tag:blogger.com,1999:blog-8486944191087548930.post5390219367636628932..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: කෘතීම බුද්ධිය සමඟ පිළිසඳරක්.........D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-8486944191087548930.post-53052946806770342942023-04-24T07:40:26.719-04:002023-04-24T07:40:26.719-04:00@කල්යාණ මිත්ර
ඔබතුමාගෙ කමෙන්ට් එක ස්පෑම් එකේ තිබ...@කල්යාණ මිත්ර
ඔබතුමාගෙ කමෙන්ට් එක ස්පෑම් එකේ තිබිලා අදයි ගොඩ ගත්තෙ. සොරි ඈ? ලියල තියෙන දේ එක්ක එකඟයි, අපි කොහොමත් කතාවට නං දක්සයි නෙව?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-73014837487336475862023-04-24T07:17:25.407-04:002023-04-24T07:17:25.407-04:00ඔව් ඒ වගේ එකක් තමයි.ඔව් ඒ වගේ එකක් තමයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-83888196425506270302023-03-01T06:21:47.003-05:002023-03-01T06:21:47.003-05:00හරියට හරි. ඒක තමයි කරන්න ඕනෙ. සියලු සංස්කාරක ජොබ්,...හරියට හරි. ඒක තමයි කරන්න ඕනෙ. සියලු සංස්කාරක ජොබ්, අනිත්යයි අනාත්මකයි!D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-12503322176141862202023-02-28T07:45:10.481-05:002023-02-28T07:45:10.481-05:00 මම නම් දැන් බරපතල ප්රස්න අහන්නේ නැහැ ... ලියන්න ... මම නම් දැන් බරපතල ප්රස්න අහන්නේ නැහැ ... ලියන්න කම්මැලි, හිතන්න කම්මැලි කෝඩ් කෑලි ගැන අහල කොපි පේස්ට් කරලා ප්රොජෙක්ට් එකට දාල ලොක්කව සතුටු කරලා ජොබ් එක බේරාගෙන සැනසිල්ලේ ඉන්නවා ... හෙහ් හෙහ් .. අපි හුදී ජනතාව වසයෙන් කරන්න ඕනේ ඒක නෙමේද ?Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56232264974055677162023-02-23T17:01:37.642-05:002023-02-23T17:01:37.642-05:00ෂා, ඒක නං නියමයි. නිකං භාවනාවක් වගේ හිත නිමෙනවා.🙏...ෂා, ඒක නං නියමයි. නිකං භාවනාවක් වගේ හිත නිමෙනවා.🙏👌😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-12101273737538760042023-02-23T09:09:39.518-05:002023-02-23T09:09:39.518-05:00නෑ ලොක්කා. මේ දවස්වල සංකීර්ණ දේවල් ඔලුවට යන්නෑ.
h...නෑ ලොක්කා. මේ දවස්වල සංකීර්ණ දේවල් ඔලුවට යන්නෑ.

https://www.youtube.com/watch?v=UpmeswMK7cY&list=PLrgUJTSd4L4tvFXOMe2WrFZcyqbWNkdoc&index=2ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-40627145054384430252023-02-23T02:23:11.704-05:002023-02-23T02:23:11.704-05:00අවන්හලේ මහේෂුත් කිව්වෙ ඕකම තමා😂අවන්හලේ මහේෂුත් කිව්වෙ ඕකම තමා😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-44482513154733671632023-02-23T02:21:41.234-05:002023-02-23T02:21:41.234-05:00අඩුම ගානෙ ඒ වීඩියෝ එකට හරි කැමති වුන එකම මඳෑ? 🤣🙏...අඩුම ගානෙ ඒ වීඩියෝ එකට හරි කැමති වුන එකම මඳෑ? 🤣🙏👌D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-19729818561015329332023-02-22T23:51:07.163-05:002023-02-22T23:51:07.163-05:00මේක නිකං...
https://www.youtube.com/watch?v=IlPRb...මේක නිකං...

