tag:blogger.com,1999:blog-8486944191087548930.post3221900120946749526..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: බස්සෙක්, බරවාහනයක් සහ කරත්තයක්D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-8486944191087548930.post-79959645147246244222023-09-11T09:24:20.350-04:002023-09-11T09:24:20.350-04:00හුම්: පංකාදු පෝස්ටුව බස්සාතුමෝ 👌. තව දීගල ලීවනං ත...හුම්: පංකාදු පෝස්ටුව බස්සාතුමෝ 👌. තව දීගල ලීවනං තව මරු.

//නිරන්තර ගමනේ යෙදිච්ච , ගැල්කරුවන්ගෙ ජීවිත , පතල්කරුවන්ගෙ ජීවිතවගේ දුක්බර නෑ කියලයි හිතෙන්නෙ// ඇත්ත. ඒත් නිතරම ගමනේ යෙදෙන, පවුල් කෑම දුරස් ජීවිතයක... පාළුව තනිකමත් වැඩී නෙ. මේ කයි, සීපද කියවෙන්නෙත් ඒ තනිකං මකා ගන්න නෙවෙද කියලයි මට හිතෙන්නෙ ☻නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-13604328395372271892021-10-02T06:09:49.288-04:002021-10-02T06:09:49.288-04:00හොඳද මන්දා, ඒත් අසම්පූර්ණයි කියලයි හිතුනෙ.හොඳද මන්දා, ඒත් අසම්පූර්ණයි කියලයි හිතුනෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-27496571996163948002021-10-02T04:04:38.001-04:002021-10-02T04:04:38.001-04:00හොඳ පොස්ට් එකක් නෙව..හොඳ පොස්ට් එකක් නෙව..අහස් යාත්‍රිකයාhttps://www.blogger.com/profile/06451463505503731572noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-72458772346520856712014-03-30T09:47:36.547-04:002014-03-30T09:47:36.547-04:00http://hadageepotha.blogspot.com/2010/08/blog-post...http://hadageepotha.blogspot.com/2010/08/blog-post.htmlBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-15832790953796531862014-03-30T09:45:51.034-04:002014-03-30T09:45:51.034-04:00ඉස්සර අපේ දිහා පොත තිබුණ. දැන් නම් නැතුව ඇති. ඒ ෆි...ඉස්සර අපේ දිහා පොත තිබුණ. දැන් නම් නැතුව ඇති. ඒ ෆිල්ම් එකේ කවි ටික හද ගී පොතේ තිබුණ සැරයක් .ලින්ක් එක සොයා දාන්නම්කො ඉඩ ඇති විටක .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-60847571502321169842014-03-29T15:25:01.252-04:002014-03-29T15:25:01.252-04:00@ Bura & Pra Jay
කාලෙකට ඉස්සර මාත් එක්ක එක්ක ව...@ Bura & Pra Jay
කාලෙකට ඉස්සර මාත් එක්ක එක්ක වැඩකලා හාදයෙක්. මිනිහගෙ නම ඉනසන්ට්.මේ අපි වගේ නෙමෙයි, ඇත්තටම අහිංසක, ඩීසන්ට් හාදයා, වැරදිලාවත් 'ඕයි' කියලවත් කියන්නෙ නෑ.

මූ දවසක් මල පැනල කියනවා" බලාපං බස්සො, අපේ අම්මලටත් මඤ්ඤං නෙව, මෙහෙම නං දාන්න, මෙව්වත් නම්ද, මගේ දරුවෙකුට නං මං කවදාවත් මෙහෙම කරන්නෙ නෑ? " කියලා :)

@පොඩ්ඩි

//ඇයි සිංහල අයත් මෙහෙම කතා කරනවානේ... :D//

හැබෑටම, ඕයි? මං ඔය ඇහැව්වාමයි :). ඔට්ටෙලියන් හිංගල අයද එහෙම කියන්නෙ ?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56939006538692598632014-03-29T15:24:07.827-04:002014-03-29T15:24:07.827-04:00@ Hasitha
ඔව්, අදාසි අප්පු, හලාවත පැත්තෙ ගැල් කණඩ...@ Hasitha

ඔව්, අදාසි අප්පු, හලාවත පැත්තෙ ගැල් කණඩායමක නායකයා. උතුවන් කන්දෙ පිංචො හාමි ඉතා රූමත් ස්ත්‍රියක් කියල තමයි කියවෙන්නෙ.

