tag:blogger.com,1999:blog-8486944191087548930.post3999175678177736243..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: කතන්දර කියන බස්සෙක් හා නරියෙක්D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-8486944191087548930.post-55933441808922856202014-08-14T16:13:24.651-04:002014-08-14T16:13:24.651-04:00මං කාලෙකට පස්සෙ ආව නෙව බ්ලොගේ මකුලු දැල් කඩන්න. ඒ ...මං කාලෙකට පස්සෙ ආව නෙව බ්ලොගේ මකුලු දැල් කඩන්න. ඒ ආපු ගමන් ඔන්න ඔහේ ඇඳුමත් මාරුකරලම දැම්මා :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-52141613786920675592014-08-14T16:12:05.066-04:002014-08-14T16:12:05.066-04:00:D:DD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-8448169874456326152014-08-14T06:00:03.440-04:002014-08-14T06:00:03.440-04:00බුදුන් දවසනම් කෙළෙඹි කුලය කියලා එකක් තිබුනා. ඒ කුල...බුදුන් දවසනම් කෙළෙඹි කුලය කියලා එකක් තිබුනා. ඒ කුලයේ ඉපදුන පිරිමින්ට වෙන්ටෑ කෙළෙඹි පුත් කියන්ට ඇත්තෙ. දැන්නම් ඉතිං ඕක කෝකටත් තෛලය වගේ වහරනවා. තරුණ පිරිමි දරුවෙක්, කුල පුත්‍රයෙක් කියන්ට තමා භාවිත වෙන්නෙ.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-58057520872022854722014-08-13T16:03:47.846-04:002014-08-13T16:03:47.846-04:00කෙළෙඹිපුත්‍රයා කියන්නේ මොකක්ද හරියටම? තරුණ පිරිමි ...කෙළෙඹිපුත්‍රයා කියන්නේ මොකක්ද හරියටම? තරුණ පිරිමි දරුවෙක් කියන්නද? Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-38972561063191670142014-08-13T16:02:35.020-04:002014-08-13T16:02:35.020-04:00බස්සාගේ පාට වෙනස් වෙලා ඇඳුම මාරු වෙලා වැඩ ගොඩයිනේ....බස්සාගේ පාට වෙනස් වෙලා ඇඳුම මාරු වෙලා වැඩ ගොඩයිනේ.
දොරකඩගහේ මූකලන් බස්සෙක් එන්මෙයි වගේ දැන් නම්... Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-76332050336142308892014-08-13T09:34:20.544-04:002014-08-13T09:34:20.544-04:00:) :) :):) :) :)Princess Fionahttps://www.blogger.com/profile/04121636490397087175noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-74364791979224048062014-08-12T15:49:42.524-04:002014-08-12T15:49:42.524-04:00ආපු එකම මදෑ, ඉවාන් , වැඩ අස්සෙ. මැල්ලුම් කතාව නං අ...ආපු එකම මදෑ, ඉවාන් , වැඩ අස්සෙ. මැල්ලුම් කතාව නං අහල නෑD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-66403243044403556562014-08-12T15:48:32.682-04:002014-08-12T15:48:32.682-04:00හොට්ද කියල අහනවා, ස්මෝකින් හොට් :)හොට්ද කියල අහනවා, ස්මෝකින් හොට් :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-47621682111358599642014-08-12T15:47:05.580-04:002014-08-12T15:47:05.580-04:00හැලපෙ, පැණි හොඳම එක ඕනෙනං , වෙස්ටරෝස් පැත්තෙ යන්ට ...