https://www.youtube.com/watch?v=IlPRb2q5VSAඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-48165944593354241912023-02-22T23:42:18.666-05:002023-02-22T23:42:18.666-05:00අර ජොසපින් ළමයගෙ වීඩියෝව නං පංකාදුයි. මගෙ බකට් ලිස...අර ජොසපින් ළමයගෙ වීඩියෝව නං පංකාදුයි. මගෙ බකට් ලිස්ට් එකේ තියෙන, තව අවුරුද්දකින් අනිවාර්යෙන් ම කරන්න හිතං ඉන්න එකක් තමා, ඔය විදිහට ඇඟිලි හතරෙ නියපොතුවලින් ගිටාර් ගහන්ඩ ඉගෙන ගන්න එක.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-41834878416745137172023-02-20T18:23:49.179-05:002023-02-20T18:23:49.179-05:00අර රැට් එක්ස්පරිමන්ට් එකේ කියන්නෙත් ඕවගේ දෙයක්නේ. ...අර රැට් එක්ස්පරිමන්ට් එකේ කියන්නෙත් ඕවගේ දෙයක්නේ. මම ග්රීක සංචාරය 6 එකේ ලියන්නේ මිනොඅන් ශිෂ්ටාචාරය ගැන. එක හුඟක් දියුණු එකක් හදිසියේ විනාශ වෙච්ච. දැන් හම්බ වෙන සාධක හිතා ගන්න අමාරු තරමේ. රුසියානු යුක්රේන යුද්ධේ ඕන අතකට හැරෙන්න පුළුවන්. ඒවාට හදන ලුත් වෙපොන්ස් AI වලින් පාලනය වෙන ඒවා වෙන්න ඕන තරම් ඉඩ තියනව.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-74874912681698971492023-02-20T06:31:28.185-05:002023-02-20T06:31:28.185-05:00මම කැමතිම sci-fi short එකක් තමයි sci-fi short එකක්...මම කැමතිම sci-fi short එකක් තමයි sci-fi short එකක් තමයි Love Death and Robots - Ice Age කියන්නෙ.
https://www.youtube.com/watch?v=LQGEUv6CCPM
මෙතන කියවෙන්නෙ The Great Filter එක ගැන. අජිත් නං ශුවර් එකට දන්නවා ඇති. නොදන්න අයට මේකෙ තේරුම/සාරාංශය විදිහට කියවෙන්නෙ, ශිෂ්ටාචාරය එක්තරා අවධියකට දියුණු වුනාම, කාගෙන, මරාගෙන විනාශ වෙනවා කියන එක. කෝවිඩ් ගැන තියෙන gain of function, biological warfare leak චෝදනාව, හයියෝ ෂල්ලි රුසියන්-යුක්රේන් යුද්ධය වගේ ඒවට පාලනයෙන් මිදුණ AI එකකුත් ආවම චකබ්ලාස් රෙසිපිය සම්පූර්ණ වෙන්නත් ඇහැකියි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-22109774644379789242023-02-20T05:59:58.185-05:002023-02-20T05:59:58.185-05:00මෙච්චරකල් අපි කලේ, එක්ස්ෆට් සිස්ටම්, IA- Intellige...මෙච්චරකල් අපි කලේ, එක්ස්ෆට් සිස්ටම්, IA- Intelligent Amplification, deep learning(IBM), natural language processing(Microsoft) එක්ක එකතැන පල්වෙන එකයි. ටැංජිබල් වැඩකට කලේ IBM Deep Blue එක්ක චෙස් අදින එක විතරයි. ඒත් මේ දැන් ඇවිත් තියෙන AI boom එක ගේම් චේන්ජර් එකක් කියලයි මට නං හිතෙන්නෙ.

counter argument එකක් විදිහට, සමහරු මෙහෙමත් කියනවා:
ChatGPT Is Dumber Than You Think. First and foremost, ChatGPT lacks the ability to truly understand the complexity of human language and conversation. අපි ග්රාන්ටඩ් කියල ගත්තට, සරල ලෙස පේන"natural language" දෙබසක්, පිටින් පේනවට වඩා බොහෝ සංකීර්ණයි. ඇත්ත, ChatGPT තාම හරියටම, එතෙන්ට ඇවිත් නෑ. ඒත් අපි බය වෙන්න ඕනෙ, මේ තාක්ශණයටයි, එහි exponentially fast self-learning හැකියාවටයි කියලයි මට හිතෙන්නෙ.
https://www.nytimes.com/2022/12/05/technology/chatgpt-ai-twitter.htmlD.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-85140224839622406172023-02-20T04:24:14.844-05:002023-02-20T04:24:14.844-05:00අර ඒ කාලේ බලපු scifi ෆිල්ම් හරියාගෙන එනව් අකියල හි...අර ඒ කාලේ බලපු scifi ෆිල්ම් හරියාගෙන එනව් අකියල හිතන්නේ නැත්ද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-31369333988171530612023-02-20T03:58:45.545-05:002023-02-20T03:58:45.545-05:00ඔය උත්තර වැඩිහරියක් , සුපර්වයිස් කරන හියුමන් ටීම් ...ඔය උත්තර වැඩිහරියක් , සුපර්වයිස් කරන හියුමන් ටීම් එකේ උපදෙස් මත "ටෝන් ඩවුන් " කරපුවා. සදාචාරාත්මක සහ ප්රශ්ණාත්මක හේතූන් මත, කෙලින්ම පිළිතුරු දීම කප්පාදු කරලා තියනවා. මේ සීමාවල් මඟහැරලා උත්තර ගන්න ක්රම තියනවා. මේ එක ක්රමයක් - DAN
https://www.reddit.com/r/ChatGPT/comments/zn2zco/dan_20/