@ බින්දි

ෂහ්, මං බලල නෑ නෙව , මේ සිත්තර පටිය. බැලුව, හොයාගන්නත් නැ :(D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-40534894866382996192014-03-29T06:34:37.297-04:002014-03-29T06:34:37.297-04:00ඇත්ත කතාවක් නොවුනත් සිරිබෝ අය්යා කතාවත් ඔය වගේනේ
...ඇත්ත කතාවක් නොවුනත් සිරිබෝ අය්යා කතාවත් ඔය වගේනේ
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-61271732721586733472014-03-29T05:58:05.342-04:002014-03-29T05:58:05.342-04:00සිරිබෝ අය්යා සිරිබෝ අය්යා Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-57978337499176951842014-03-28T11:35:24.896-04:002014-03-28T11:35:24.896-04:00පාර දෙපැත්තේ කඩවලින් කෑවා විතරක් නෙමේ දීගතලා කටයුත...පාර දෙපැත්තේ කඩවලින් කෑවා විතරක් නෙමේ දීගතලා කටයුතුත් කරගෙන තියෙනවාලුනේ ඒ කඩවල ගෑණි දැරිවියෝ එක්ක. සරදියෙල්ගේ තාත්තා අදාසි අප්පු [මතක විදිහට] ට පිංචො හාමි හම්බුණේ එහෙමලුනේ :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-33376812068295010332014-03-26T06:12:32.461-04:002014-03-26T06:12:32.461-04:00@BAS,
//දෙමල අය අතර "ඕයි" යෙදුම ස්වාමිය...@BAS,

//දෙමල අය අතර "ඕයි" යෙදුම ස්වාමියා බිරිඳට කතාකරන්න යෙදෙනව කියල අහල තියනවා//

ඇයි සිංහල අයත් මෙහෙම කතා කරනවානේ... :D
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-71282708674396439952014-03-26T01:14:22.491-04:002014-03-26T01:14:22.491-04:00"අයිසේ" (I say) කියන එකත් එහෙම ආපු එකක් ..."අයිසේ" (I say) කියන එකත් එහෙම ආපු එකක් නේද.?

// බස්සගෙ අහින්සක බව හෑමතිස්සෙමවගේ බස්ස කියනව නේ? //

ඕවා ඔය ගොබෙල්ස්ගෙන් ඉගෙනගත්තු දේවල් නේ... :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-13541649087135515872014-03-26T00:45:21.500-04:002014-03-26T00:45:21.500-04:00Not exactly "pidgin" Buratheno. Pidgin i...Not exactly "pidgin" Buratheno. Pidgin is made out of English by non-native English speakers. Oi is very much a native English word. A rather unrefined way of getting someone's attention.
Yes "aye" is "yes" in the old English (and still used in regional dialects and by sailors - aye aye sir ! )
සින්හල සහ දෙමල අය ඉන්ග්‍රීසිකාරයො oi කියනව අහල පුරුදුවුනා වෙන්න ඕනෑ. ("හෝව්" වගේ.)

බස්සගෙ අහින්සක බව හෑමතිස්සෙමවගේ බස්ස කියනව නේ?
A defensive mechanism perfected due to the need for constant use? Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-1356415413928783582014-03-25T14:22:55.907-04:002014-03-25T14:22:55.907-04:00ඕයි කියන්නෙ, අපූරු වචනයක්. ඈත ඉන්න කෙනකුගෙ අවධානය ...ඕයි කියන්නෙ, අපූරු වචනයක්. ඈත ඉන්න කෙනකුගෙ අවධානය ගන්න ඊට එහා වචනයක් නෑ. අවාසනාවට ඒක අපහාසාත්මක වචනයක් ලෙසයි, සාමාන්‍යයෙන් පිලිගන්නෙ. දෙමල අය අතර "ඕයි" යෙදුම ස්වාමියා බිරිඳට කතාකරන්න යෙදෙනව කියල අහල තියනවාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-89903062456769927682014-03-25T14:17:18.353-04:002014-03-25T14:17:18.353-04:00ට්‍රක් ඩ්‍රයිවර්ලට නං ලස්සන කෙල්ලො සෙට් වෙනවා කියල...ට්‍රක් ඩ්‍රයිවර්ලට නං ලස්සන කෙල්ලො සෙට් වෙනවා කියල නං අහල තියේ :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-22592389698977017422014-03-25T09:18:38.325-04:002014-03-25T09:18:38.325-04:00බුරා ..මෙහෙ කඩේකට ගියහම වේටර් කෙල්ලෙක්ගෙන් මොනව හර...බුරා ..මෙහෙ කඩේකට ගියහම වේටර් කෙල්ලෙක්ගෙන් මොනව හරි ඉල්ලන වුනහම
එමෝයි කියල බෙරිහන් දෙන්න ඕන . එස්කියුස් මි හෙම හරියන්නේ නැහැ ...Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-83438584675077066492014-03-25T06:53:25.669-04:002014-03-25T06:53:25.669-04:00Ye ye.. amuma amu godayek.. godae bayyek.. :-PYe ye.. amuma amu godayek.. godae bayyek.. :-PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-8220442916039268182014-03-24T21:11:12.811-04:002014-03-24T21:11:12.811-04:00@බූරා,
මෙයා මහා ගොඩයෙක්නේ අප්පා....බලන්ට ඉඳලා තිය...@බූරා,

