tag:blogger.com,1999:blog-8486944191087548930.post5176748764096817740..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: ලිස්සපු කමෙන්ටුව නිසා වුනු දික්කසාදයD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-8486944191087548930.post-52010232579376476332021-06-11T13:44:48.588-04:002021-06-11T13:44:48.588-04:00ඒ ගවුරවයෙන් සෑහෙන කොටසක් ඔබතුමාටත් ලැබෙන්න ඕනෙ. මො...ඒ ගවුරවයෙන් සෑහෙන කොටසක් ඔබතුමාටත් ලැබෙන්න ඕනෙ. මොන මුල්ලකට කොටු වුනත්, සුරුස් ගාලා ලුහුටන ක්‍රමවේදය ප්‍රගුණ කලේ, ඔබතුමා දීපු කමාන්ඩෝ පුහුණුවට පිංසිද්ධ වෙන්න නෙව?😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-25940136012230328992021-06-11T13:39:59.440-04:002021-06-11T13:39:59.440-04:00Thanks, found them. Err...FB eco-system is not exa...Thanks, found them. Err...FB eco-system is not exactly my cuppa tea. Blogging could be a dying art, but this is where I like to stay. I guess, FB is OK for most of them, but I'm not one of them. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-47554274173157771362021-06-11T11:19:20.436-04:002021-06-11T11:19:20.436-04:00Search ඉවාන් පවුලූශා and Ravi Weerasinghe. They a...Search ඉවාන් පවුලූශා and Ravi Weerasinghe. They are famous Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-76355110667869949622021-06-11T10:29:27.034-04:002021-06-11T10:29:27.034-04:00Really? My hunting skills are no match for navigat...Really? My hunting skills are no match for navigating the thick jungle of FB. Alas! I tried, yet failed miserably. How do I find their FB hide-out? D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-66159796858250266282021-06-11T10:20:43.372-04:002021-06-11T10:20:43.372-04:00ගැහුවොත් ගැහැව්වාමයි, රිටිගල ඇණ😂. ඩ්‍රැකිය තමා කි...ගැහුවොත් ගැහැව්වාමයි, රිටිගල ඇණ😂. ඩ්‍රැකිය තමා කිව්වෙ, බුරා සෝදුපත් බැලුවා. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-25392032134592501212021-06-11T10:04:56.206-04:002021-06-11T10:04:56.206-04:00Owl of all nails
Eel of all escapes.Owl of all nails
Eel of all escapes.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-88144769326200520852021-06-11T09:45:06.840-04:002021-06-11T09:45:06.840-04:00හෙහ්, හෙහ් "Master of none". ඔය තේරිලා ත...හෙහ්, හෙහ් "Master of none". ඔය තේරිලා තියෙන්නෙ අපූරුවට. අතිගරු ප්‍රාජේ උතුමාණන් සමඟ ද්වන්ධ සටනකි, අනෙක් "අහිංසක පාඨකයින්ට" ඕන ප්‍රශ්ණයක් ඇසිය හැක.😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-17275525235542744112021-06-11T09:41:10.268-04:002021-06-11T09:41:10.268-04:00මේක අලුත් බ්‍රව්සර් එකක්, අනික් එව්වා වාගෙම තමා, ඒ...මේක අලුත් බ්‍රව්සර් එකක්, අනික් එව්වා වාගෙම තමා, ඒත් වැඩිපුර පහසුකම් තියනවා, එච්චරයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-27689271122727748652021-06-11T09:31:40.420-04:002021-06-11T09:31:40.420-04:00ඔව් මටත් RSS Feeds එච්චරම ප්‍රයෝජනයක් නෑ. Read Lat...ඔව් මටත් RSS Feeds එච්චරම ප්‍රයෝජනයක් නෑ. Read Later, Notes සහ Speed Dial එකම බ්‍රවුසර් එකේම තියන නිසාත්, Chrome Add-on support කිරීම, මෙනු/පැනල් කැමති ලෙස වෙනස් කරගැනීමේ හැකියාව නිසා, අලුත් බ්‍රව්සර් එක හොඳයි කියල හිතනවා.

මම පුරුද්දක් ලෙස බ්‍රව්සර් කීපයක් පාවිච්චි කලා. ඒ වෙනුවට එකකින්, ඒ වැඩ ඔක්කොම කරගන්න හැකිවීම හොඳ දෙයක්. ඒත් ඉදිරියේදී, විශේෂයෙන් Chrome වලින් ලැබෙන පහසුකම් අනුව මේක වෙනස් වෙන්න ඉඩ තියෙනවා.

