tag:blogger.com,1999:blog-8486944191087548930.post3964959877441843096..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: බස්සා දුටු හීනයක්D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-8486944191087548930.post-66822972597564145292021-05-07T22:57:54.223-04:002021-05-07T22:57:54.223-04:00ඔච්චරම කියන එකේ, බලන්න උත්සාහ කරන්න ඕනෙ. අවුල, දැන...ඔච්චරම කියන එකේ, බලන්න උත්සාහ කරන්න ඕනෙ. අවුල, දැන් මගේ රසවින්ඳනය වෙනස් වෙලා තියෙන එකයි🤔🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-49008456085530748232021-05-03T07:56:18.645-04:002021-05-03T07:56:18.645-04:00🤣🤣D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-78369576458741111582021-05-03T07:16:10.630-04:002021-05-03T07:16:10.630-04:00ඔව් ඔව් අන්න තේරුනා , කී බෝඩ් ප්‍රශ්නේ නම් ලෙසටම ත...ඔව් ඔව් අන්න තේරුනා , කී බෝඩ් ප්‍රශ්නේ නම් ලෙසටම තියනවා , කොහෙද අපට ඕව හරියට ඉගැන්නුවේ නැහැනේ (සීනි පප්‍රශ්න- කියවන විධිහට ලිවිම )Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-26964326879571574722021-05-03T06:50:06.271-04:002021-05-03T06:50:06.271-04:00ඔය කීබෝඩ් ප්‍රශ්නෙ නං මටත් තියනවා සිංහල වලට. ටච් ට...ඔය කීබෝඩ් ප්‍රශ්නෙ නං මටත් තියනවා සිංහල වලට. ටච් ටයිපින් ඉගෙන ගන්නකම්. අජිතුත් ලොකු වුනාම, ටච් ටයිපින් ඉගෙන ගනීවි. එතකොට හරි යන්නෙ නැතෑ?😜D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-18721232970242661492021-05-03T06:46:04.600-04:002021-05-03T06:46:04.600-04:00හරියටම හරි, කවදාවත් "ටයිටල්ස්" නොබලනව වි...හරියටම හරි, කවදාවත් "ටයිටල්ස්" නොබලනව විතරක් නෙමෙයි, මුලින්ම දාන නම් කොටසත් ස්කිප් කරලයි බලන්නෙ😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-31805748024433208862021-05-03T04:51:51.534-04:002021-05-03T04:51:51.534-04:00සීනි ප්‍රශ්නෙ විතරක් නෙමෙයි අජිත් අයියගේ කීබෝඩ් ප්...සීනි ප්‍රශ්නෙ විතරක් නෙමෙයි අජිත් අයියගේ කීබෝඩ් ප්‍රශ්නෙකුත් තියෙනව වගේ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-80073289032859227952021-05-03T04:50:28.898-04:002021-05-03T04:50:28.898-04:00//හෑ, එහෙම එකක් තිබ්බද "දොස්තර හොඳහිත" එ...//හෑ, එහෙම එකක් තිබ්බද "දොස්තර හොඳහිත" එකේ? හිතන්හිටිය තරම් මතකයක් මට නෑ නෙව, බලන් හියාම// ඔහේත් ෆිල්ම් එකේ නං ලිස්ට් එක දාන්න පටංගන්නකොට නැගිටල එන ජාතියෙ පොරක් වෙන්ටැ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-61375361406342645752021-05-03T03:50:36.213-04:002021-05-03T03:50:36.213-04:00හෑ, එහෙම එකක් තිබ්බද "දොස්තර හොඳහිත" එකේ...හෑ, එහෙම එකක් තිබ්බද "දොස්තර හොඳහිත" එකේ? හිතන්හිටිය තරම් මතකයක් මට නෑ නෙව, බලන් හියාම?