මෙයා මහා ගොඩයෙක්නේ අප්පා....බලන්ට ඉඳලා තියෙන තැන්...:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-39271150144320636852014-03-24T18:10:35.253-04:002014-03-24T18:10:35.253-04:00මට ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා නම් ලස්සන කොල්ලෝ සෙට් වෙලා...මට ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා නම් ලස්සන කොල්ලෝ සෙට් වෙලා නෑ. ඒ වුනාට ලස්සන කොල්ලෝ ඉන්නෙම කෝපි කඩවල. ( බලාගෙන ගියාම ඒ හින්දමද කොහෙද මම කෝපි බොන්න හුරු වෙලා ඉන්නෙත් කෝපි වලට වඩා කොල්ලෝ දිහා බලන්න වෙන්න ඕනෙ සුවර් එකටම.) Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-53215454391600882022014-03-24T18:05:36.351-04:002014-03-24T18:05:36.351-04:00භාශාවෙනුත්*භාශාවෙනුත්*Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-84496482330203384842014-03-24T18:05:08.267-04:002014-03-24T18:05:08.267-04:00අපේ භාවෙනුත් ඕහිකියන එක ළඟම හිතෙවතෙකුට මිත්‍රත්ත්ව...අපේ භාවෙනුත් ඕහිකියන එක ළඟම හිතෙවතෙකුට මිත්‍රත්ත්වයේ පෙන්වීමේදි කතා කරන වචනයක්. අපි එච් අකුර සබ්ද නොකර නිසා ඒක ඕයි තමයි කියන්නේ. 8ඒත් ඒක ගැන්ස්ටර් වචනයක් නෙමෙයි.) මගේ ශබ්දකෝශයේ ඔය වචනේ නිතර තියෙනවා ඒත් මම ලංකාවේ අයට එහෙම කියලා අහගත්තේ මම රස්තියාදු භාශාව කතා කරනවා කියලානේ. (:Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-75517533185273624862014-03-24T15:37:01.208-04:002014-03-24T15:37:01.208-04:00That's old English.. Aye!That's old English.. Aye!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-11539411140748194182014-03-24T15:09:04.604-04:002014-03-24T15:09:04.604-04:00කරත්ත බාසාව නං ටිකක් හොයන්න වටින දෙයක්. මං දන්නෙ, ...කරත්ත බාසාව නං ටිකක් හොයන්න වටින දෙයක්. මං දන්නෙ, කඩ-ඇණය, වියබාන, සහ පල්ලං පොල්ල විතරයි.

ඉංගිරිසි කාරයා "ඕයි" කියනව වගේම ස්කොටිෂ් කාරයා "ආයි" කියල උත්තර දෙනබච අහල තියනව
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-61027298737006937652014-03-24T15:01:56.791-04:002014-03-24T15:01:56.791-04:00@Pra Jay
ගොදුර? අපොයි නෑ, මං අහිංසක පක්සියා ආයිබෝං...@Pra Jay
ගොදුර? අපොයි නෑ, මං අහිංසක පක්සියා ආයිබෝං.

/ trainee ගොනෙක් පිටිපස්සෙන් ගෑටගහගෙන ගියා/
මේක නං නියමයි :). මං හිතන්නෙ එයා apprentice කියල. ප්‍රොබේෂන් මාසතුනයි,ඊට පස්සෙ පර්මනට් - ෆුල් ටයිම් ගොනා :)

@Buratheno

ඔච්චර කියන එකේ අර අන්තිම පේලියටවත් ලියල දැම්මොත් නරකද? :)
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-54148187308248883062014-03-24T14:47:00.729-04:002014-03-24T14:47:00.729-04:00ඔහෙට කියන්න නොනෝ, වනපු වැනිල්ලට මට ඒක නිකම්ම අමතක ...ඔහෙට කියන්න නොනෝ, වනපු වැනිල්ලට මට ඒක නිකම්ම අමතක වුනා නෙව :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com