tag:blogger.com,1999:blog-8486944191087548930.post2038393791450174670..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: ස්වයංක්‍රීය ගෙවල් ගිණිතියන්නා (And also available in pink)D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8486944191087548930.post-20366232123250348052020-10-11T10:58:06.565-04:002020-10-11T10:58:06.565-04:00Louis Rossmann පුටාර් එක ගිණිගත්තෙ කොහොමද කියන එක ...Louis Rossmann පුටාර් එක ගිණිගත්තෙ කොහොමද කියන එක හරියටම කියන්න බෑ. Louis නම් කියන්නෙ බැටරි නිශ්පාදකයාගේ වරද කියලා. ඇත්ත මොකක් වුනත්, එකක් නම් පැහැදිලියි. ලිතියම්-අයන්, (විශේෂයෙන්ම අධික ධාරිතාවක් ඇති) බැටරිත් එක්ක DIY කිරීම භයානක වැඩක් බව, ඒත් මේ පහත වීඩියෝවෙන් දෙන පණිවිඩය දැක්කාම පිස්සු ඩබල් වෙනවා.
Solar Power Wall
මගේ ප්‍රතිචාරය, අනවශ්‍ය බියක් ලෙස ඔබ දැක්කත්, මට එය ගැන පසුතැවීමක් නැත්තෙ, ආරක්ෂාකාරීවීම හොඳ දෙයක් නිසයි D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-47160020863397859092020-10-06T16:57:29.495-04:002020-10-06T16:57:29.495-04:00හිතලා ගිණි තියන්න නං ටිකක් අමාරුයි වෙයි. හිතපු නැත...හිතලා ගිණි තියන්න නං ටිකක් අමාරුයි වෙයි. හිතපු නැති වෙලාවට ගිණි තියන්න නං හා!

-ලිතියම් අයන්-D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-48203785861815357832020-10-06T03:11:35.148-04:002020-10-06T03:11:35.148-04:00මට කල්පනා උනේ... mission impossible එකේ මිෂන් එක බ...මට කල්පනා උනේ... mission impossible එකේ මිෂන් එක බ්‍රීෆ් කරන ලැප්ටොප් එක ගිණි තියනව වගේ දෙයක් ඇත්තටම කරන්න පුළුවන් මේ තත්ත්වය හරියට මැනේජ් කළොත්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-10582607147591955962020-10-05T11:03:19.093-04:002020-10-05T11:03:19.093-04:00මොබයිල් ෆෝන් නම් ඕවර් චාර්ජ් වෙන්න තියෙන ඉඩකඩ බොහො...මොබයිල් ෆෝන් නම් ඕවර් චාර්ජ් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. චාජ්ර් එකෙත්, බැටරියෙත් දෙකේම ඕවර් චාර්ජ් කට්-ඕෆ් තියෙන නිසා, එකක් ෆේල් උනත් අවුලක් නෑ. මොබයිල් ෆෝන් වල තමා හොඳම BMS circuit එක තියෙන්නෙ, බැටරියෙ උශ්ණත්වයත් බලනවා.

හැබැයි ඉලෙක්ට්‍රොනික්ස් සදාකාලික නැති නිසා මම දැන් පුරුද්දක් විදිහට කිසිම එකක් ෆුල් චාර්ජ් වෙනතුරු ඉන්නෙ නෑ. එහෙම අවශ්‍යත් නෑ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-52230011762167819222020-10-05T09:55:25.672-04:002020-10-05T09:55:25.672-04:00Over charge වෙන්නෙ කොහොමද ?දැන් චාර්ජර් එකට ගහල ති...Over charge වෙන්නෙ කොහොමද ?දැන් චාර්ජර් එකට ගහල තිබුනට ඕවර් චාර්ජ් වෙන්නෙ නෑ නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-77609387897870192632020-10-05T06:15:35.721-04:002020-10-05T06:15:35.721-04:00නෑ, "සැම්-සුං" ෆෝන් එකක් අරන් ගියාම ඇති:...නෑ, "සැම්-සුං" ෆෝන් එකක් අරන් ගියාම ඇති:). අර පුපුරන ෆෝන් සීරීස් එක තිබ්බ කාලෙ, එයාර් ලයින් වලට පැසෙන්ජර්ල ගත්තෙත් නෑ ඒ ෆෝන් තියෙනව නං. මට මතක විදිහට අපි චීනෙන් අමතර බැටරි ලාබෙට ගෙන්න ගත්ත එකට කෙල වුනේ ඔය ජරමර වලින් පස්සෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-59290297781493942562020-10-05T06:07:06.717-04:002020-10-05T06:07:06.717-04:00බෝම්බ සාක්කුවෙ දාගෙන යන්න පාතාලෙ බුවෙක් වෙන්න ඕනම ...බෝම්බ සාක්කුවෙ දාගෙන යන්න පාතාලෙ බුවෙක් වෙන්න ඕනම නෑ එහෙනං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-139244599111916372020-10-05T05:26:08.422-04:002020-10-05T05:26:08.422-04:00:). උදාහරණයක් විදිහට ගින්දර අවදානම්. ඒත් නැතුව බෑ....:). උදාහරණයක් විදිහට ගින්දර අවදානම්. ඒත් නැතුව බෑ. විදුලිය අවදානම්.ඒත් නැතුව බෑ. ඔය දෙකම අපි අවදානම දැනගෙන පාවිච්චි කරනවා. අවුලක් නෑ. මෙතන අවුල වැඩිහරියක් චීන බඩු වල කියල තියෙන දේවල් සාවද්‍ය වීමයි. මේ අවදානම තෝරා බේරා ගැනීමත්, අවදියෙන් විමසිල්ලෙන් සිටීමත් තමා එකම විකල්පය.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-37096915615608845602020-10-05T05:10:46.024-04:002020-10-05T05:10:46.024-04:00ආපහු එලියට ගිහිං අහුල ගත්තා...ආපහු එලියට ගිහිං අහුල ගත්තා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-90508494800557494402020-10-05T03:03:21.867-04:002020-10-05T03:03:21.867-04:00මගේ හද්ද පරණ ෆෝන් වල බැටරි පවා, තාමත් හොඳ තත්ත්වයේ...මගේ හද්ද පරණ ෆෝන් වල බැටරි පවා, තාමත් හොඳ තත්ත්වයේ තියනව.හොඳම දේ ෆෝන් බැටරි single cell වර්ගය වීමයිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-59227621065226079112020-10-05T02:19:38.419-04:002020-10-05T02:19:38.419-04:00අනෙ අම්මෝ බං බස්සො...! මං ෆෝන් එක ජනේලෙං එලියට විස...අනෙ අම්මෝ බං බස්සො...! මං ෆෝන් එක ජනේලෙං එලියට විසුක් කළා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com