tag:blogger.com,1999:blog-8486944191087548930.post4906597402740567694..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: බනානා රිපබ්ලික්D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8486944191087548930.post-83829398676490412082020-07-16T23:16:20.691-04:002020-07-16T23:16:20.691-04:00https://torhd.mrunblock.pro/movie/10194-The-Gods-M...https://torhd.mrunblock.pro/movie/10194-The-Gods-Must-Be-Crazy

හුටා! උඩ කමෙන්ට් එකේ ලිංක් එක දැම්මෙ නෑනෙ. ඒක මෙතන...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-62599072653996471282020-07-16T23:15:16.691-04:002020-07-16T23:15:16.691-04:00මට වැරදිලා වෙන්ඩ පුළුවං. හැබැයි වතුපාලු කියන නම සි...මට වැරදිලා වෙන්ඩ පුළුවං. හැබැයි වතුපාලු කියන නම සිරාවටම ගැළපෙන්නෙ සුවදැල්වලට තමා. රබර් කියන්නෙ නං අපේ පැත්තෙ සීනි කෙහෙල් වල ලොකු සයිස් එකට. සුවදැල් දෙවෙනි තුං වෙනි පරම්පරාවෙ කැන් වල ගෙඩි ඇඹුල්වලට වඩා කුඩා වෙනව. පළවෙනි පරම්පරාව තමා කෝලිකුට්ටු තරං ලොකු වෙන්නෙ. රසයි ගුණයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-91274099609650603752020-07-16T23:13:24.173-04:002020-07-16T23:13:24.173-04:00මෙන්න ටොරන්ට් එක... බලල ගුණාගුණ කියන්ඩ.මෙන්න ටොරන්ට් එක... බලල ගුණාගුණ කියන්ඩ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-37653369406305265882020-07-16T15:19:14.417-04:002020-07-16T15:19:14.417-04:00ආන්න ජ්ංසන්, කොමඩි නං ආයෙ මොනවද? ස්තූතියි, අන්ධ්කා...ආන්න ජ්ංසන්, කොමඩි නං ආයෙ මොනවද? ස්තූතියි, අන්ධ්කාරයේ ආදිපාදතුමනි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-71071892766417327652020-07-16T15:16:05.434-04:002020-07-16T15:16:05.434-04:00//රස සහ ගුණ හරියටම කෝලිකුට්ටුයි සීනි කෙහෙලුයි කළවං...//රස සහ ගුණ හරියටම කෝලිකුට්ටුයි සීනි කෙහෙලුයි කළවං වුණාම වගේ//

ම්හු.. එහෙනං අපේ වතුපාලු සුවඳැල් වෙන්න බෑ. එව්වට රබර් කෙහෙල් කියලත් කිව්වා. ගෙඩිය ඇඹුල් වලටත් වඩා කුඩායි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-3309389963490226212020-07-16T06:08:40.903-04:002020-07-16T06:08:40.903-04:00මේක සංග්රාම කතාවක් නෙවෙයි බකෝ...!!! සිරා කොමඩියක්...මේක සංග්රාම කතාවක් නෙවෙයි බකෝ...!!! සිරා කොමඩියක්. බල!!! බල!!!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-12533395314249583712020-07-16T06:07:49.513-04:002020-07-16T06:07:49.513-04:00සුවඳැල් වැදගත් තමා. රස සහ ගුණ හරියටම කෝලිකුට්ටුයි ...සුවඳැල් වැදගත් තමා. රස සහ ගුණ හරියටම කෝලිකුට්ටුයි සීනි කෙහෙලුයි කළවං වුණාම වගේ. පඳුර හරියට පාලනය නොකළොත් පලදාවත් යකාට යනව දෙවෙනි පරම්පරාවෙ ඉඳං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-58090931397449240192020-07-16T02:51:39.746-04:002020-07-16T02:51:39.746-04:00 හ්ම්ම්... gods must be crazy. මම සංග්රාම කතාවලට... හ්ම්ම්... gods must be crazy. මම සංග්රාම කතාවලට එච්චර මනාපනැති හින්දා මිස් වෙන්නෙ ඇති. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-33759988703601111892020-07-16T02:48:25.318-04:002020-07-16T02:48:25.318-04:00 මං හිතන් හිටියෙ සුවඳැල් කියන්නෙ ඇම්බුං වගේ වැදගත්... මං හිතන් හිටියෙ සුවඳැල් කියන්නෙ ඇම්බුං වගේ වැදගත් කෙසෙල් ජාතියක් කියලා.
//අවුරුද්දක් විතර යනකොට එක පැලේකිං පැල සීයක් විතර හැදිලා පඳුරම යකාට යනව වත්තත් එක්කම...//
ආන්න හරි. එහෙම තමා වෙන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-20436557810783702962020-07-16T00:43:38.786-04:002020-07-16T00:43:38.786-04:00මේක කියවද්දි මතක් උනේ ම, gods must be crazy එකේ වි...මේක කියවද්දි මතක් උනේ ම, gods must be crazy එකේ විප්ලවකාරයො හැංගිලා හිටපු banana forest එකයි, හෙලිකොප්ටරේකිං ඒක රේඩ් කරද්දි ආර්පීජී ගහපු හැටියි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-19508674970863568362020-07-16T00:42:42.031-04:002020-07-16T00:42:42.031-04:00වතුපාලු කියල කියන්න ගැළපෙන්නෙ සීනි කෙසෙලි නෙවෙයි, ...වතුපාලු කියල කියන්න ගැළපෙන්නෙ සීනි කෙසෙලි නෙවෙයි, සුවදැල්... අවුරුද්දක් විතර යනකොට එක පැලේකිං පැල සීයක් විතර හැදිලා පඳුරම යකාට යනව වත්තත් එක්කම...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-60833783935208545222020-07-15T21:08:33.843-04:002020-07-15T21:08:33.843-04:00ජයවේවා!
බොහොම පිං ඔත්තුවට. ඔය කියන සීනිකෙසෙල් වලට...ජයවේවා!

