tag:blogger.com,1999:blog-8486944191087548930.post5315204139796729026..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: නරි නාටකD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-8486944191087548930.post-53517499137247088372017-02-07T16:57:58.890-05:002017-02-07T16:57:58.890-05:00මරු නරි කතාව මරු නරි කතාව Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-88384641901489907252017-02-06T01:32:58.246-05:002017-02-06T01:32:58.246-05:00අප්පට හුඩු බුරා!
නියමයි. බොහොම ස්තූතියිඅප්පට හුඩු බුරා!

නියමයි. බොහොම ස්තූතියිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-87505656741803472017-02-02T03:58:13.293-05:002017-02-02T03:58:13.293-05:00මෙන්න මේ Web Comics දෙක කියවහං, උඹ කැමැති වෙයි.
A...මෙන්න මේ Web Comics දෙක කියවහං, උඹ කැමැති වෙයි.

A Red Tail's Dream

Stand Still, Stay SilentBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-19235024426362591692017-01-27T19:01:28.842-05:002017-01-27T19:01:28.842-05:00නියමයි නෙව? අපේ වැඩක් කියල කියන්න බැරි තරම් නියම...නියමයි නෙව? අපේ වැඩක් කියල කියන්න බැරි තරම් නියමයිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-87907851345513520122017-01-27T04:31:03.433-05:002017-01-27T04:31:03.433-05:00බස්සෝ මේක දැක්කද..බස්සෝ මේක දැක්කද..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-70498133230500314912017-01-26T08:51:47.383-05:002017-01-26T08:51:47.383-05:00මමත් කැමතිම දෙයක් තමා රස්තියාදු ගැහිල්ල. ඇවිත් ගිය...මමත් කැමතිම දෙයක් තමා රස්තියාදු ගැහිල්ල. ඇවිත් ගියාට සතුටුයිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-32057458909962210232017-01-26T08:47:06.549-05:002017-01-26T08:47:06.549-05:00මම ඔය ඉඳලා හිටලා පෝස්ට් කට්ටක් කොටල දානව. සුධීක ආප...මම ඔය ඉඳලා හිටලා පෝස්ට් කට්ටක් කොටල දානව. සුධීක ආපු එක සතුටක්D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-4446793878724490352017-01-24T21:56:03.929-05:002017-01-24T21:56:03.929-05:00ඇත්ත කතාව දැන් නා ගෙන ඉන්නෙ නවුතෙටඇත්ත කතාව දැන් නා ගෙන ඉන්නෙ නවුතෙටරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-257258645708410342017-01-23T23:02:31.253-05:002017-01-23T23:02:31.253-05:00මෙහෙම බ්ලොග් එකකුත් තියෙනවා කියළා හාන්කවින්සියක් ත...මෙහෙම බ්ලොග් එකකුත් තියෙනවා කියළා හාන්කවින්සියක් තිබුණේ නෑ. හැබැයි මම ඵලොව් කරළා. නියම කතාව. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-35934575706755097302017-01-17T16:38:26.841-05:002017-01-17T16:38:26.841-05:00අද අපි දකින , ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන අරූව හදන...අද අපි දකින , ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන අරූව හදන්න ඒ දේශපාලන උණත් දායකවෙන්න ඇති කියල මට හිතෙනවාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-79910580910345953602017-01-17T16:24:02.787-05:002017-01-17T16:24:02.787-05:00@අරූ
පේනව නේද අහිංසක අපට එන මඩ? ඉස්සෙල්ලම ස්වර්ඝ...@අරූ
පේනව නේද අහිංසක අපට එන මඩ? ඉස්සෙල්ලම ස්වර්ඝස්ථ කලා පෝලිමක තියන්න, ඊට පස්සෙ මගුල් කපුකම බාරදුන්නා.අන්තිමට ගෑල්ලමයින්ගෙ අහවල් එක බලන්න ගාල්තැන්නෙ කපුකම බාරදුන්නා.