හැලපෙ, පැණි හොඳම එක ඕනෙනං , වෙස්ටරෝස් පැත්තෙ යන්ට වෙයි. හප්පා එහෙමත් පැණියක්, බාන්නෙ බැරල් වලින් :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-21488452971690064932014-08-12T15:44:00.265-04:002014-08-12T15:44:00.265-04:00එයැයිට ඔන්න ඔහොම පරචිත්ත ඥානයක් තියනවැයි කියන්නෙ :...එයැයිට ඔන්න ඔහොම පරචිත්ත ඥානයක් තියනවැයි කියන්නෙ :)
හා, එහෙමං අපට හොර කුරුම්බා කතාවත් ලඟදි ඇහියෑකිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-59476875069891410512014-08-12T02:32:33.734-04:002014-08-12T02:32:33.734-04:00ගමේ කෙල්ලත් අර 'මාජරින්' වගේ හොට්ම හොට් ද ...ගමේ කෙල්ලත් අර 'මාජරින්' වගේ හොට්ම හොට් ද දන්නෙ නෑ නෙවැ.. ;-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-75060449744617571392014-08-12T01:42:13.920-04:002014-08-12T01:42:13.920-04:00හැබෑටම පොඩ්ඩිට දිවියඥානෙ තියෙනවද මංදා මගේ හිතේ තිබ...හැබෑටම පොඩ්ඩිට දිවියඥානෙ තියෙනවද මංදා මගේ හිතේ තිබුණ එකම ලියන්න.හමුදාවෙ හිටිය උන් හොර කුරුම්බා කඩපු කතාවක් මගේ ලඟත් තියෙනව අද ඊයෙ නෙවෙයි දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ.ලියන්නං කියල හිතාගෙන හිටියෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-11670782787496816722014-08-12T01:39:33.664-04:002014-08-12T01:39:33.664-04:00හොඳ පැණි ටිකක් තියේනං මටත් අරං තියහන් හැලප හදන්න.හොඳ පැණි ටිකක් තියේනං මටත් අරං තියහන් හැලප හදන්න.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-81650879134227772412014-08-11T23:48:32.407-04:002014-08-11T23:48:32.407-04:00සුද්දා නම් " අර" මැල්ලුම කාලා වගේ (දන්නව...සුද්දා නම් " අර" මැල්ලුම කාලා වගේ (දන්නවා නේද සීන් එක ) .. ? මිස්ටර් D.G.M. පස්සේ එන්ඥඥාන් හොඳේ , පොඩ්ඩක් බිසී .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-45566496942838978032014-08-11T20:40:56.466-04:002014-08-11T20:40:56.466-04:00සුද්දා නං මාරයි තමා. ඒත්,මෙච්චර දෙයක් කරන්න, අපේ ...සුද්දා නං මාරයි තමා. ඒත්,මෙච්චර දෙයක් කරන්න, අපේ ගමේ කෙල්ලගෙත් මොකක් හරි විශේෂත්වයක් දකින්න ඇති නේද?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-43663372238857559672014-08-11T16:21:55.153-04:002014-08-11T16:21:55.153-04:00අඩේ සුද්දා මාරයිනේ බං.. මම අදමයි මේ කතාව ඇහුවේ.. එ...අඩේ සුද්දා මාරයිනේ බං.. මම අදමයි මේ කතාව ඇහුවේ.. එල..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-62748023579420383702014-08-11T08:15:07.844-04:002014-08-11T08:15:07.844-04:00හුටා! තව පොඩ්ඩෙන් මිස් වෙනවා :(
@ සොන්යා
ප්‍රේමෙ ...හුටා! තව පොඩ්ඩෙන් මිස් වෙනවා :(