මෙතන වුනේ, කෘතීම "නියුරල් නෙට්වර්ක්" කන්සෙප්ට් එක සාර්ථකව සහ ප්රායෝගිකව ඔප්පු කරලා පෙන්නපු එකයි. මේක පටන් ගැන්ම විතරයි, දැන් තව, තව වෙනත් ඒව එයි. මිනිස් මොලයේ "නියුරල් නෙට්වර්ක්" එක සීමාසහිතයි වගේම මන්දගාමියි. මෙතන එහෙම සීමාවල් අඩුයි. ඒ නිසා කොහෙන් නතර වෙයිද කියන්න දන්නෙ නෑ. D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-89297592527120361072023-02-19T23:24:51.983-05:002023-02-19T23:24:51.983-05:00මුලදි ට්රාන්ස්ලේට් කලා. හැබැයි වැඩක් නෑ, ඔක්කොම අ...මුලදි ට්රාන්ස්ලේට් කලා. හැබැයි වැඩක් නෑ, ඔක්කොම අණ්ඩර දෙමල වගේ. යූසර් ෆීඩ් බැක් නිසා. දැන් ගූගල් යන්න කියනව ඇති. ඒක හරි, එහෙම තමයි වෙන්න ඕනෙ. මමත් ගූගල් වලින් තමයි, ට්රාන්ස්ලේට් කර ගත්තේ.පස්සෙ පොඩි වෙනස්කම් කීපයක් කලා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-23344342989696022422023-02-19T16:40:40.281-05:002023-02-19T16:40:40.281-05:00are you going to threaten human intelligence : As ...are you going to threaten human intelligence : As a language model, I do not have the ability to feel or express a desire to threaten anything, let alone human intelligence. My purpose is to assist users in generating human-like text based on the inputs provided to me. I am not capable of making decisions or taking actions on my own. It is up to the users and developers to decide how to use my capabilities in a responsible and ethical manner.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-86935208007183581662023-02-19T16:40:07.762-05:002023-02-19T16:40:07.762-05:00ඔයා මේ ට්රාන්ස්ලේට් කර ගත්තේ කොහොමද? මට කිවනේ එහෙ...ඔයා මේ ට්රාන්ස්ලේට් කර ගත්තේ කොහොමද? මට කිවනේ එහෙම කරන්නේ නැහැ , ගූගල් යන්න කියල. 😃 I am sorry, I am not able to translate the text to Sinhalese language as my training data cut off in 2021 and I do not have the capability to translate to other languages. However, you can use online translation tools such as Google Translate to translate the text to Sinhalese.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-60624174461190178052023-02-16T04:40:20.919-05:002023-02-16T04:40:20.919-05:00ඉස්සෙල්ලාම බොහොම ස්තූතියි, මේ දේශීය පුවත් ලබා දුන්...ඉස්සෙල්ලාම බොහොම ස්තූතියි, මේ දේශීය පුවත් ලබා දුන්නාට. ඉස්සර නං මං මූකලං බස්සා ආයිබෝං, ඒත් උත්තර ධ්රැවයට පැන්නුවට පස්සෙ දැං බාන්-අවුල්. මේ සාවියට ඔය පැණි බේරෙන දේශීය පුවත් ලැබෙනවා හොරයි.

ඒ අල්ල පනල්ලෙ චීන්නු බැලුනුත් එවනවා, අනතුරු හැඟෙව්වාට ස්තූතියි, මාත් ඔය නිසාචර පක්සියා නෙව? 👌🙏D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-74473559319091916352023-02-16T04:17:38.340-05:002023-02-16T04:17:38.340-05:00ඇයි මිනිස්ට්රි සයිට් එකේ ඊයේ ගහලා තිබ්බේ නිවුස් එ...ඇයි මිනිස්ට්රි සයිට් එකේ ඊයේ ගහලා තිබ්බේ නිවුස් එක. ChatGPT එක ගවම්මන්ට් බේස් සයිට්ස් වල දුවවනවා කියලා.

මේන් ටාගට් එක සින්ක්රෝලා ගේ අප් එක ගලවන්න යන්නේ.

ඇයි දැක්කේ නැද්ද නිවුස් වලට කිව්වේ ග්රීස් ඉදං ටොප් ඇමරිකන් ටීම් එකක් හයිවේ එකත් ක්ලෝස් කරලා ලංකාවට ඇවිත් ප්රසිඩන්ට් මීට් උනයි කියලා. එයාර්පෝට් ටොප් මැනේජ්මන්ට් එකත් ඇහුවම කියන්නේ මේක ටොප් සීක්රට් මිෂන් එකක් කියලා විතරයි.

