tag:blogger.com,1999:blog-8486944191087548930.post4940365604629097442..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: මාලුම් නහී......D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8486944191087548930.post-36664321485796733542011-06-22T06:43:09.521-04:002011-06-22T06:43:09.521-04:00@Poku,
What don't you understand..??@Poku,

What don't you understand..??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-1947247160345810092011-06-22T05:33:00.364-04:002011-06-22T05:33:00.364-04:00इ अल्सो दोन'त् उन्देर्स्तंदइ अल्सो दोन'त् उन्देर्स्तंदPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-89879922976447638612011-06-22T05:23:51.192-04:002011-06-22T05:23:51.192-04:00ඇද්ද අහගත්තා!!!!!ඇද්ද අහගත්තා!!!!!neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-92056262921029883302011-06-21T10:47:50.933-04:002011-06-21T10:47:50.933-04:00අනේ නමෝ, නමෝ මුදලි තුමෝ එක කට්ටෙ රා ගහපු මිත්තරව න...අනේ නමෝ, නමෝ මුදලි තුමෝ එක කට්ටෙ රා ගහපු මිත්තරව නේද මේ තනි තට්ටෙන් එල්ලන්න හදන්නෙ. එහෙනං අර කටු ඉපලට කියන්නකො මාත් එක්ක උරුට්ටු අල්ලන්න යන්න එයා කියලා. දැං බලාන්ට... යාපනේ ගිහින් ආවම, මම "හායි" කිව්වට මට මොනවද ලැබුනෙ? හුහ්,අර කලින් පෝස්ට් එකේ දීලා තියෙන්නෙ "ඕපනායක" කියලා නම්බුනාමයක්D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-18298495889273949222011-06-20T22:45:28.706-04:002011-06-20T22:45:28.706-04:00මේ සිංදුව ලස්සනයි තමා.. හැබැයි ඉතිං දේස් රංගීලා සි...මේ සිංදුව ලස්සනයි තමා.. හැබැයි ඉතිං දේස් රංගීලා සිංදුවට (සහ ඒක කියන අයට) අනං මනං කියන්ට එන්ට එපා බස්සො.. උඹව තනි තට්ටෙන් වහලෙ එල්ලලා බොක්සිං ගහනව, පරෙස්සං වෙලා හිටු.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-25529680612755666242011-06-20T22:28:53.665-04:002011-06-20T22:28:53.665-04:00ප්යාර් හුආ ඉකරාර් හුආ හේ - ප්යාර් සෙ පිර් ක්යූ ඩර්...ප්යාර් හුආ ඉකරාර් හුආ හේ - ප්යාර් සෙ පිර් ක්යූ ඩර්තා හේ දිල්
කෙහ්තා හේ දිල් රස්තා මුෂ්කිල් - මාලුම් නහී හේ කහා මන්සිල්
(අපි ආදරේ බව අපි දන්නවා - එහෙමනං ඇයි හදවත ලෝකයාට බියවන්නේ
එය අපට කියනවා ආදර මාවත දුෂ්කර බව සහ ගමනාන්තය නොදන්නා බව)

කහෝ කි අප්නි ප්‍රීත් කා - ගීත් න බද්ලේගා කබී
(මට කියන්න ඔබේ ආදර ගීතය කවදාවත් වෙනස් නොවන බව)
තුම් බි කහෝ ඉස් රාහ කා - මීත් න බද්ලේගා කබී
(මට සපත කරන්න ඔබේ ජීවන සහකරු කවදාවත් වෙනස් නොවන බව)
ප්යාර් ජො ටූටා සාත් ජො ඡූටා - චාන්ද් න චම්කේගා කබී
(ආදරේ අමිහිරි වුනොත් අපේ මාවත් වෙන් වුනොත් - කවදාවත් සද අප වෙනුවෙන් නොපායාවි)

රාතේ දසෝ දිශාඕ සේ - කහේන්ගි අප්නි කහානියා
(රාත්‍රිය දස දිශාවෙන්ම හඩ ගා කියාවි අපේ ආදරය ගැන)
ගීත් හමාරේ ප්යාර් කේ - දොහ්රායේගි ජවානියා
(අපේ ආදර ගීතය වෙනත් යවුවනයන් නැවත නැවතත් කියාවි)
මේ න රහූන්ගී තුම් න රහෝගේ - පිර් බි රහෙන්ගි නිශානියා
(ඔබත් මාත් තවදුරටත් නැතිවුනත් - අපේ මතක සැමදා ජීවත් වේවි)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com