tag:blogger.com,1999:blog-8486944191087548930.post1934521356240960400..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: බස්සා සහ බොහිමියානුවාD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-8486944191087548930.post-79224082056100169292018-02-22T08:53:25.123-05:002018-02-22T08:53:25.123-05:00මං මේ ලිපිය දෙතුන් පාරක් කියෙව්වා මට හරියටතේරුන් න...මං මේ ලිපිය දෙතුන් පාරක් කියෙව්වා මට හරියටතේරුන් නැති නිසා.. දාන්නේ මොකද්ද කමෙන්ට් එක කියලත් කල්පනා කලා. මං හිතන්නේ මට ආසයි බොහිමියානුවෙක් වෙන්න.. එතකොට දුකක් නැති වෙයි නේද, අද දවසේ ජීවත් වෙන්න විතරයි එයාලට ඕනා.. අපිට වගේ බලාපොරොත්තු , ටාගට් නැහැ. ජීවිතය ලැබීමක් නොලැබීමක් ගැන ලොකුවට එයාලට දැනෙන් නැතුව ඇති.. අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-67361077291470511932018-02-18T02:26:41.801-05:002018-02-18T02:26:41.801-05:00හිස් අහසෙ , වාර්ෂික ලිපිය දාලා සඳරුවා :). ඒක බැලුව...හිස් අහසෙ , වාර්ෂික ලිපිය දාලා සඳරුවා :). ඒක බැලුවාම , එහෙම හරි දාපු එක කොච්චර දෙයක්ද කියල හිතුනාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-41150542182885169982018-02-18T02:23:48.576-05:002018-02-18T02:23:48.576-05:00බොහොම සතුටුයි, ආයෙ මුණ ගැසීම. දැන් පරණ අය වැඩිදෙන...බොහොම සතුටුයි, ආයෙ මුණ ගැසීම. දැන් පරණ අය වැඩිදෙනෙක් ලියන්නෙ නෑ. මාත් ලියනවා, ඔය නොලියන ගාණට.

"පරසතුමල් වල සුවඳ අතීතේ" කියල මං කැමතිම සිංදුවක් තියනවා. මං හිතන්නෙ ඒක පරසතුමල් චිත්‍රපටියෙන්. ගී පොතයි, මී විතයි, කාන්තාවයි ගැන ඕමාර් ඛයියාම් කියන පර්සියානු කවියාත් ඔහොම දෙයක් කිව්වා නේද?

ඔව්, ඕෂෝ නැත්නම් රාජනීෂ් ගෙ දර්ශනයත් මෙයට කිට්ටුවෙන් යනවා. එහෙම කිව්වෙ, මූලික සිද්ධාන්තය සැහැල්ලු ජීවිතයක් වුනාට, සුළු වෙනස්කම් තියෙන නිසයි.

ඔබටත් අලුත් අවුරුදු සුභ පැතුම්!D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-22630145438965526162018-02-16T10:57:18.403-05:002018-02-16T10:57:18.403-05:00අර ගයාත්‍රි ගේ කවිය නම් ඉස්තරම්.අර ගයාත්‍රි ගේ කවිය නම් ඉස්තරම්.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-9461752946000442522018-02-16T10:52:28.113-05:002018-02-16T10:52:28.113-05:00බොහෝම කාලෙකින් බකමූණු කතා පැත්තෙ ගොඩවැදුනා.
බස්සා ...බොහෝම කාලෙකින් බකමූණු කතා පැත්තෙ ගොඩවැදුනා.
බස්සා තවමත් බ්ලොග් එක ලියන එක ගැන ගොඩක් සතුටුයි.
පැරණි බ්ලොග් මිතුරන් අතරින් තවමත් කියවන්න දෙයක් ලියන්නෙ බස්සා විතරයි වගේ.

"බොහීමියානුවා"
බස්සා හොඳින් පැහැදිලිකරලා තියෙනවා.