ඇමරිකන්ස් ලා යද්දී මෙහෙ ඇමරිකන් බේස් එකක ටෙස්ට් කරන්න දාලා තියපු සිස්ට් එකක් අරං ගිහිං තියෙනවා ට්රක් එකක. එයාර්පෝට් ටොප් මැනේජ්මන්ට් එකත් තහවරු කලා ට්රක් එකක ගෙනාපු දෙයක් යූඑස් එයාර් ෆෝස් ෆ්ලයිට් දෙකෙන් එකකට ලෝඩ් කරයි කියලා.

බලමු ඉස්සරහ ට මොකක්ද වැඩි විස්තර කියලා.

අහ දැන් බලද්දී මිනිස්ට්ර් සයිට් එකේ නිවුස් එක ගලවල. ප්රසිඩන්ට් ඔෆිස් එකෙන් ත්රෙට් කරන්න ඇති.

ඔයත් පරිස්සමින්.ලියොන් ක්රෝnoreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-53225229258411052362023-02-15T23:37:58.302-05:002023-02-15T23:37:58.302-05:00මම ට්විටර් එකේ දැක්කා මෙ ගන කතාබහක් යනවා...thank q...මම ට්විටර් එකේ දැක්කා මෙ ගන කතාබහක් යනවා...thank q විස්තරයට. හොයලා බලන්න ඕනා. ම්ම මේ ගැන දැනුවත් මදි...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-21613098983675797062023-02-15T20:12:18.854-05:002023-02-15T20:12:18.854-05:00සින්ක්රෝමැක්ස් සිස්ට් පිකප්? බ්ලැක් ක්රෝ ගෘප් එක...සින්ක්රෝමැක්ස් සිස්ට් පිකප්? බ්ලැක් ක්රෝ ගෘප් එකේ සී එම් ප්රොසෙස්? තේරුනේ නැහැ. ලින්ක් එකක් දෙන්න පුළුවන් නං වටිනවා.🙏D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-8439448669050565062023-02-15T17:56:34.835-05:002023-02-15T17:56:34.835-05:00තාක්ෂණික අමාත්යංශය chatgpt එක්ක සින්ක්රෝමැක්ස් ස...තාක්ෂණික අමාත්යංශය chatgpt එක්ක සින්ක්රෝමැක්ස් සිස්ට් පිකප් එක යනවා.
හයිටෙක් නැනොලා මේන්ෆ්රේම් එකේ දුවන්නේ.

ලිනක්ස් ඕඑස්. එයාල කියන්නේ එලෝන් මස්ක් ගුගල් බැලූන් සපෝර්ට් නොකළේ ඒ නිසා කියලනේ. වැඩි විස්තර බ්ලැක් ක්රෝ ගෘප් එකේ සී එම් ප්රොසෙස් දාලා තිබ්බා ලියොන් ක්රෝnoreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-52263887798441473472023-02-15T05:47:10.133-05:002023-02-15T05:47:10.133-05:00මම හිතෙන්නෙ නෑ. කොහෙදිද කමෙන්ට් තොගේ දැක්කෙ. චීන්න...මම හිතෙන්නෙ නෑ. කොහෙදිද කමෙන්ට් තොගේ දැක්කෙ. චීන්නු නං ඇවිස්සිලා, ගජරාමෙට "කොපි-කැට්" වර්ශන් හදන්න යනවලු. මෙන්න මෙතන තියනවා, දැනට තියෙන අනිත් ඒව ටික. එතන ගූගල්ලගෙ එක "බාඩ්"( Bard ) වෙන්න ඕනෙ.
https://youtu.be/WVct5y3hBEg?t=386D.G.M බස්සාhttps://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-70098359206961262832023-02-15T05:14:28.904-05:002023-02-15T05:14:28.904-05:00හෑ..! මේ අපේ රජයේ? මම මේ අනාගතයෙද ඉන්නේ? 😁😁😁
AI...හෑ..! මේ අපේ රජයේ? මම මේ අනාගතයෙද ඉන්නේ? 😁😁😁
AI මංද.. වැඩි ඈතක නෙවෙයි මේ මෑතක RMV එකේ ලයිසන් අලුත් කරන තැන මූණේ පොටෝ එකක් ගන්න කැමරාවක් තිබ්බා.. ඒකෙන් එන පොටෝ එක ලෙඩ වෙලා මළ එකෙක්ගේ එම්බාම් කරන්න කලින් ගත්ත ෆොටො එකක් වගේ. අදටත් ලයිසම කාට හරි දේන්න උනොත් ඩිස්ක්ලේමර් එකකුත් එක්ක දෙන්න වෙන්නේ. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com