tag:blogger.com,1999:blog-8486944191087548930.post5361197719750828887..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: රොමාගෙ වාසනාව සහ බස්සාගේ අවාසනාවD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger71125tag:blogger.com,1999:blog-8486944191087548930.post-16777710633197596542023-11-15T03:47:38.340-05:002023-11-15T03:47:38.340-05:00සාදරයෙන් පිලිගන්නවා. අර අම්මා ගැන ලිපිය වගේ ඒව ආයෙ...සාදරයෙන් පිලිගන්නවා. අර අම්මා ගැන ලිපිය වගේ ඒව ආයෙ ලියන්න, ඈ? අපේ අම්මාවත් මතක් වුනා. අපිට තිබ්බෙ දුප්පත් ලමා කාලයක්. ඒත් අම්මා කොහොම හරි රෝල ගහලා, අපිව කවදාවත් බඩගින්නෙ තිබ්බෙ නෑ. ඒත් එයා හැමදාම කෑවෙ අන්තිමට. දැන් හිතෙනවා, අපේ බඩවල් පුරෝල, එයා බාගෙට කන්න ඇති කියලා. අපිට යමක් කමක් කරගන්න ඇහැකි තත්ත්වයක් එනකොට එයා නෑ. ඒක මට කවදාවත් අත්මිදෙන්න බැරි පසුතැවීමක්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-84830893085400234862023-11-15T02:04:34.571-05:002023-11-15T02:04:34.571-05:00
පොත් කොච්චර කියවලා තිබුනත් මට රොමාව මිස් වෙලානෙ. ...
පොත් කොච්චර කියවලා තිබුනත් මට රොමාව මිස් වෙලානෙ. මතක නෑ මේ කතාව කියවපු වගක්. කොහොම හරි හොයාගෙන කියවනවා. . අපි පොඩිකාලේ කියවන පොත් කොච්චර නම් අපේ මතකයේ තියෙනවද. .මොනතරම් වයසට ගියත් ඒව අමතක වෙන්නේ නෑ නේද.මිණි මිණි පොදේhttps://www.blogger.com/profile/01499146409481688271noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-31153066302906136412023-11-06T14:43:23.095-05:002023-11-06T14:43:23.095-05:00මට ඉස්සෙල්ලම කියවන්න ලැබුනෙ "රොමාගේ වාසනාව&qu...මට ඉස්සෙල්ලම කියවන්න ලැබුනෙ "රොමාගේ වාසනාව" පොතෙන් කොටසක්. මතක විදිහට, උසස් පෙල සිංහල සාහිත්‍යයට නිර්දේශ කරල තිබුන, පිටු ඉරුණ පොතකින්. පස්සෙ පුස්ථකාලයෙන් හොයාගෙන පොත කියෙව්වා. Great Expectations කියවන්න ආසාවෙන් හිටියත් ඒ කාලෙ ඉංගීසි දැණුම මදි වුනා. පස්සෙ කාලෙක කියෙව්වත්, "රොමාගේ වාසනාව" දුන්න සියුම් උපහාසය, "අපේ කම" ඒකෙ තිබුනෙ නෑ. නෑ මම පොත කියෙව්වෙ ඊට හුඟක් කලින්, 2006 දී තමයි මම කැනඩාවෙ ටොරන්ටෝ පදිංචි වුනේ.