අම්මපා අර කිව්වා වගේ , හූම් ගාන්නවත් කට අරින්න නරකයි :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-70873238056760622552017-01-17T16:23:29.507-05:002017-01-17T16:23:29.507-05:00@Pra Jay
මම අහල තියෙන්නෙ ඕකෙ සිංහල වර්ශන් එක මදුර...@Pra Jay
මම අහල තියෙන්නෙ ඕකෙ සිංහල වර්ශන් එක මදුරුවා ගැන. සුපුරුදු පරිදි දවල් වෙනකං නිදාගෙන ඉඳලා මදුරුවත් ගියාලු Everything-Maker හම්බ වෙන්න, එතකොට Everything-Maker වැඩ ඉවරකරලා මඩුව අස්කරනවලු. ඉතුරුවෙලා තිබ්බෙ වැඩ කරන්න ගත්ත නියනක් විතරමලු. මදුරුවාගෙන් බේරෙන්න බැරිම තැන නියන ගැහැව්වාලු මදුරු කටේ. මදුරුවා ආයෙක් "කූං, කූං" ගගා වටේ කැරකි, කැරකි කිව්වලු " මේ නියනක් විතරක් දීලා මොනව කරන්නද, එතකොට කෝ අතකොලුව" කියලා. Everything-Maker කිව්වලු " ආ, උඹ ගිහින් නියන තියපංකො, අතකොලු පාර එහෙන් හම්බවෙයි කියලා.

තරහා වෙන්නෙ මොකටද? අර අවසාන අවුල් වාක්‍යය කියලා බටර් පාරක් ගාලා තියෙන කොට?:)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-73732324632549620902017-01-17T15:52:14.563-05:002017-01-17T15:52:14.563-05:00Thank you mi lord.Thank you mi lord.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-74777652729724668692017-01-17T03:54:26.994-05:002017-01-17T03:54:26.994-05:00///British beliefs about owls include the Welsh be...///British beliefs about owls include the Welsh belief that if a owl is heard amongst houses then an unmarried girl has lost her virginity.//

බස්සෝ....බැරිවෙලාවත් කට අරින්න එපා......Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56235506248684930222017-01-17T03:49:57.254-05:002017-01-17T03:49:57.254-05:00නරි කැලේ බං අපේ නරි ගැන හිතුවාම. දේශපාලන උණක් වගේ ...නරි කැලේ බං අපේ නරි ගැන හිතුවාම. දේශපාලන උණක් වගේ එකක් තිබුනු මං වගේ උන්ව ඒ උණෙන් ගලවගත්ත මේ නරින්ට මගේ උපහාරය!!!!!!Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-88220812902420692802017-01-17T00:13:10.474-05:002017-01-17T00:13:10.474-05:00අප්පට සිරි ! මෙහෙමයි එහෙනම් වෙලා තියෙන්නේ - http:/...අප්පට සිරි ! මෙහෙමයි එහෙනම් වෙලා තියෙන්නේ - http://nativeamericans.mrdonn.org/stories/wiseowl.html

හෑ.......//British beliefs about owls include the Welsh belief that if a owl is heard amongst houses then an unmarried girl has lost her virginity.//
//In the Lorraine region of France, owls are believed to help spinsters find husbands.//
මේක ඔබතුමා කියවන්නම ඕනෙ - Owls Mythology & Folklore http://www.pauldfrost.co.uk/intro_o2.html

වැඩිය හොයන්න එපා කියලා පුරාණ රිෂිවරු (අවුල් ද මංදා)කියලා තියෙන්නෙ මේකයි එහෙනං. මගේ මේ අවුල් රිසර්ච් එකෙන් මගේ ප්‍රියතම බ්ලොග්කරු එක්ක තරහා වෙයිද දන්නෙ නිසා මෙවැනි අවුල් නාදයකින් මෙය අවසන් කරමි :- //It was also believed that owls did not come out during the day because they were so beautiful & would be mobbed by other birds out of jealousy.//

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-52013255536124828322017-01-16T23:59:42.423-05:002017-01-16T23:59:42.423-05:00බන්ටු ජාතික අප්‍රිකාවෙ කපටි උගුල් කාරයා හාවා !
I...බන්ටු ජාතික අප්‍රිකාවෙ කපටි උගුල් කාරයා හාවා !
In Bantu Africa (East, central, and southern Africa) and the western Sudan, the trickster is the rabbit or hare.)