බස්සාගෙ පැහැදිලි කිරීම කියවනකොට මට නම් මතක් උනේ "පරසතුමල්".මම හරිද මන්දා. මට හිතෙන්නෙ ඔය "ඛලීල් ජිබ්රාන්" දර්ශනයම තමා කියල; ගී පොතයි, මී විතයි, කාන්තාවයි.
වෙන විදිහකින් කිව්වොත්, සාහිත්‍ය රසයයි, මධු විතයි, ලිංගිකත්වයයි.

ඕෂෝ ගෙ දර්ශනයත් මේ වගේම නේද?

සමහරවිට බෞද්ධ දර්ශනයේ එන වර්තමානයේ ජීවත්වීම සංකල්පයත් මේ වගේම අදහසක් කියලත් හිතෙනවා.

බස්සා ලියන දෙයක් කියවන්න මම කවදත් ආසයි. කමෙන්ට් එකක් නොලිව්වත් අවස්තාවක් ලැබුනම මේ පැත්තෙ ඇවිත් ලියල තියෙන දෙයක් කියවනවා.
දිගටම ලියන්න.

අලුත් අවුරුද්දට සුභ පැතුම්.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-27249869773870683932018-01-31T08:26:37.524-05:002018-01-31T08:26:37.524-05:00ස්තූතියි, ඉයන්ස්තූතියි, ඉයන්D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-63976943695793987762018-01-30T21:43:00.181-05:002018-01-30T21:43:00.181-05:00හොඳට වැදුනා. බොහිමියානුවෙක් වෙන්න හීන දකින ඉඳල හිට...හොඳට වැදුනා. බොහිමියානුවෙක් වෙන්න හීන දකින ඉඳල හිටල දෙකක් නමාගෙන හිතෙන්වත් බොහිමියානුවෙක් වෙන එක වැඩි දෙනෙක් කරනවා. ඒකට ලේබල් එකක් ඇති බවක් වත් නොදැන. අනික් පැත්ත තමයි බාහිර උත්තේජන නොමැතිව හිත දියුණු කිරීමෙන් ඒ වගේ තත්ත්වයකට යන එක. නියම පෝස්ට් එක බස්සා සර්.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-75035048621972731762018-01-29T13:31:04.127-05:002018-01-29T13:31:04.127-05:00අඩේ අප්පා. නියමයි. මට මතක් වුනේ දුහුළු මලක්. ස්තූත...අඩේ අප්පා. නියමයි. මට මතක් වුනේ දුහුළු මලක්. ස්තූතියි අරූ

ඔන්න මාත් වෙනින් සිංදුවකට මාරු කලාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-22486952713746184652018-01-29T13:28:57.066-05:002018-01-29T13:28:57.066-05:00යූටියුබ් එකේ වැඩිම කමෙන්ට් ලියල තියෙන්නෙ මේ යෝදිගෙ...යූටියුබ් එකේ වැඩිම කමෙන්ට් ලියල තියෙන්නෙ මේ යෝදිගෙ වැනිල්ල ගැන :) කාලෙකින් දැක්කෙ නෑ එහෙම වැනිල්ලක්.

වැනිල්ලයි,මියුසික් විතරක් තිබ්බනම් තමා අගේ. කොහෙද ඒ අස්සෙ අර එකෙකුට බඩේ අමාරුවක්ද කොහෙද හැදිලා විලාප තියන්න තිබා ගත්ත නොවැ?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-62420460006574288712018-01-29T13:22:35.929-05:002018-01-29T13:22:35.929-05:00හෙහ්, හෙහ් අර Owl Shrine එක නං නියමයිහෙහ්, හෙහ් අර Owl Shrine එක නං නියමයිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-75797756962987769562018-01-29T09:18:42.342-05:002018-01-29T09:18:42.342-05:00https://www.youtube.com/watch?time_continue=103&am...https://www.youtube.com/watch?time_continue=103&v=DCKhBp-VV1M