මේ ලිපිය ලියවුනේ, සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගයේ. දැන් ඒ ලේඛකයො, පාඨකයො වැඩි දෙනෙක් දකින්න නෑ. මම මේ පැරණි පෝස්ට් බලන්න වැඩිය එන්නෙ නැත්තෙත්, ඒ සුන්දර අතීතය සතුටක් වගේම සියුම් දුකකුත් හිතට දනවන නිසයි. පස්සෙ මේ පොස්ට් එක බලල දුක හිතුන මගේ මිත්‍රයෙක් මට "රොමාගෙ වාසනාව" කොපියක් තෑගි කලා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-77624626489145136632023-11-06T13:59:32.737-05:002023-11-06T13:59:32.737-05:00ඔබතුමාගේ ඉක්මන් පිළිතුරට බොහොම ස්තුතියි. අපේ තාත්ත...ඔබතුමාගේ ඉක්මන් පිළිතුරට බොහොම ස්තුතියි. අපේ තාත්තා
සිංහල පොත් සරල භාශාවෙන්
සහ ගැමි පරිසරයන් සම්බන්ධකොට ලිවීමට දැඩි උත්සාහයක් ගත් කෙනෙක්.රොමාගේ වාසනාව මෙයට සුදුසු උදාහරණයක්.මම හිතන විදියට ඔබතුමා කියවන්න ඇත්තේ 2006 වසරේ මුද්‍රණය කරපු මුද්‍රණයක් වෙන්න ඇති. මේ පොත මුලින්ම මුද්‍රණය කළේ 1944 වසරේ. වසර ගනනාවක්
තිස්සේ සංසරණයවී තිබනු මේ පොත කොතරම් ජනප්රියවු පොතක්දැයි දැනගැනීම අපට මහත් සතුටක්. ඔබතුමාගේ blog එකේ ඔබතුමා ‘රොමාගේ වාසනාව’ ගැන සදහන් කරලා මේ පොත කියවූ අන් අයටත් පොත ගැන තමන්ගේ අදහස් පලකරන්න අවස්ථාව දීලා ඒ මගින් ඒවා මට දැනගැනීමට ලැබීම මට විශාල සතුටක් . ඔබතුමා කළ මේ කටයුත්ත මගේ තාත්තාට කළ ගෞරවයක් ලෙස මම පිළිගන්නවා.
ආනන්ද එරත්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-21926322185344702452023-11-06T11:25:16.224-05:002023-11-06T11:25:16.224-05:00මම මේ ලිපිය ලිව්වෙ සෑහෙන කලකට පෙර. ඒත් මේක තමයි, ම...මම මේ ලිපිය ලිව්වෙ සෑහෙන කලකට පෙර. ඒත් මේක තමයි, මගේ ලිපි අතරින් වැඩිම දෙනෙක් බලල තියෙන්නෙ. ඔබතුමාවගෙ මේ සටහන මට සතුටක්. ඊ.ආර්.එරත්න මහත්තයා මට නං ජාතික සම්පතක්. මගේ දුප්පත් ලමා කාලය වර්ණවත් කලාට, එතුමාට සදා ණය ගැතියි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-10274359581565864242023-11-06T09:56:17.007-05:002023-11-06T09:56:17.007-05:00මම ඊ.ආර්.එරත්නගෙ ලොකු පුතා. මම වසර 50කට අධික කාලයක...මම ඊ.ආර්.එරත්නගෙ ලොකු පුතා. මම වසර 50කට අධික කාලයක් එක්සත් රාජධානියේ වේලස් පළාතේ ජීවත්වෙන්නෙ. මට ඊයේ රාත්‍රියේ හිතුනා ‘රෙමාගේ වාසනාව’ පොත Google කර බලන්න. එතකොට තමා ඔබතුමාගේ blog එක දැක්කේ. තාත්තා පොතේ ලියලා තියෙනවා වගේ මම ඔබතුමාට ‘කෘතඤ්වෙනවා’ blog එකේ
‘රොමාගේ වාසනාව’ ගැන ඔබගේ මතකසටහන් විස්තරාත්මකව ලියපු ඵක ගැන. ඒ වගේම තාත්තාගේ භාශා ශෛල්‍ය සහ පොත ගැන ප්‍රසංසා කරලා ලැබුනු පිළිතුරු අතිශයෙන් අගයකළා. ඔබතුමා කැමතිනම් මගේ e- mail address වන anandaeratne@outlook.com වලට පිළිතුරක් එවන්න. බොහොම ස්තුතියි.
ආනන්ද එරත්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-49255722686693822512014-03-05T15:31:37.960-05:002014-03-05T15:31:37.960-05:00අනිත් අයත් පොත් ගැන ලියල තිබුනා. මටත් හිතුනා පෝස්ට...අනිත් අයත් පොත් ගැන ලියල තිබුනා. මටත් හිතුනා පෝස්ට් එකක් ලියල දාන්න :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-15090875496823887062014-03-05T02:15:41.643-05:002014-03-05T02:15:41.643-05:00රොමාගේ වාසනාව පොත ගැන කියවද්දි මට මතක්වෙන්නෙ , පො... රොමාගේ වාසනාව පොත ගැන කියවද්දි මට මතක්වෙන්නෙ , පොත කියවනකොට මම " හිර කාරය රොමාට කියනව බත් ගේන්න ,පීරක් ගේන්න කියල ." මම අයිය්යගෙන් ඇහැව්ව ගිහින් අයියේ " පීරක් කියන්නෙ බත් වලටද" කියලා . අයිය්ය හොඳටම හිනාවුනා.

මේ පොත හරිම ලස්සනයි, බස්සටත් හොඳ හොඳ පොත් ගැන මතක් වෙනවනේ.

" බස්සට ගොඩක් ස්තූතියි හොඳේ"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-27754263100824728822014-03-02T23:44:38.648-05:002014-03-02T23:44:38.648-05:00Buratheno, My laziness too knows no bounds ! (writ...Buratheno, My laziness too knows no bounds ! (writing in English in a Sinhala blog and cringing, anticipating flack, is a prime example) But, when it comes to books (especially, HF) I will escape the clutches of her ladyship long enough to write, discuss, recommend, seek and give advise, etc at length in any language I know.

