tag:blogger.com,1999:blog-8486944191087548930.post2339984876453956028..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: Forget Me NotD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8486944191087548930.post-35665992905807382392011-05-29T04:17:31.642-04:002011-05-29T04:17:31.642-04:00ෆොර්ගෙට් මී නොට් මල් ගැන මම අහල තියෙන කතාව බූර කිය...ෆොර්ගෙට් මී නොට් මල් ගැන මම අහල තියෙන කතාව බූර කියන කතාවට වඩා ටිකක් වෙනස් .මේක තිබුනේ ඩිබෝර ජැක්සන් ගේ පොතක . ෆොර්ගෙට් මී නොට් මල් පිපෙන්නේ අකාලයේ මවු කුසෙන් බිහිවෙන්නේ නැතුව මියයන කලල දරුවන් සිහිවෙන්න කියලයි එයාගේ පොතේ තිබුණේ . මේක දරු උපත් ගැන ලෝකෙ පුරා එන ජනප්‍රවාද වලින් එකක් හැටියට කතුවරිය පෙන්වල දීල තියෙන්නෙ <br /><br />නයිට් තුමාගේ කතාව කියද්දී මතක්වුණේ . බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි ෆිල්ම් එකේ පාලම ගාවදී මර්ලි ස්ට්රීප්ට එයාගේ හදිසියෙන් හමුවුන පෙම්වතා කැලෑ මල් පොකුරු මිටක් දෙනකොට these flowers are poisionuse කියල මර්ලි කෑගහල පෙම්වතාව බය කරන විදිය හරි ලස්සනයි .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-18564815686163540352011-05-24T01:43:26.887-04:002011-05-24T01:43:26.887-04:00ෂා, හරිම ලස්සන කතාවක් නෙ. අදමයි ඇහැව්වෙ. අපොයි දුප...ෂා, හරිම ලස්සන කතාවක් නෙ. අදමයි ඇහැව්වෙ. අපොයි දුප්පත් සුදු මුදලිතුමා(knight). ඔබතුමා එහෙම යකඩ සූට් එකක් ගහල නෙමෙයි නේද ඉන්නෙ? කොහොමත් ගංගාවල් අයිනෙ මල් කඩන්න යන්න එපා. ඔය ඊ-මේල්, චැට් වලින් නං මල් කැඩුවට කාරි නෑ..හී..හී..D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-10727529738205066402011-05-23T22:05:05.098-04:002011-05-23T22:05:05.098-04:00ඔය forget-me-not මලට නම ලැබුන හැටි ගැන ලස්සන කතාවක...ඔය forget-me-not මලට නම ලැබුන හැටි ගැන ලස්සන කතාවක් තියෙනවා.. මම ගොඩාක් කාලෙකට කලින් කොහේ හරි කියෙවුවා, මතක විදියට මෙන්න මෙහෙමයි.. එක්තරා නයිට්වරයෙක් යනවා ගමනක් එයාගෙ ladyත් එක්ක.. මේ දෙන්න ගංගාවක් අයිනෙන් යන අතරේ lady දකිනවා ලස්සන නිල් පාට මල් යායක් පිපිලා තියෙනවා ගංඉවුර අයිනෙ.. එයා ඉල්ලා හිටිනවා මේ මල් මිටියක් කඩලා දෙන්න කියලා.. ගංඉවුරේ මල් කඩන්න පහත්වෙන නයිට්වරයා වාරු නැතුව වැටෙනවා ගංගාවට.. එයාගෙ court armour එකේ බර නිසා (දන්නවනෙ නයිට්වරු හැමවෙලේම ගහගෙන ඉන්න අර යකඩ කිට් එක) එයාට පීනන්න බැරිවෙනවා.. ඉතිං ගිලෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා අර මල්මිටිය වීසිකරනවා ladyට.. වීසිකරලා කියනවා forget-me-not කියලා.. ඕන්න ඔහොමලු ඒ නම ආවෙ.. ඇත්ත බොරු කෙසේවෙතත් හරි romantic නේද.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-40454566623304927152011-05-23T09:26:16.841-04:002011-05-23T09:26:16.841-04:00මලත් ලස්සනයි. ඒකේ නිල් පාටත් ලස්සනයි.:DDDමලත් ලස්සනයි. ඒකේ නිල් පාටත් ලස්සනයි.:DDDPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56890925887131553112011-05-23T09:24:43.422-04:002011-05-23T09:24:43.422-04:00ලස්සන සිංදුව මම නිදන්ට කලින් ඒක ඇහුවා.:DDDලස්සන සිංදුව මම නිදන්ට කලින් ඒක ඇහුවා.:DDDPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com