ඔබ කැමතිවෙයි මේක කියවන්නThe - "The animal trickster – an essential character in African tales” -Cristina Ferreira Pinto
www.eten-online.org/modules/newbb/dl_attachment.php?attachid=1266750631...

හෝව් පොඩ්ඩක් ඉන්න .....බස්සා ගැන අපි දන්නා කතා තියෙන්නේ බුද්ධිමත්ම කියලනෙ. බලන්න ඕනෙ හැමෝම එහෙම කියනවද කියලා. අපි wise කියලා හිතුවට vice ද දන්නෙ නෑනෙ. Brb

Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-76277513135994671162017-01-16T23:46:22.030-05:002017-01-16T23:46:22.030-05:00//ලංකාවෙ දේශපාලනය අනාත වෙලා කියල මට හිතෙනව. එහෙන් ...//ලංකාවෙ දේශපාලනය අනාත වෙලා කියල මට හිතෙනව. එහෙන් , මෙහෙට බට්ටො පනින නරි, හොඬවැල වන, වන ඉන්න මෙලෝ රහක් නැති අලි. ලංකාවම උලාකාලා, නීතිය අතට ගත්ත වල් ඌරො සැට් එක. ඒ අස්සෙ කැකුණ තලාගන්න හදන විප්ලවීය හබන් කුකුළ් සැට් එක.//

A lovely analysis Owlord! This is better than any of the political commentaries I came across recently. You really should write political satire more. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-92013169607402218802017-01-16T10:37:52.840-05:002017-01-16T10:37:52.840-05:00ලංකාවෙ දේශපාලනය අනාත වෙලා කියල මට හිතෙනව. එහෙන් , ...ලංකාවෙ දේශපාලනය අනාත වෙලා කියල මට හිතෙනව. එහෙන් , මෙහෙට බට්ටො පනින නරි, හොඬවැල වන, වන ඉන්න මෙලෝ රහක් නැති අලි. ලංකාවම උලාකාලා, නීතිය අතට ගත්ත වල් ඌරො සැට් එක. ඒ අස්සෙ කැකුණ තලාගන්න හදන විප්ලවීය හබන් කුකුළ් සැට් එක. අනේ මන්දා? මට නං කිසිම පැහැදිලි අනාගතයක් පේන්නෙ නෑD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-84184409584896789722017-01-16T05:50:14.953-05:002017-01-16T05:50:14.953-05:00ඔය නරියා ලංකාවේ කපටි රාජා වෙන්නේ නිකම් ඉඳන් අනුන්ග...ඔය නරියා ලංකාවේ කපටි රාජා වෙන්නේ නිකම් ඉඳන් අනුන්ගේ දඩයමෙන් කාලා ජිවත් වෙන නිසා කියනවානේ.අපේ දේශපාලනය කරන උනුත් එහෙමනේ.උන් නිකම් ඉඳන් කන්නෙම අහිංසක මහජනතාවමයි. අර නිල් බාල්දියෙ වැටුන නරියාට කට්ටියක් කියනවාලු ආයෙමත් නිල් බාල්දියේ බහින්න කියලා.නරියා නම් කලින් කිව්වේ වලේ වැටෙන්නේ රෑ විතරයි දවල් වැටෙන්නේ නැහැ කියලා.එත් යන විදියට ආයෙත් නරියා නිල් බාල්දියට පනින්න බැරිත් නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com