Opera බ්‍රව්සර් එක පාවිච්චි කලේ Speed Dial නිසාම තමයි. ආයෙ ඒක පාවිච්චි කරන්න ඕනවෙයි කියල හිතෙන්නෙ නෑ. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-71651453215628385892021-06-11T06:53:11.262-04:002021-06-11T06:53:11.262-04:00'මා ගාව ඔය ඔක්කොටම උත්තර තියනවා කියල හිතන එක, ...'මා ගාව ඔය ඔක්කොටම උත්තර තියනවා කියල හිතන එක, මගේ වැරැද්ද වෙන්නෙ කොහොමද?' Jack of all trades වගේ ඉන්නකොට ඉතින් අහිංසක පාඨකයින් ප්‍රශ්න අහනවා තමයි. ඊට පස්සෙ තේරුම් ගන්නවා Master of none කියලා.Lotushttps://www.blogger.com/profile/06226198506991363768noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-87149922113377503022021-06-11T06:26:19.444-04:002021-06-11T06:26:19.444-04:00ඔහෙලා කියන මේ දේවල් කරන්නට
ගිහින් නහින්නයි වෙන්නේ...ඔහෙලා කියන මේ දේවල් කරන්නට
ගිහින් නහින්නයි වෙන්නේ බූරු මට
ගිය තැන්; කොටපු තැන් ආදිය හොයන්නට
මගෙ මතකයයි ඉන්නේ මට උදව්වට!නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-54465564871193974972021-06-11T04:02:19.736-04:002021-06-11T04:02:19.736-04:00මම යන එන බ්ලොග් ගාන හෙන අඩු හින්ද ඔය වගේ පස්න නැහැ...මම යන එන බ්ලොග් ගාන හෙන අඩු හින්ද ඔය වගේ පස්න නැහැ. අහම්බෙන් වෙන බ්ලොග් එකකට ගිහින් කමෙන්ට් එකක් දැම්මොත් ඉතින් මුල ඉඳල කම්පනා කරලා ඒ ගිය විදියටම හොයාගෙන ගිහින් බලනවා. මේ ලඟදි එහෙම එකක් උනා.. අජිත් ධර්මගේ බ්ලොග් එකෙන් හරි මේකන් හරි දැකපු පොස්ට් එකකට කමෙන්ට් එකක් දාල දවස් 4-5 කට පස්සේ මතක් වෙලා ආයේ හොයන්න යද්දී හොයා ගන්න බෑ.. වැඩේ අතාරින්න හදල නිකමට වගේ ක්‍රෝම් එකේ බ්ලොග් එකේ නම මතක විදියට ටයිප් කරද්දී යාන්තම් ආවා ... හෙහ් හෙහ් ..

හැබෑට ඔය කියන විදියේ පහසුකම් තියෙනවා කියල දැනගෙන හිටියත් කවදාවත් වැඩක් ගන්නේ නැහැනේ ... පරණ පුරුදු කම්මැලි ක්‍රමේටම යනවා .... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-80449535309262302172021-06-11T03:24:17.710-04:002021-06-11T03:24:17.710-04:00He very active on FB, like RaviHe very active on FB, like RaviPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-11244218905442524772021-06-11T03:11:55.283-04:002021-06-11T03:11:55.283-04:00//Ivan Lovepussy is in retirement//
Apparently, h...//Ivan Lovepussy is in retirement//

Apparently, he is not. Though not so active as he used to be, he is back. Unfortunately, seems his RSS feed has a problem. So, no new post updates, unless you actually go there.

Shall right a lengthily reply later. Good day, mon Amie.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-27850240672911119582021-06-11T03:01:01.896-04:002021-06-11T03:01:01.896-04:00මං තව අවුරුදු පහක්වත් ඉන්ඩ බලාගෙන තමා නුවරඵළීයෙ ආව...මං තව අවුරුදු පහක්වත් ඉන්ඩ බලාගෙන තමා නුවරඵළීයෙ ආවෙ. තවම මට නං හම්බුනේ “පුළුවන්නං කා-පාං“ විතරයිඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-79352303543103148532021-06-11T02:59:55.824-04:002021-06-11T02:59:55.824-04:00Can't complain, can't blame, can't fin...Can't complain, can't blame, can't find fault (since I can't understand properly !)Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-42965340285539854252021-06-11T02:59:21.797-04:002021-06-11T02:59:21.797-04:00ඔව් ඒ දවස්වල ඔය මධුමාධවි බ්ලොග් එකට අපි යන්නෙ හරිය...ඔව් ඒ දවස්වල ඔය මධුමාධවි බ්ලොග් එකට අපි යන්නෙ හරියට ෆේස්බුක් යනව වගේ. විනාඩියෙන් විනාඩියට කමෙන්ට් වැටෙනව චැට් විදිහටඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-34605617408670209272021-06-11T02:54:31.588-04:002021-06-11T02:54:31.588-04:00සමාවෙන්ට ඕනෙ, සඤ්ඤක වරදියි කියල බයයි, අපෙ හාංදුරුව...සමාවෙන්ට ඕනෙ, සඤ්ඤක වරදියි කියල බයයි, අපෙ හාංදුරුවනේ😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-2829019776287374402021-06-11T02:52:37.982-04:002021-06-11T02:52:37.982-04:00හෑ, ඒ කියන්නෙ තාම නුවර එලියෙද? ඔහෙ බේකරි වල තිවුනා...හෑ, ඒ කියන්නෙ තාම නුවර එලියෙද? ඔහෙ බේකරි වල තිවුනා හරි රස පාං ජාතියක්. හරිම මෙලෙකයි, කිරි රහයි.