Bura AND Bass, When it comes to blogs my laziness matches ignorance. So, if some learned soul like you (or even a wayward owl) writes on my favourite subject, I can contribute within my capacity.
Buratheno, Pl do a blog on books !!Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-52647220421970976772014-03-01T22:44:00.990-05:002014-03-01T22:44:00.990-05:00යකාගේ තෑග්ගක් නේ උපන් දිනේට දීලා තියෙන්නේ. :D
මට ...යකාගේ තෑග්ගක් නේ උපන් දිනේට දීලා තියෙන්නේ. :D

මට මතක් උණේ රවිගේ ලියවිල්ල...

කතාව හරි ලස්සණයි. අර එක හුස්මට කියවගෙන යනවා කියන්නේ. අන්න ඒ විදියට කියවගෙන ගියා. හරිම කුතුහලයක් තිබුණේ ඒ ලියුමේ මොනවා තිබුණද කියලා දැනගන්ට. හැබෑට මොනවා තියෙන්ට ඇද්ද? (කතාව ලස්සණ ඒ ගැන අපි දන්නේ නැති නිසා නේද? )

සිල්වා මේ වගේ කතාත් ලීවද? මේකත් මොකක් හරි ඉංග්‍රීසි කතාවක් බලලා ලීව එකක්ද දන්නෙත් නෑ කියලා අර දෙන්නෙක්ගේ කමෙන්ට්ස් මතක් උණාම හිතුණා.
ස්තූතියි බස්සෝ. ඔයාට හිතෙන්නේ ඒ ලියුමේ මොනවා තියෙන්ට ඇති කියලද?

(ආ...තව එකක්. මේ පොත් පෙරලලා හරියන්නේ නෑ. වෙන තෑග්ගක් එවන්ට හී හී...)

බකබරුව???Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-45069821274751501212014-03-01T20:36:31.998-05:002014-03-01T20:36:31.998-05:00සුභ උපන්දිනයක් පොඩ්ඩි.
මෙන්න මගෙන් උපන්දින තෑග්ග...සුභ උපන්දිනයක් පොඩ්ඩි.
මෙන්න මගෙන් උපන්දින තෑග්ගක්
යකාගෙ ලියුමD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-13541639151792401602014-03-01T07:32:14.049-05:002014-03-01T07:32:14.049-05:00ස්තූතියි තිලකෙ. ඔයා වගේ අය ලියන විදිහ බලල තමා අපිත...ස්තූතියි තිලකෙ. ඔයා වගේ අය ලියන විදිහ බලල තමා අපිත් ලියන්න උත්සාහ කරන්නෙD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-54108821615613488042014-03-01T02:12:39.909-05:002014-03-01T02:12:39.909-05:00මගෙත් කැමතිම පොතක් පොඩි කාලේ. මේක මේ තරම් රහට මතක්...මගෙත් කැමතිම පොතක් පොඩි කාලේ. මේක මේ තරම් රහට මතක් කරාට ස්තුතියි. දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-10006247694480009612014-03-01T02:06:50.048-05:002014-03-01T02:06:50.048-05:00මට මතක විදිහට ටෙලිය නිර්මාණය කලේ ධර්මසේන පතිරාජ, ...මට මතක විදිහට ටෙලිය නිර්මාණය කලේ ධර්මසේන පතිරාජ, ටෙලිය අතරමගදී නැවතුනා copyright ප්‍රශ්නයක් හින්දා දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-32466296145672420622014-02-28T15:27:01.531-05:002014-02-28T15:27:01.531-05:00ආන්න ඉබ්බන්ගෙන් පිහාටු ගන්න තව ට්‍රයි එකක් :)ආන්න ඉබ්බන්ගෙන් පිහාටු ගන්න තව ට්‍රයි එකක් :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-4695906944023638722014-02-28T14:35:20.622-05:002014-02-28T14:35:20.622-05:00'ඇවිදින පුස්තකාල' නම් විරුදාවලිය ලද බුරාභ...'ඇවිදින පුස්තකාල' නම් විරුදාවලිය ලද බුරාභිධාන කෙළෙඹිපුත්රයාට සමකල හැකි අයෙක් වෙතොත් ඒ 'වෙලේ-කොකා' මහතා පමණි. ඉස්සර වෙල්කොකා, නෙලුම් විලේ මාළු බෑමට පැමිනි අතර, කෙළෙඹිපුත්‍ර- කොක් වාද-විවාද තුලින් හුදී ජනයාට බොහෝදේ ඉගෙන ගැනීමේ ඉඩප්‍රස්තාව ලැබින. ඒත් අවාසනාවට , දැන් වෙල්කොකා දැන් මාළු බාන්නේ වෙන, වෙන විල් වලය :)