මේ සින්දුව අහලා බලපන්. අහලා විතරක් මදි බලලත් හිටපන්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-19463724728161662352018-01-29T01:29:10.680-05:002018-01-29T01:29:10.680-05:00https://en.wikipedia.org/wiki/Bohemian_Grove
බොහි...https://en.wikipedia.org/wiki/Bohemian_Grove

බොහිමියානුවන්ට අවුල් බස්සෝ හුඟක් වටිනවාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-84199693069973041352018-01-28T12:17:24.315-05:002018-01-28T12:17:24.315-05:00අප්පට හුඩු, මේ අපේ බුරම්පි නෙව? කොහෙද බොලං ගිහින්...අප්පට හුඩු, මේ අපේ බුරම්පි නෙව? කොහෙද බොලං ගිහින් හිටියෙ? ලියනවා, ඔන්න ඔහේ අවාරෙට කජු වැටෙන්නැහෙ. දැන් ඉතිං බහින කලාව තමාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-74985143896520215812018-01-28T12:08:27.449-05:002018-01-28T12:08:27.449-05:00හැට්ටරේ....සමහර වෙලාවට සමහර ඔක්සිජන් කඩෙන් ගන්න බැ...හැට්ටරේ....සමහර වෙලාවට සමහර ඔක්සිජන් කඩෙන් ගන්න බැහැ බං. ඒවා ස්ට්‍රීට් එකෙන්ම තමයි හොයාගන්න වෙන්නේ. ඇත්තටම මචෝ ජීවිතේ රහම කොටස් මුන ගැහැන්නේ ස්ට්‍රීට් එකේ. ස්ට්‍රීට් එක මාර ට්‍රීට් එකක් බං. හැබැයි බස්සා කියනවා වගේ අත තියන්න බය තැනුත් තියෙනවා. ඒ කිව්වේ ඇතුලේ ඉන්න බොහිමියානුවා එලියට ගන්න වෙන්නේ, අපිට ඕන වෙලාවට විතරයි. මට නම් හැට්ටරේ ස්ට්‍රීට් එක ගැන නම් මාර ලල් අත්දැකීම් ටිකක් තියෙනවා. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-30741905076680674482018-01-28T11:56:19.499-05:002018-01-28T11:56:19.499-05:00අර ෆ්ලැමින්කෝ නැටුම දැක්කහම මට Asterix in Spain මත...අර ෆ්ලැමින්කෝ නැටුම දැක්කහම මට Asterix in Spain මතක් වුනා.. Olé!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-34327529573652364252018-01-28T11:44:48.434-05:002018-01-28T11:44:48.434-05:00තෝ තාමත් බ්ලොග් එක ලියනව ද? :-Oතෝ තාමත් බ්ලොග් එක ලියනව ද? :-OBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-29547647011526541952018-01-28T10:42:54.899-05:002018-01-28T10:42:54.899-05:00අද ඉරිදා නිසා මම නං හීනියට සුට්ටක් ගත්තා. ඔව්, වොව...අද ඉරිදා නිසා මම නං හීනියට සුට්ටක් ගත්තා. ඔව්, වොව් නැටුං තෙල් තමා. ඕන පාං බාගයක් දෙකයි පණහයි කියලා , දෙකක් ලඟ, ලඟ නමා ගත්තා.

ඔහෙට කියන්න හැට්ටර් මලයො. අර කට්ටකාඩුවෙ ලොකුමලයා, කොච්චිමිරිසා, ඉයන් සෑර් සහ එකී නොකී මෙකී සක්‍රීය බ්ලොග් ලියන අයට පිං. ඔහෙලා ලියන නිසා නෙව අපි කියවන්නෙ.