බොහොම පිං ඔත්තුවට. ඔය කියන සීනිකෙසෙල් වලට අපේ සාවියෙ කිව්වෙ වතුපාලු කියලා. හැදෙනවා හිටු කියලා. පුදුම ප්රතිශක්තියක් තියෙන්නෙ. ඒ ප්රතිශක්තිය වගේම රසත් තිබ්බ නං, ලෝකෙ කෙසෙල් ප්රශ්ණෙ ඉබේම විසඳිලා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-88577876828195538352020-07-15T20:14:03.910-04:002020-07-15T20:14:03.910-04:00ජුසේ වාස් මුනිඳුනි එහෙනං හෝතඹුවගේ ගම වෙන්නප්පුව.
ඔ...ජුසේ වාස් මුනිඳුනි එහෙනං හෝතඹුවගේ ගම වෙන්නප්පුව.
ඔය ඉඳල හිටලා වෙනසකට චීන කඩේකින් ගන්ඩ මැක්සිකෝවෙන් එන තායි බනානා, අර ලංකාවේ විකුණන්නේ සීනිකෙෂෙල් කියල එව්වම තමා. Manzanoත් හොඳයි, mini කෝලිකුට්ටු.

ජයවේවා!It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-48391210780148398882020-07-15T09:19:23.286-04:002020-07-15T09:19:23.286-04:00පේන විදිහට 1.3 මාරු වෙලා වෙගේ නේද? නියමයි. අර හෝතඹ...පේන විදිහට 1.3 මාරු වෙලා වෙගේ නේද? නියමයි. අර හෝතඹුවා කෙහෙල් ගිලින එක තමා මං කැමතිම :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-5730495347819412252020-07-15T06:45:27.650-04:002020-07-15T06:45:27.650-04:001.ඉතිං කොහොමත් මූකලං(වල්) බස්සෙක් නෙව?)
2. ( හෝතඹු...1.ඉතිං කොහොමත් මූකලං(වල්) බස්සෙක් නෙව?)
2. ( හෝතඹුවාගෙ ගම වෙන්නප්පුවෙ),
3. බැබලි,බැබලි ඉන්නෙ Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-19680379523159436112020-07-15T06:42:14.791-04:002020-07-15T06:42:14.791-04:00https://dynimages.crazy-factory.com/actionshots/li...https://dynimages.crazy-factory.com/actionshots/live/zoom/p113899/292223.jpg

http://www.artnet.com/artists/frank-miles/owl-and-mongoose-E1Q-9Va8lNQetGoX9UP4fw2

https://www.shutterstock.com/image-photo/mongoose-eats-bananas-1227518776
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com