ටයි මහත්තයගෙ අයියා(ඊලියන්) ගබ්දකෝෂෙ හෛ හෙළ හවුලෙ හරි හිටියා, එහෙන් ආපු වචනයක් වෙන්ටෑ?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-75581760236509104102021-05-03T02:46:59.001-04:002021-05-03T02:46:59.001-04:00ඕකට හඬ දෙකැවි මැදිරිය කියල නම දැම්මේ ඇයිද දන්නේ නෑ...ඕකට හඬ දෙකැවි මැදිරිය කියල නම දැම්මේ ඇයිද දන්නේ නෑ.. මොනා උනත් මම නම් ආස අර අන්තිමට රොබින්හුඩ් ගේ ඊතලේ වැදිලා බිත්තරේ කුඩුවෙන සීන් එකට. :)))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-30812349021196510462021-05-03T00:39:05.215-04:002021-05-03T00:39:05.215-04:00ප්‍රිස්න් බ්රේක්, Breaking Bad කියන්නේ බලන්නම ඕනේ...ප්‍රිස්න් බ්රේක්, Breaking Bad කියන්නේ බලන්නම ඕනේ කතා නේ. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-41719997964213810202021-05-02T19:45:05.962-04:002021-05-02T19:45:05.962-04:00🤣🤣D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-20666678794570415442021-05-02T19:44:27.339-04:002021-05-02T19:44:27.339-04:00Joe Scott ගෙ වීඩියෝ ව්ලට ඇබ්බැහි වෙන ගතියක් තියෙනව...Joe Scott ගෙ වීඩියෝ ව්ලට ඇබ්බැහි වෙන ගතියක් තියෙනවා. බලන්නD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-79684387508868793502021-05-02T19:41:54.652-04:002021-05-02T19:41:54.652-04:00සීසන් 1 එකේ එපිසෝඩ් 18 ක් තියනවා.සමහර එව්වා "...සීසන් 1 එකේ එපිසෝඩ් 18 ක් තියනවා.සමහර එව්වා "සහාසික" පැත්තට බරයි. ඔක්කොම අමුතු කතා, එ අතර හොඳ එව්වා තියෙනවා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-21457666068407850602021-05-02T14:41:43.601-04:002021-05-02T14:41:43.601-04:00මළ්ම නම් කන්න හිතුන දේ ඔහේ කනවා. සීනි පප්‍රශ්න එන්...මළ්ම නම් කන්න හිතුන දේ ඔහේ කනවා. සීනි පප්‍රශ්න එන්නේ ඒ නිසා වෙන්න ඇති හේ හේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-69762432626837034982021-05-02T14:39:27.557-04:002021-05-02T14:39:27.557-04:00ඔච්චර හොඳයි කියල මේ දෙන්නම කියනවා නම් බලමු නේ. ඔච්චර හොඳයි කියල මේ දෙන්නම කියනවා නම් බලමු නේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-6823387332023749462021-05-02T06:03:59.810-04:002021-05-02T06:03:59.810-04:00Huh?
Ah, ok, paranoia . Huh?
Ah, ok, paranoia . Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-72762664326265315142021-05-02T04:26:26.800-04:002021-05-02T04:26:26.800-04:00දවල්ටවත් රොමෑන්ටික් හීනයක් පේන්නෙ නැද්ද. පවු ආ බස්...දවල්ටවත් රොමෑන්ටික් හීනයක් පේන්නෙ නැද්ද. පවු ආ බස්සො. Aliens .. yuck.
අර දෙවෙනි විඩියෝ එකට මන් කැමතියි හිමින් බලන්න ඕනෙ. Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-86174841399879595012021-05-02T03:16:35.494-04:002021-05-02T03:16:35.494-04:00කොටයි කියල හිතලද "ඇම" දැම්මෙ?🤣😜
අපි නං...කොටයි කියල හිතලද "ඇම" දැම්මෙ?🤣😜
අපි නං අහුවෙයි ඔව්වට හෙහ්. හෙහ්D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-59273319210498910952021-05-02T02:48:25.214-04:002021-05-02T02:48:25.214-04:00https://lk.linkedin.com/in/athula-ransirilal-41355...https://lk.linkedin.com/in/athula-ransirilal-413550117
විතරයිද බැස්ටියන්තුමාගෙ කලීග්ස්ලගෙන් තාම එතන ඉන්නෙ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-67890221499892037712021-05-02T00:29:25.644-04:002021-05-02T00:29:25.644-04:00හැමෝම 'ප්‍රිස්න් බ්රේක්' ගැන කියනවා. ඉස්ස...හැමෝම 'ප්‍රිස්න් බ්රේක්' ගැන කියනවා. ඉස්සෙල්ලා ට්‍රේලර් එක බලන්න ඕනෙ. හොඳ film බැලුවොත්, ඒ ගැනත් ලියන්න. ජාලෙන් ලැබුන හොඳම වාසිය, නිදහස් දැණුම බෙදා ගැනීමේ පහසුකම කියලයි මට හිතෙන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-29275767147370288742021-05-01T22:05:55.931-04:002021-05-01T22:05:55.931-04:00'ප්‍රිස්න් බ්රේක්'එකට ඇබ්බැහි වෙච්චි තරම ...'ප්‍රිස්න් බ්රේක්'එකට ඇබ්බැහි වෙච්චි තරම නිසා බයටම tv සීරීස් බැලීම නැවැත්තුවා.... blog එක ලියන්න ගත්තාම ඒකටත් වෙලාව යන්න ගත්තනේ.. ඉඩ ලැබෙන විදිහට films විතරක් බලනවා!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-28181108389400261182021-05-01T12:07:46.214-04:002021-05-01T12:07:46.214-04:00මං හිතෙන්නෙ මට උතුර-දකුණ මාරු වුනා, ඕක මට නිතරම වෙ...මං හිතෙන්නෙ මට උතුර-දකුණ මාරු වුනා, ඕක මට නිතරම වෙනවා. ඒත් confirmation bias පොඩ්ඩක් මුහු කරලා මෙහෙම කැව්වෑකි නෙව? කැන්ටිම පැත්තෙ ඉඳන් එනකොට වම් පැත්ත🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-21157303405334113632021-05-01T11:45:07.162-04:002021-05-01T11:45:07.162-04:00මගේ මතකය නිවැරදි නං, ඕක R2D2 ගොම්පීටර් වෙන්න ඕනෑ. ...මගේ මතකය නිවැරදි නං, ඕක R2D2 ගොම්පීටර් වෙන්න ඕනෑ. අහා! මගේ ප්‍රියතම චරිතය - චව් චව්. "ඕක නං කවදාවත් හරියන්නෙ නෑ" කොච්චරවත් කිව්වෙ " නෑ, බෑ" කියලම තමයි.