මෙහෙ පුරුතුග්‍රීසි කස්ටිය හදන, ඉඩෝරෙට අහුවෙච්ච වැවක් වගේ ඉරි තලපු පාං එක විතරමයි, ඒකට කිට්ටුවෙන්වත් යන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-29313806041422595362021-06-11T02:50:07.022-04:002021-06-11T02:50:07.022-04:00වුන අවුල්, පැටලුන ඉස්කුරුප්පු, වැදුනු පරාල ඇණ. වැහ...වුන අවුල්, පැටලුන ඉස්කුරුප්පු, වැදුනු පරාල ඇණ. වැහුනු අගුල් ආදී සියලු දේ ගලවාගෙන ඉදිරියටම ලිස්සීමේ විසාරද බැස්ටියංතුමාPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-51845229028253780612021-06-11T02:47:37.987-04:002021-06-11T02:47:37.987-04:00Well, by hook or by crook the answer was given. Su...Well, by hook or by crook the answer was given. Sure, took some time as the question was missing in action. Since, no formal police report was filed, can't blame the poor creature of night,eh?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-89572835541773068902021-06-11T02:45:45.551-04:002021-06-11T02:45:45.551-04:00ඒ මදිවට මේ බසු වරත්තුවා කමෙන්ට්ස් මක මකා ආයෙ ආයෙ ද...ඒ මදිවට මේ බසු වරත්තුවා කමෙන්ට්ස් මක මකා ආයෙ ආයෙ දානකොට, ඒ කමෙන්ට්ස් ඔක්කෝමත් එනවා නෙවැ. :-P

ඒ කාලෙ හොඳ පෝස්ට් එකකට කමෙන්ට්ස් 150ක් 200ක් වැටෙන එක සාමාන්‍ය දෙයක් නේ බංස්ලා. මම මේ කියන්නෙ 2010-2012 වගේ කාලෙ.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-24917110304765516572021-06-11T02:40:04.289-04:002021-06-11T02:40:04.289-04:00//I do miss your sarcasm/satire, mate.//
I try bu...//I do miss your sarcasm/satire, mate.//

I try buddy, I try.
You are just about the only Sinhala blogger I could insult and defame with confidence and impunity without any risk of losing the cyber friendship (Ivan Lovepussy is in retirement !) . And oh boy ! Don't you provide enough material and opportunity to do so !! A veritable magnet for defamation you are, my lord.

Sinhala word-smithing has a slightly different art to it I reckon.
My dabbling in Sinhala witticism becomes rather laboured at times. What I have noticed is that it depends on the subject. For some subjects Sinhala is better and for others it is the English. The Subject and in what language I have mostly read about it.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-80835260920797545822021-06-11T02:38:31.635-04:002021-06-11T02:38:31.635-04:00හෑ? ඒකෙ කමෙන්ට් බලන්න ජෙට් එකක් තමයි ගන්න වෙන්නෙ. ...හෑ? ඒකෙ කමෙන්ට් බලන්න ජෙට් එකක් තමයි ගන්න වෙන්නෙ. කොහොමත්, බුරා උඹවයි, මාවයි රොකට් එකක බැඳලා ගුවන්ගත කරන එක නං බුදු ෂුවර්. දැණටමත් අනතුරු හැඟවීමක් දීලයි තියෙන්නෙ😊

අම්මපා එහෙමත් කාලයක්. දැන් අවාරෙට කජු වැටෙන්නැහෙ පෝස්ට් වැටෙන්නෙ, බුකිය ගිලින්න ඇති 😢D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-55858553095712054552021-06-11T02:30:10.528-04:002021-06-11T02:30:10.528-04:00යේසුස් වහන්සෙ කුරිසියේ ඇණ ගැහැව්වා. "අබංක කුස...යේසුස් වහන්සෙ කුරිසියේ ඇණ ගැහැව්වා. "අබංක කුසුමට" රට්ටු කතන්දර කිව්වයි කියලත් කව්දෝ කිව්වා. කොහොමත් මම මේ පැටලුන "අවුලෙ" හැටියට....D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com