86099897076650561432011-10-17T04:46:05.821-04:002011-10-17T04:46:05.821-04:00මට ඔය සින්දු දෙක හැමතිස්සෙම ටැපලෙනවාමට ඔය සින්දු දෙක හැමතිස්සෙම ටැපලෙනවාපොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-6259635975332176372011-10-15T18:17:59.195-04:002011-10-15T18:17:59.195-04:00@ පොකු
ලොකු ඇටිකෙහෙල් කැන ගැන ලියන්න. අපිත් කැමතිය...@ පොකු
ලොකු ඇටිකෙහෙල් කැන ගැන ලියන්න. අපිත් කැමතියි දැණ ගන්ට. වෙන මොකටවත් නෙමෙයි, එහෙම කතන්දර වලින් අපිටත් කෙලවෙලා වෙච්චි වෙලාවට හිතට හයියක් ලැබෙනවා

@ බින්දි
නෑ, නෑ. මේ එයා නෙමයි. අපි දෙගොල්ලොම ගස් වල වාසය කලාට, මම බස්සෙක්නෙ?

@ සමනලී
නෑ, නෑ. කස්ටිය මට එහෙම කියලා ඔය ඉඳලා හිටලා බැන්නට, මං බස්සෙක්.

@නීතා
ඔව්, ඔව් ඒ ලොක්කි තමා :). පිංසිද්ධ වෙච්චාවෙ නෝනෝ

@ බුරා
හුටා, බුඅරම්පියෝ. හප්පේ ඇති යාන්තං ආවා:D

@ පොගු , බුරා
හරි , ඔය බුරා දීලා තියන්නෙ උත්තරේ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-89299043943190249842011-10-15T17:12:58.376-04:002011-10-15T17:12:58.376-04:00@පොත්ගුල්ලා,
මේ ඒ සිංදුව නෙවේ මහත්තයෝ.. ඔයා කියන්...@පොත්ගුල්ලා,

මේ ඒ සිංදුව නෙවේ මහත්තයෝ.. ඔයා කියන්නෙ Bryan Adams ගෙ Everything I do, I do it for you කියන සිංදුව..

මළ ගේ තිබුනෙ කැළණියෙ නෙවෙයි, මිනුවන්ගොඩ, තාත්තගෙ මහගෙදර.. සමාවෙන්න ඕන රස්තියාදු වුනානං.. මට දැනුම් දෙන්න විදියක් තිබුනෙත් නෑ, ඒ දවස්වල Online ආවෙත් නෑ නෙවැ.. හොයලා බැලුවට බොහොමත්ම ස්තූතියි.. දැන් මං ආයෙමත් UK..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-51787114039828122152011-10-15T11:28:22.755-04:002011-10-15T11:28:22.755-04:00බස්සෝ,
ඕක චිත්තරපටියක සින්දුවක් නේද? මට මතක හැටිය...බස්සෝ,
ඕක චිත්තරපටියක සින්දුවක් නේද? මට මතක හැටියට Robin Hood , The Prince of Thieves.

@බුරා
මේ දවස්වල කොහෙද ඉන්නේ? බින්දිගෙන් පණිවිඩේ ආපු වෙලාවේ, අර කලින් වතාවක පදිංචිය කැලණියේ කියපු නිසා කියපු ඉසව්වේ (වෙදමුල්ලේ) මළ ගෙයක් හෙව්වා. හොයා ගන්ට බැරි උනා.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-2458728420518652722011-10-14T12:29:25.818-04:002011-10-14T12:29:25.818-04:00මේ ඇවිල්ලා එදා මෙදා තුර මගේ All time favourites li...මේ ඇවිල්ලා එදා මෙදා තුර මගේ All time favourites list එකේ ඉහළින්ම වැජඹෙන සිංදුවකි.. :))Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-13375702025447151322011-10-14T02:00:13.819-04:002011-10-14T02:00:13.819-04:00පොකූ මේ අර ලොක්කිද අනේ .....දුක හිතුන සින්දුවක් බස...පොකූ මේ අර ලොක්කිද අනේ .....දුක හිතුන සින්දුවක් බස්සො. මොනා උනත් වැඩිය හිතට ගන්න එපා.neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-13858099448730234962011-10-13T02:37:53.875-04:002011-10-13T02:37:53.875-04:00දුක හිතෙන සිංදුවක්. බසු අය්යේ ඔයා උගුඩුවෙක් නෙමෙයි...දුක හිතෙන සිංදුවක්. බසු අය්යේ ඔයා උගුඩුවෙක් නෙමෙයිනේ.ඉඳුවරීhttps://www.blogger.com/profile/01216279858933589829noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-75258257415512809782011-10-12T21:29:07.808-04:002011-10-12T21:29:07.808-04:00මේ අර පොඩ්ඩි ගේ ලොක්කිව උස්සන් ගිය නැති උගුඩුව නෙම...මේ අර පොඩ්ඩි ගේ ලොක්කිව උස්සන් ගිය නැති උගුඩුව නෙමේනේ
මොනවා වුනත් හිත නම් සසල වුනා තමයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-37565932521817927922011-10-12T21:15:57.518-04:002011-10-12T21:15:57.518-04:00ඔබේ හිත සසල කලා වගේම 'ලොකු ඇටි කෙහෙල් කැනක් &#...ඔබේ හිත සසල කලා වගේම 'ලොකු ඇටි කෙහෙල් කැනක් ' වෙනුවෙන් පල කරන ලද මේ ගීය මගේ හදත් සසල කලා බස්සෝ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com