එක්තරා සංස්ථාවක, මැද සාලෙ ඉඳලා කැන්ටිම දක්වා දිවෙන පටු කොරිඩෝවක් තිබුණා. ඒ කොරිඩෝවෙ කෙලවර වම්පැත්තෙ තමයි "හඞ කැවීමේ මැදිරිය" තිබුනෙ. "කට ඇරියොත් වචන ඔබනවා" කියල උඩින් ගහල තිබ්බ නිසා, කස්ටිය ඔතනින් ගියේ කසාය බීපු ගොලුවො වගේ.

ඒ අංසෙ ප්‍රධානියා වැඩට ආවෙ "බඹර" වගේ, ඒත් කවදාවත් ඒක රාජකාරියට බාදාවක් වුනේ නෑ. ඇරත් "නැවකට එකක්" විතරක් එන ඒ අසාමාන්‍ය මිනිසාට චැලෙන්ජ් කරන්න පුළුවන් ජගතෙක් එහෙ හිටියෙ නෑ. වෙලාවට වැඩකරපු එයා, තවත් ඒ වගේම අසාමාන්‍ය, ඒත් වැඩිය උස නැති අයෙකුට " බැරි නං බෑ කියල කිව්ව නං ඉවරයිනෙ" කියා. කැන්ටිමේදී හොඳටම දෙහි කැපූ බවත්. එසැනින්, එතැනදීම එලියට ආ පෑනක් "බැහැයි කියල, බැහැයි කියල බෑ" ගීතය ලියූ බවත් ජන ප්‍රවාද වල කියවෙනවා.

RIP - මගේ ලෝකය එලිය කල, අසාමාන්‍ය මහත්වරුනි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-49811408697244074522021-05-01T10:55:31.716-04:002021-05-01T10:55:31.716-04:00R2D2 කොම්පියුටර් ස්පීකින්.. ඔව් මට පෙන්නුම් කරනවා....R2D2 කොම්පියුටර් ස්පීකින්.. ඔව් මට පෙන්නුම් කරනවා.. අදත් නෑමක් වගේ තමයි..

මීට- චව් චව්. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-13019728752637817672021-05-01T08:42:07.019-04:002021-05-01T08:42:07.019-04:00සෑහෙන දිගයි, හෙමීට කියවනවා😊
Love, Death and Robo...සෑහෙන දිගයි, හෙමීට කියවනවා😊

Love, Death and Robots සීසන් 1 බලන්න ගත්තා. ඒත් මගේ ෆේවරිට් "බ්ලැක් මිරර්"😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com