අම්මපා මං හිතුව සින්දු විට්ටර් ඔහෙගෙ අයියා වෙන්න බෑ කියලා. ඒත් විට්ටර් ගොයියා අර ටැට්ටරේ ගත්තා නෙව? ඉතිං මට ටැපලුනාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-58639414992659516792018-01-28T09:40:46.322-05:002018-01-28T09:40:46.322-05:00බකුසුහාමි සෑර් ඔහෙට කියන්ඩ, අපි ඉතින් ගමේ චාරිස්තර...බකුසුහාමි සෑර් ඔහෙට කියන්ඩ, අපි ඉතින් ගමේ චාරිස්තර වලට හැදුණු වැඩුණු එවුන් නොවැ.
කැලේ යන්ඩ ඉස්සරින් පුල්ලෙයාරේට කොළ අත්තක් එල්ලලා හිටං නොවැ අපි පටන් ගන්නේ.
ඒන් ඒ පුරුද්දට ඔහෙලගෙ රටට ආව වෙලාවටත් ඉතින් LCBO දේවාලෙට ගිහින් පඬුරක් එහෙම පේ කොරල හිටං තමා හැට්ටර් වැඩ පටන් ගන්නේ.
එකසිය ගානට හාරසිය ගණන්වල ටැට්ටර් පදින්ඩ වෙනවානේ ඔහේ ආපුවාම හිටං.

ඔය සින්දු විට්ටර් අපේ අයිය නොවේ ඒ කොහම උනත් අර ලෙලුන් කොලුවා නං .. මක්කටෙයි ඉතින් එව්වා ඌටත් වයසට ගියාම තේරෙයි.It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-91237515344555049622018-01-27T22:29:40.764-05:002018-01-27T22:29:40.764-05:00LCBO, Lock out/ Tag out ගැන කියන විදිහට නං හැට්ටර්...LCBO, Lock out/ Tag out ගැන කියන විදිහට නං හැට්ටර් මල්ලිත් ටැට්ටර් රෙපයාර් කරන්නෙ මේ සාවියෙ වගේ?

ඉතිං,ඉතිං කොහොමද විට්ටර් අයියට?නෑන හින්දා උසාවි යන්නත් වුනාලු නේද? D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-50142408695997023122018-01-27T20:15:52.133-05:002018-01-27T20:15:52.133-05:00අරූ සෑර්, ඔය බොහිමියානුවා කියන එකාට ඔක්සිජන් එනවා ...අරූ සෑර්, ඔය බොහිමියානුවා කියන එකාට ඔක්සිජන් එනවා අර ඇල්කොහොල් කියන ජාතියෙන්. බොරුද මං කියන්නේ.
බස්සෝ LCBO කඩේ ඔව්ව තියෙනවා විකුණන්ඩම. බොරු නෙවේ සැටිපිකෙට් ඇත්ත

It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-64841123134795639132018-01-26T20:37:54.048-05:002018-01-26T20:37:54.048-05:00එකඟයි.
අරූව මෙහෙම හරි දකින්න ලැබෙන එක කොච්චර දෙයක...එකඟයි.
අරූව මෙහෙම හරි දකින්න ලැබෙන එක කොච්චර දෙයක්ද? D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-63557730471742170432018-01-26T14:05:23.763-05:002018-01-26T14:05:23.763-05:00අනේ මන්දා බස්සෝ...බැඳීම්, බැඳීම් සහ බැඳීම්. හැම ගැ...අනේ මන්දා බස්සෝ...බැඳීම්, බැඳීම් සහ බැඳීම්. හැම ගැහැනියක් සහ මිනිහෙක්ම ඇතුලේ හැබෑ බොහිමියානුවෙක් ඉන්නවා. ඒ සතාට හුස්ම දෙන්න ගොඩක් අය බයයි. ඒ නිසා නිකන්ම ඒ බොහොමියානුවා ඔක්සිජන් විරහිතව මිය යනවා. විඳින්නේ නැතිව විඳවනවා. මම ඒ බොහොමියානුවාට එදත් මනාපයි, අදත් ආසයි. ඒ රසයට බොහෝ අය ආසයි..ඒත් බයයි. මේවා වාඩිවෙලා ටෝක් කරන්න ඕන දේවල් බිජ්ජෝ.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com