tag:blogger.com,1999:blog-8486944191087548930.post2329800961150541928..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: It's a Love Story.. Baby Just Say YesD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8486944191087548930.post-83227536156676493122011-06-06T09:12:58.289-04:002011-06-06T09:12:58.289-04:00@T.G.
තවත් මං කැමති ඔය වගේ සිංදුවක් තියනවා, මං ඒකත...@T.G.
තවත් මං කැමති ඔය වගේ සිංදුවක් තියනවා, මං ඒකත් දාන්න තමයි ඉන්නෙ. ඉස්සර මට "four hungry children" ඇහුනෙ "400 children" කියල නෙ. මට හිතුනෙ, පුදුමයක්යෑ Lucille දාල ගිය එක, මේකාගෙන් ඒ මහගෙට නිවනක් නැතිවෙන්න ඇතිනෙ කියලයි.

@Neetha
වැල් වල කොහෙද ෆැන්ටා? වෙල් ෆැන්ටා බොලේ, වෙල් ෆැන්ටා.

@පොකු
බැස්සි සුමානෙකට සිල් ගන්න ගිහිල්ලා. මැණිකෙ නැව් නැග්ගෙ නං කොලොම් පුරෙන් තමා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-88295342375708878882011-06-06T08:53:52.429-04:002011-06-06T08:53:52.429-04:00@බුරා
මෙයාල මේ කුට්ටි, කුට්ටි කිව්වට හරි නම කුට්ටි...@බුරා
මෙයාල මේ කුට්ටි, කුට්ටි කිව්වට හරි නම කුට්ටිමණී. මට නං බුදු ෂුවර් නොම්බර දෙකටම සිංහල බෑ කියලා. ඒ නිසා අපි බය නැතුව අපේ මඩ ව්‍යාපාරෙ ගෙනියමු බොලේ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-68203844245269085592011-06-06T01:13:05.251-04:002011-06-06T01:13:05.251-04:00@බූරා,
වලව්වට චුට්ටි කුමාරිලා දෙන්නෙක් ඇවිත්. කුට...@බූරා,

වලව්වට චුට්ටි කුමාරිලා දෙන්නෙක් ඇවිත්. කුට්ටි නෙමේ අනේ චූට්ටි. අපි ඒ හන්දා මේ දවස්වල හරිම බිසි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-10241975702125762122011-06-05T21:26:10.329-04:002011-06-05T21:26:10.329-04:00කවුදෑ මචෝ 'කුට්ටි' කියන්නෙ..?? පූනා කුට්ටි...කවුදෑ මචෝ 'කුට්ටි' කියන්නෙ..?? පූනා කුට්ටිද, චින්න කුට්ටිද..???Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-34237137649181128442011-06-05T15:33:48.055-04:002011-06-05T15:33:48.055-04:00බුදු අම්මෝ!. අනේ පිං ඇති නෝනේ මං අහිංසක පක්ෂියා. ම...බුදු අම්මෝ!. අනේ පිං ඇති නෝනේ මං අහිංසක පක්ෂියා. මං ඔය ඉඳලා හිටලා මඩ පාරක් ගහල තියෙනවා ඇරුනාම වෙන කිසිම කිරිමිනල් රැකෝඩ් එකක් නෑ. එයලා තමයි මගේ තටු කඩනවා, අඬු කඩනව කිව්වෙ. බොරු නං , ඔය අහල පහල ගහක ඉන්න වෙන බස්සෙකුට හෙන ගහන්ටෝනැ. හැබෑටම මට මේ එක නෝනෙව , දෙක වෙලා පේනව වත්ද, වයින් මතේට?

අනේ අත්තම්මේ! මට නං බෑ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-39371919012779026002011-06-05T10:17:10.158-04:002011-06-05T10:17:10.158-04:00we want to talk to a certain BASSA.
hoom...hoom.....we want to talk to a certain BASSA.
hoom...hoom...:D

CHUTTI NO.1.

get ready to for the interrogation
hoom...hoom...:D

CHUTTI NO. 2.CHUTTIhttps://www.blogger.com/profile/09955328022590670310noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-30821465512439454312011-06-05T10:14:07.027-04:002011-06-05T10:14:07.027-04:00This comment has been removed by the author.CHUTTIhttps://www.blogger.com/profile/09955328022590670310noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-59375361454772567312011-06-05T08:51:04.415-04:002011-06-05T08:51:04.415-04:00"You'll never have to be alone"
සි..."You'll never have to be alone"

සින්දුව නම් මරේම මරු තමා හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
උදේ සිංදුව අහන්න විදිහක් නැතිව දැනුයි ඇහැව්වේ!neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-61609381425639096672011-06-05T04:48:03.352-04:002011-06-05T04:48:03.352-04:00ඇයි බස්සෝ අලුත් ජාතියේ වැල් ෆැන්ටා බෝතලයක්වත් ගහලා...ඇයි බස්සෝ අලුත් ජාතියේ වැල් ෆැන්ටා බෝතලයක්වත් ගහලා ඇරියද?neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-82083206242124235932011-06-05T04:32:53.069-04:002011-06-05T04:32:53.069-04:00මේ මොකෝ බස්සෝ ඉස්සල්ලාම සුදු මැනිකේ කෙනෙක් ගැන සින...මේ මොකෝ බස්සෝ ඉස්සල්ලාම සුදු මැනිකේ කෙනෙක් ගැන සින්දු කීවා. ඊට පස්සේ බැස්සියෙක් ගැන කීවා.

බැස්සි ඉගිලිලා ගියාද?
සුදු මැනිකේ කොළඹ ගියාද?

සින්දුව නම් මරේ මරු තමා. හ්ම්ම්...හ්ම්ම්...

:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-8857052129238246772011-06-04T23:42:34.069-04:002011-06-04T23:42:34.069-04:00හනේ මන්දා බස්සෝ ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි . ඒ...හනේ මන්දා බස්සෝ ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි . ඒක නෙවෙයි අර You picked a fine time to leave me Lucille සින්දුව නම් මරු මරේ මරු .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-37937116639333225332011-06-04T21:12:03.255-04:002011-06-04T21:12:03.255-04:00පෝට් වයින්..හෙහ්..හෙහ්පෝට් වයින්..හෙහ්..හෙහ්D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-89572276858037243092011-06-04T21:01:06.137-04:002011-06-04T21:01:06.137-04:00යකෝ මූ මාර දාර්සනික පොරක් වෙලානෙ.. තෝ මොනවැයි බිවු...යකෝ මූ මාර දාර්සනික පොරක් වෙලානෙ.. තෝ මොනවැයි බිවුවෙ..??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com