tag:blogger.com,1999:blog-8486944191087548930.post4415343034243996293..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: දුකට කියන ටෙක්නිකල් විරිදුD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-8486944191087548930.post-56522480306443436562021-05-07T22:51:32.652-04:002021-05-07T22:51:32.652-04:00😊😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-13471738822101285622021-05-07T20:47:55.103-04:002021-05-07T20:47:55.103-04:00වරෙවා!!!වරෙවා!!!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-83572033022954344882021-05-07T12:35:31.932-04:002021-05-07T12:35:31.932-04:00පොත් හතක්- අටක් දැනටත් "ලියා" දාලා
තියෙන...පොත් හතක්- අටක් දැනටත් "ලියා" දාලා
තියෙනව, මත්තටත් තවත් ලියනට හිතේ ඇඳීලා

- මී පුර වැසියෝ -D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-21493749235742579002021-05-07T12:33:17.139-04:002021-05-07T12:33:17.139-04:00reflow, wave and hand solderingreflow, wave and hand solderingD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-11681528377251914882021-05-07T10:32:55.477-04:002021-05-07T10:32:55.477-04:00සියලු සත්වයෝ නෙවෙයි, සමහර සත්වයෝ විතරයි ලියන්න හෙම...සියලු සත්වයෝ නෙවෙයි, සමහර සත්වයෝ විතරයි ලියන්න හෙම ඉපදෙන්නේ. සමහරු නං මැල්ලුම් ලියන්නයි ඉපදෙන්නේ. ඒ හින්දා මෙහෙම මොන හරි ලියන්ඩ ඉපදුනු අපි ඒ රාජකාරිය කොරමු, නේද?නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-52758131713146120132021-05-07T03:41:25.867-04:002021-05-07T03:41:25.867-04:00ඔය SMD chip බෝඩ් එක හදනකොටම පාස්සල එනවද නැත්නම් පස...ඔය SMD chip බෝඩ් එක හදනකොටම පාස්සල එනවද නැත්නම් පස්සේ දානවද ? මම කවදාවත් ඒවා එක්ක වැඩ කරලා නැහැ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-47400029395645601312021-05-07T02:57:33.749-04:002021-05-07T02:57:33.749-04:00හූම්ම්... මම කවදහරි ෙම් බ්ෙලාග පුතාට උරුම කරල දීල ...හූම්ම්... මම කවදහරි ෙම් බ්ෙලාග පුතාට උරුම කරල දීල මැ ෙරනව කාලානුරූපීව ෙවන ෙවනස්කම්වලට යටත්ව, කියල හිතාෙගන ඉන්නවඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-4916747359394063892021-05-07T02:37:14.262-04:002021-05-07T02:37:14.262-04:00@ඩ්රැකී
ඇත්තටම ලියන එකෙන්, ලැබෙන කමෙන්ට් වලින් මග...@ඩ්රැකී
ඇත්තටම ලියන එකෙන්, ලැබෙන කමෙන්ට් වලින් මගේ දැණුම වැඩිවෙලා, වාසියක් මිස අවාසියක් නෑ. ඒත් සියලු සංස්කාරක ධර්මයෝ නැසෙන සුළුයි කියන දේ වෙනස් වෙන්නෙ නෑ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-76405573069503657512021-05-07T02:30:53.376-04:002021-05-07T02:30:53.376-04:00ඇණ-කොන්ඩා උතුමානන් කියනව නං, ඒක නෑ කියන්න අපි කව්ද...ඇණ-කොන්ඩා උතුමානන් කියනව නං, ඒක නෑ කියන්න අපි කව්ද?😜 එතකොට ඔය චුත වෙච්ච ඔක්කොම Paranoia ද? if so, that's a whole murder of crows right there🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-72459803153686684012021-05-07T02:27:22.202-04:002021-05-07T02:27:22.202-04:00බකුස්, ලියන්ඩ ෙද් ඒමටයි. තවම හිතුන් නෑ ලිව්ව අැති ...බකුස්, ලියන්ඩ ෙද් ඒමටයි. තවම හිතුන් නෑ ලිව්ව අැති කියල. ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-68448980217633039652021-05-07T02:25:08.059-04:002021-05-07T02:25:08.059-04:00අැණ ෙනායියාඅැණ ෙනායියාඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-46416122307131993502021-05-07T01:57:27.663-04:002021-05-07T01:57:27.663-04:00Paranoia !!!Paranoia !!!Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-43617058266855202162021-05-07T00:48:48.647-04:002021-05-07T00:48:48.647-04:00එහෙම නං, කතා විතරක් ලියහං, ඒත් මැඳෑ. මෙහෙම හරි ඇදන...එහෙම නං, කතා විතරක් ලියහං, ඒත් මැඳෑ. මෙහෙම හරි ඇදන් යන්න, හිතක් එන්නෙ උඹල හින්දා තමා. ආවා-ලිව්වා-බ්ලොගත් වහලා චුත වුනා තියරිය අනුව, මං හිටිය කාලෙ වැඩිද මන්දා?🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56052290684546416502021-05-07T00:41:21.257-04:002021-05-07T00:41:21.257-04:00තියෙන වැඩ නෙක විලසේ - මෙ ලියන්නෙත් දුකසේ
මට මහලු ව...තියෙන වැඩ නෙක විලසේ - මෙ ලියන්නෙත් දුකසේ
මට මහලු වයසේ - බැරිය විරිදු කියන්ඩ පෙරසේඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-85497326849546657362021-05-07T00:36:28.724-04:002021-05-07T00:36:28.724-04:00මට හිතෙන්නෙ, විභාග අහවර වුනාම, විරිදු ලිපියක් ලියල...මට හිතෙන්නෙ, විභාග අහවර වුනාම, විරිදු ලිපියක් ලියල බලමුද? ඔය ලියන්නෙ යස අගේට?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-27185356732009314072021-05-07T00:32:58.125-04:002021-05-07T00:32:58.125-04:00නිදියෝ මේ අහපන්නේ
බස්සව මින් මුදවන්නේ
මූ මෙ ලියනා ...නිදියෝ මේ අහපන්නේ
බස්සව මින් මුදවන්නේ
මූ මෙ ලියනා ගැම්මට
අපිවත් උඩුකුරු වන්නේ ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-73286044765751390612021-05-07T00:30:38.874-04:002021-05-07T00:30:38.874-04:00සිංදු, විරිදු මගෙ වැරැද්ද නෙමෙයි අනේ
පංචතන්තරේ නිද...සිංදු, විරිදු මගෙ වැරැද්ද නෙමෙයි අනේ
පංචතන්තරේ නිදි හට බැනපන්නේ 🤣D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-36342894516044875182021-05-07T00:26:11.623-04:002021-05-07T00:26:11.623-04:00//බස්සා ෆුල් ටයිම් ඉලෙක්ට්‍රොනික් කරනවා වගේ//
හෙහ...//බස්සා ෆුල් ටයිම් ඉලෙක්ට්‍රොනික් කරනවා වගේ//