කෙළෙඹිපුත්රයාට ලවා බ්ලොග් කටුවක් අටවා ගැනීමට මාන බැලු අය බොහෝය. නමුත් උන්දැ ලවා ඒ කාරිය කරවා ගත හැකිනම්, ඉබ්බන්ගෙන් පිහාටුද ලබාගත හැකD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-35550152572183506242014-02-28T13:07:46.690-05:002014-02-28T13:07:46.690-05:00Ah, the million dollar question! Why don't I s...Ah, the million dollar question! Why don't I start a blog? Well the simplest answer is "I'm wearing the favour of m'lady her laziness.." :-D

Maintaining a blog is not an easy task. U have to write regularly, and then have to keep an eye on comments, have to reply comments, etc.. don't need such hazzle in my simple life. This way is better..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-60034251994410840942014-02-28T06:31:17.399-05:002014-02-28T06:31:17.399-05:00Yes Cornwell's Uthred the Saxon adopted by Vik...Yes Cornwell's Uthred the Saxon adopted by Vikings returned to fight for King Alfred albeit with misgivings.
If you like Viking read Henry Treece too. There are many modern authors too but not as excellent as him (his writing has a dark side to it). There's one other good book I have but forgotten the title (why don't u start a blog, I will go Full Monty!)
Rutherford has "London" and "The Forest" too. OK for a history buff like me but a bit heavy going for pure reading pleasure.
Can write endlessly about HF when I have time provided Bassa doesn't mind. Again, why don't u start a blog???Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-19800237550286728092014-02-28T00:32:46.799-05:002014-02-28T00:32:46.799-05:00Conn Iggulden is the best. Love his Mongol series ...Conn Iggulden is the best. Love his Mongol series starts with Genghis & ends with Kublai.

Bernard Cornwell has a Viking series as well, hasn't he? Or u're talking about the same series? The boy who captured and adopted by Vikings and his return to Northumbria.

There's another must novel by Edward Rutherford called Sarum. He tell the story of England from pre-historic times to modern day via Celts, Romans, Saxons, Vikings, Normans, Medieval times, Reformation, Civil war, etc. Fascinating!Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-15368840824202937912014-02-28T00:31:50.280-05:002014-02-28T00:31:50.280-05:00@බූරා,
මේ අපේ හැපී බර්ත්ඩේ එකක් එනවලු හෙට අනිද්දම...@බූරා,

මේ අපේ හැපී බර්ත්ඩේ එකක් එනවලු හෙට අනිද්දම. ඒකටවත් ඕක ස්කෑන් කරලා එවන්ටෝ. ඊට පස්සේ අනික් අයට මේල් කල හැකි අර දානයක් දෙනවා වගේ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-55946514429948944872014-02-27T22:29:28.400-05:002014-02-27T22:29:28.400-05:004 Bura, Bass and any other my kind of addicts-
Ber...4 Bura, Bass and any other my kind of addicts-
Bernard Cornwell - Saxon warlord series, Richard Sharp series (land warfare), Arthur series.
The best HF authors ever- Robert Graves, Rosemary Sutchcliff, Henry Treece (a must), Nigel Tranter, Allen Drury, a few more

Current authors- Colleen MaCullough (Rome), Bernard Cornwell (Saxon series), Conn Iggulden (Mongols) Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-38006523404493945612014-02-27T13:46:57.679-05:002014-02-27T13:46:57.679-05:00U can add some Connadoyles...
1. The White Compan...U can add some Connadoyles...

1. The White Company
2. Sir Nigel

if u like naval warfare, then add Richard Bolitho series.. it starts with Bolitho joins the Royal navy as a midshipman and ends when he becomes an Admiral.. some 20 odd books.. :)

Richard Bolitho seriesBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-36240848884576309552014-02-27T09:13:15.541-05:002014-02-27T09:13:15.541-05:00හා ...හා ...Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-65425901386747888482014-02-27T09:12:46.398-05:002014-02-27T09:12:46.398-05:00තැන්ක්ස් තිසර ...තැන්ක්ස් තිසර ...Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-84269591289545286272014-02-27T07:33:27.641-05:002014-02-27T07:33:27.641-05:00ඔව්, ඔව්, මැගිලින් අක්කා තමා :)
මට කියවන්න ලැබුනෙ...ඔව්, ඔව්, මැගිලින් අක්කා තමා :)
මට කියවන්න ලැබුනෙ පරිච්චෙද දෙක තුනයි , ඩ්රැකී. මේ හරිය මං කියෝල නෑ. ඒකයි පොත හොයන්නෙ.
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com