@ සොන්යා

ප්‍රේමෙ නං බලවත් තමා, ඒත් අර බයිසිකල් කට්ට තල්ලු කරන් ආපු බාබු ඊට වඩා බලවත් වුනා නෙව

@Pra Jay

හපොයි අර සිංදුවක් දෙකක් කියාගෙන , දෙයියනේ කියල සැහැල්ලුවෙන් ඉන්න දොඩංගොඩ මහතැන්වත් කොන්ෆියුසියස් කලා නේද? :)

වීසාද මන්දා? මං මේ අහපු පුරස්නෙට උත්තර බැන්දා , එච්චරයි :)

D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-41632795627697985322014-08-11T05:59:56.303-04:002014-08-11T05:59:56.303-04:00හෙහ් හෙහ් දැන් වෙස්ටෙරොස් වීසා නිකුත් කරන්නෙත් දික...හෙහ් හෙහ් දැන් වෙස්ටෙරොස් වීසා නිකුත් කරන්නෙත් දික් පලල් ඔක්කොම විජය කල අවුල්සහගතයානෝPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-7750769906104739472014-08-11T05:52:47.378-04:002014-08-11T05:52:47.378-04:00මකුළු දැල් බැඳීගෙන එනකොට ආයෙ එඤ්ඤං :)මකුළු දැල් බැඳීගෙන එනකොට ආයෙ එඤ්ඤං :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-79999027805434132172014-08-11T05:50:42.927-04:002014-08-11T05:50:42.927-04:00' "වෙස්ටෙරොස්" කියන්නෙ මොකක්ද ඇහැව්ව...' "වෙස්ටෙරොස්" කියන්නෙ මොකක්ද ඇහැව්වා? හපොයි දෙයියනේ බුරාට මේක ඇහුන නං සියදිවි නසා ගන්නවා.

සෑර් , "වෙස්ටරෝස්" තියන්නෙ, බ්ලොග් ලොව දික්විජය කල සදාතනික කමෙන්ට්කරුවානන් (හිටපු) වු ඒ කෙළෙඹිපුත්රයාගේ බ්ලොග් එකේ

ගොදුරු? අපොයි නෑ, මං වැජිටේරියන් බස්සෙක්:

Owl & MouseD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-30623682400163755772014-08-11T05:33:03.531-04:002014-08-11T05:33:03.531-04:00සමහර විට කෙල්ලෙගෙ පැත්තෙ, නෑඳෑ මදින්නෙක් ඉන්න ඇති...සමහර විට කෙල්ලෙගෙ පැත්තෙ, නෑඳෑ මදින්නෙක් ඉන්න ඇති. එයා ඉගෙන ගත්ත කෙනෙක්, අපේ ගමේ පැරැන්නො එයාගෙන් පැණි අරගෙන තියෙනවා.

ට්රූ ඉස්ටෝරි. බොරුවක් නං ඔය අහල පහල ගහක ඉන්න කොට්ටෝරුවෙකුට හෙන ගහන්න ඕනෙD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-78050245746428867952014-08-11T05:23:52.038-04:002014-08-11T05:23:52.038-04:00හී හී :D නිතරම සේර් බස්තියං ගේ කතා කියෙව්වට අද තමය...හී හී :D නිතරම සේර් බස්තියං ගේ කතා කියෙව්වට අද තමයි comment කලේ .... :D :P මකුළු දැල් බැඳෙන්න දෙන්න එපා ආයෙමත් නම් ............ :D :DAnonymoushttps://www.blogger.com/profile/16409283454131291040noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-45445229468202698272014-08-11T04:49:38.886-04:002014-08-11T04:49:38.886-04:00මොකක්දෑ මේ "වස්ටෙරොස්" කියන්නෙ?
මේ ගොදු...මොකක්දෑ මේ "වස්ටෙරොස්" කියන්නෙ?

මේ ගොදුරු සොයන බස්සෙක්ද, හප්පේ :-(තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-27063856431612364362014-08-11T04:45:22.327-04:002014-08-11T04:45:22.327-04:00//සත්‍ය පෙරේමෙ මට කෙලවාපු හන්දා මං එහෙම කිව්වාට//
...//සත්‍ය පෙරේමෙ මට කෙලවාපු හන්දා මං එහෙම කිව්වාට//

Sasquatchල එක්ක ඉන්න කාලෙ එහෙම වුනාට දැන් DGMB වෙස්ටේරොස්වල most eligible visitor නිසා එහෙම වෙන එකක් නෑ.

මේ පෝස්ට් එකම අහිංසක බස්සගෙ ගොදුරු සඳහා ඇමක් වෙන්නත් පුලුවන්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-58945183926969101102014-08-11T04:39:20.528-04:002014-08-11T04:39:20.528-04:00ගස් යන එක විස්වාස කරයි කියමු (පොල් කඩන්න වගේ) ඒත්...ගස් යන එක විස්වාස කරයි කියමු (පොල් කඩන්න වගේ) ඒත් //ගමේ ගස් මැදලා, පැණි හදලා විකුණල තමයි ජීවත්වෙලා තියෙන්නෙ// ??
ගස් මැදල පැණි හදන එක ඔය සමහර බස්සො වෙස්ටේරොස් වල පැණි හලනව වගේ ලේසි දෙයක් නෙමෙයි නේද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com