හෙහ්, හෙහ් අපොයි නෑ, බස්සො හරි කම්මැලියි. මේ ඇරියස් වෙච්ච වැඩ වගයක්��

මට හිතෙන්නෙ ගජමන් නෝනත් මොනව හරි සෙපයාර් කොරෝගන්න මකබාසෙක් ලඟට ගිහිල්ලා තියෙන පාටයි. අර කියන්නේ " එකක් කරදර වසා ගන්නට ගොසින් මට වූ කාරියා, දෙකක් කරදර තනා දුන්නැයි කම්මලේ ආචාරියා කියල"

ඒ තියෙන්නෙ, දුප්පතාගෙ "හොට් එයා ගන්" එකක්. හැම SMD chip එකම බවුත් වලින් ගලවන්න බෑ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-89482161354206670332021-05-07T00:22:44.141-04:002021-05-07T00:22:44.141-04:00නිදි හරියට ඒක තේරුං අරගෙන තියනවා😊
බස්සො කියන්නෙ,...නිදි හරියට ඒක තේරුං අරගෙන තියනවා😊

බස්සො කියන්නෙ, "creatures of night, who like cliff-hanging while living dangerously " කියල තමා සුද්ද කිව්වෙ. අර, 10 වැලක් ගත්තෙ ඒක නෙව? කොහොමත් ඔය සිලිකන් කෑලි, නිෂ්පාදන මිල බොහොම අඩුයි. චීනා බුදු වේවා!D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-30104099457926362782021-05-07T00:04:19.505-04:002021-05-07T00:04:19.505-04:00බස්සගෙ ලියමන ඉක්මන් එක හුස්මට බෑ කියන්ඩ
උගෙ ටෙක් ව...බස්සගෙ ලියමන ඉක්මන් එක හුස්මට බෑ කියන්ඩ
උගෙ ටෙක් වැඩ කෑලි ගොඩයි අවමගුලත් විරිදුවක්යඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-80886243293914577182021-05-06T23:59:35.507-04:002021-05-06T23:59:35.507-04:00ඒක සැබැයි සැබැයි සැබැයි
බකුසු මුත්තෙ හරි නියමයි!
...ඒක සැබැයි සැබැයි සැබැයි
බකුසු මුත්තෙ හරි නියමයි!
වැලම තුනයි බඩුත් හොඳයි
කිව්වම නං හිතට හැකයි! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-48053906034939135432021-05-06T23:54:31.955-04:002021-05-06T23:54:31.955-04:00බස්සා ෆුල් ටයිම් ඉලෙක්ට්‍රොනික් කරනවා වගේ... මම නම...බස්සා ෆුල් ටයිම් ඉලෙක්ට්‍රොනික් කරනවා වගේ... මම නම් යලට එකයි මහට එකයි වගේ තමා ඕව කරන්නේ..
සියලු ට්‍රාන්සිස්ටර් ද නැසෙන සුළුයි කියල බණේ තියෙනවා.

අර උඩම පින්තුරේ තියෙන්නේ බවුත් එකක් ද ? Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-88525014218410173812021-05-06T23:39:12.639-04:002021-05-06T23:39:12.639-04:00අන්තිම කැමති පත්තරේ තිබ්බෙ, අවමගුල චාමෙට කරන්න කිය...අන්තිම කැමති පත්තරේ තිබ්බෙ, අවමගුල චාමෙට කරන්න කියල නෙව?🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-78234101184582053002021-05-06T23:33:31.190-04:002021-05-06T23:33:31.190-04:00මල් වඩමකට ඕඩර් එකකුත් දැම්ම.. මොනා කරන්නද එපාලුනේ....මල් වඩමකට ඕඩර් එකකුත් දැම්ම.. මොනා කරන්නද එපාලුනේ.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-88575312273961199362021-05-06T23:28:26.692-04:002021-05-06T23:28:26.692-04:00Thank you Mi' Lord😊Thank you Mi' Lord😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com