tag:blogger.com,1999:blog-8486944191087548930.post347485555730641789..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8486944191087548930.post-32945011602167250882012-06-13T15:27:16.998-04:002012-06-13T15:27:16.998-04:00ඇත්ත. මටත් වින්ටර් එකට පස්සෙ ගහකොල දළු දාන කොට ඕක ...ඇත්ත. මටත් වින්ටර් එකට පස්සෙ ගහකොල දළු දාන කොට ඕක මතක් වෙනවා. පුදුම හදිස්සියකින් තමයි කොල, මල්, ගෙඩි එන්නෙ. එත් ආයෙ කොල හැලුනම ඒක අවසානය නෙමෙයි, අළුත් වසන්තයකට සූදානං වීමක්ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-46151891857038916952012-06-13T01:05:51.766-04:002012-06-13T01:05:51.766-04:00// වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
...// වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ.. //

හරි දුක හිතෙනවා මේ සින්දුවට . දුක සැප වගේම තමා ලෝක ස්වභාවය. ගස්වල කොල වැටෙනවා + දලු දානවා. පායනවා + වහිනවා. මල් පිපෙනවා + පරවෙනවා ....

අර අලුත් පිංතූරෙනම් හරිම ලස්සනයි බස්සෝ.neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-11612803431665856482012-06-11T21:42:50.365-04:002012-06-11T21:42:50.365-04:00සිත්තරපටියෙ නම 'සිකුරු තරුව' (1963).. නාරද...සිත්තරපටියෙ නම 'සිකුරු තරුව' (1963).. නාරද දිසාසේකර බොහොම ජනප්‍රිය වෙච්චි කාලෙ නෙවැ.. හොයාලා බලන්ට, හැබැයි මම හිතන්නෙ නෑ මේක තියෙයි කියලා නං..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-73733872993977619322012-06-11T08:31:52.869-04:002012-06-11T08:31:52.869-04:00බොහොම ස්තූතියි. අර ප්‍රොෆයිල් එකේ කියක තියෙන්නෙ ...බොහොම ස්තූතියි. අර ප්‍රොෆයිල් එකේ කියක තියෙන්නෙ කතා ටිකක් කියවල බලන්න කියල. කොහේද හැබෑටම එව්වා තියෙන්නෙ? :)ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-66150669013498884722012-06-11T08:25:43.281-04:002012-06-11T08:25:43.281-04:00සිංදුව නං ලස්සනයි. සිත්තරපටියත් ඒවගේම ලස්සනද? YouT...සිංදුව නං ලස්සනයි. සිත්තරපටියත් ඒවගේම ලස්සනද? YouTube එකේ හොයන්න ඕනෙ තියනවද කියලාටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56872393223155748442012-06-11T08:23:21.183-04:002012-06-11T08:23:21.183-04:00ඔව්, වොව් එයා තමා. පේනවනෙ සසර කලකිරිලා ඉන්න හැටි?ඔව්, වොව් එයා තමා. පේනවනෙ සසර කලකිරිලා ඉන්න හැටි?ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-244492648078340522012-06-11T08:21:29.495-04:002012-06-11T08:21:29.495-04:00@ පොකු
නොනෝ මං මේ ටොමියා - අර කූ කූ ටොමියා. ;p
දැං...@ පොකු
නොනෝ මං මේ ටොමියා - අර කූ කූ ටොමියා. ;p
දැං ඔහේගෙත් බාසාව හරි දියුණුයි නොවැ :)

@ මීයා
හප්පේ මීයෙක් දැක්ක කල්! ඔහේට බඩගිනිද? බත් හැලියත් ඉදිලා නං, ආයි අහවල් එකටෑ බල, බල ඉන්නෙ? කොටාබාන එක නෙව තියෙන්නෙ :Dටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-44398672616371827962012-06-10T23:46:37.739-04:002012-06-10T23:46:37.739-04:00අදමයි ආවේ. ලස්සන බ්ලොග් එකක්නේ.:)අදමයි ආවේ. ලස්සන බ්ලොග් එකක්නේ.:)ටිකිරිhttps://www.blogger.com/profile/06412465507956555532noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-14380181876435423772012-06-10T22:59:23.856-04:002012-06-10T22:59:23.856-04:00මේක පට්ට පරණ සිත්තරපටි සිංදුවක් නෙවැ.. බලලා තියේයැ...මේක පට්ට පරණ සිත්තරපටි සිංදුවක් නෙවැ.. බලලා තියේයැ මේ සිත්තරපටිය..??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-68279196893752741392012-06-10T21:35:00.232-04:002012-06-10T21:35:00.232-04:00අර පින්තූරේ ඉන්නේ බසු අය්යද? දුකේ බෑ. :)))අර පින්තූරේ ඉන්නේ බසු අය්යද? දුකේ බෑ. :)))ඉඳුවරීhttps://www.blogger.com/profile/01216279858933589829noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-55980134094540664472012-06-10T20:42:21.696-04:002012-06-10T20:42:21.696-04:00බස්සා මාර විදියට ඇඳුම් මාරු කරන්නේ. ඒත් මාර ලස්සනය...බස්සා මාර විදියට ඇඳුම් මාරු කරන්නේ. ඒත් මාර ලස්සනයි.

ඒරොප්පේ දැන් ආර්ථිකේ කඩන් වැටිලලු තමා. එහාට ටින්කරින් බාස්ලා ඕනේ කරන්නේ, කැඩිච්ච, බිඳිච්ච තැන් හදලා, ආර්ථිකේට තීන්ත පාරක් කාරිය ගාගන්ට වෙන්ටැති.

ඒ පැත්තේ ගියොත් ඉක්මණින් තටු ගලවගෙනම එන්ට පුලුවන් වෙයි. ට්‍රයි එකක් දීලා බලන්ට.:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com