tag:blogger.com,1999:blog-8486944191087548930.post6036216268722032230..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: ටුරෙට් සින්ඩ්‍රෝමය සහ අවංක කතාවD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger58125tag:blogger.com,1999:blog-8486944191087548930.post-37585402732768549402022-04-16T22:44:50.477-04:002022-04-16T22:44:50.477-04:00හ්ම්..🤔හ්ම්..🤔D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-18495099193627880612022-04-16T22:44:15.679-04:002022-04-16T22:44:15.679-04:00ගිහින් ආවා.ගිහින් ආවා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-19628584970054530642022-04-16T02:04:53.099-04:002022-04-16T02:04:53.099-04:00බෂ්.... අරගල සංවිධානය ගැන
https://www.facebook.com...බෂ්.... අරගල සංවිධානය ගැන
https://www.facebook.com/lankagossipofficial/posts/136934698901184නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-25802587613619751282022-04-09T07:03:42.798-04:002022-04-09T07:03:42.798-04:00http://ahasgawwenehalokaya.blogspot.com/2022/04/bl...http://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_09.html

පාලු නගරයක්.. බොට හොඳයි.😄
https://nilakshibandara.blogspot.com/2022/04/blog-post_9.htmlනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-12864582959020641402022-04-05T15:33:10.921-04:002022-04-05T15:33:10.921-04:00අනිවා ඒක නිසයි මම මෙහෙම කිව්වෙ:
https://kolambagam...අනිවා ඒක නිසයි මම මෙහෙම කිව්වෙ:
https://kolambagamaya.blogspot.com/2022/04/blog-post_4.html?showComment=1649150501342#c8088619085603414648

කලින් කමෙන්ට්වල මම මේක අමාරු වැඩක් කියල කිව්වෙත් ඒකයි. දැනට යම් ප්‍රතිඵල ලැබිල තියනවා, ඒත් බලාපොරොත්තු වෙන තරම් වෙනසක් අන්තිමට නොවෙන්නත් ඇහැකි. කූඹියො එකේ වගේ ගේම් එකක් අස්සට බැස්සුව වත්ද?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-77973469118159842442022-04-05T11:07:17.363-04:002022-04-05T11:07:17.363-04:00දැක්කද අනුර.... අන්තිම හරියෙ සෙට් එකේ එකකේ නගිනවා ...දැක්කද අනුර.... අන්තිම හරියෙ සෙට් එකේ එකකේ නගිනවා වාහනේට
https://www.youtube.com/watch?v=8BApI384bC8නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-10597064582281540862022-04-05T06:49:07.399-04:002022-04-05T06:49:07.399-04:00මට මතක්වුනා කාලෙකට ඉස්සර අහපු කතාවක්. ගංවතුරක් ගලප...මට මතක්වුනා කාලෙකට ඉස්සර අහපු කතාවක්. ගංවතුරක් ගලපු කාලෙක, උස්තැනක තිබ්බ විසාල ගල ගුහාවක, මුවෝ , හාවෝ නරි වෘකයො , කොටි එකට සමාදානෙන් හිටියලු. පොදු තර්ජනයක්, බයක් ආවාම මෙහෙම තාවකාලික එකමුතු කමක් ඇති වෙනවා කියල අහල තියනවා. අපි හැමෝගෙම, එකිනෙකට වෙනස් විස්වාස, ඇදහිලි සහ මතිමතාන්දර තියනවා. ඒවා අතරින් සම්මුතියකට එළඹෙන එක ලේසි වැඩක් නෙමෙයි. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-11500048914546284682022-04-05T04:01:36.154-04:002022-04-05T04:01:36.154-04:00සන්නස්ගල එක්ක බොහෝ තැන්වල එකඟනැති මත අස්සෙ... හරිම...සන්නස්ගල එක්ක බොහෝ තැන්වල එකඟනැති මත අස්සෙ... හරිම ජනඅරගලය විය යුත්තේ කෙසේද.. සන්නස්ගලගෙන් දැනගන්න
https://www.youtube.com/watch?v=KzXntuvThzU
https://www.youtube.com/watch?v=75lljiRqiWwනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-68582162857949641622022-04-04T17:56:15.147-04:002022-04-04T17:56:15.147-04:00ඒ කාටුන් සිංදුව නියමයි.ඒ කාටුන් සිංදුව නියමයි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-10999198009875223012022-04-04T17:51:53.643-04:002022-04-04T17:51:53.643-04:00සද්ද වහලා හිටි ඉයන් වගේ තවත් අය ඉදිරියේදී හඬ අවදි ...සද්ද වහලා හිටි ඉයන් වගේ තවත් අය ඉදිරියේදී හඬ අවදි කරයි කියලයි මට හිතෙන්නේ...නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-59553816565412315622022-04-04T17:11:38.472-04:002022-04-04T17:11:38.472-04:00ඉයන් ආයෙත් ආ එක ගැන සතුටුයි. ඔබ හරි ඇති, කාලවකවානු...ඉයන් ආයෙත් ආ එක ගැන සතුටුයි. ඔබ හරි ඇති, කාලවකවානු ගැන මගේ දැණුම නිවැරදි නෑ.

පහුගිය ටිකේ ඔබ නිහඞව හිටියෙ කලකිරීම නිසා වෙන්න ඇතැයි සිතනවා.අපේ අදහස් ගැලපෙන්න අවශ්‍යම නෑ, මේ වගේ විවෘත සාකච්චාවක් ඇති වීමයි වැදගත් දේ.අද දේශපාලකයො, නිකම්ම නිකං ලයිසන් ගත්ත චන්ඩි/මංකොල්ලකාරයො බවට පත් වෙලා.

මේ අපට අමතකවූ බැසිල්ගේ කැරැට්ටුව:

https://www.youtube.com/watch?v=0OQnwzeFacY

ඔබ ඔය යෝජනා කරලා තියනවා වගේ සිදුවිය යුතු, ඒත් සිදුනොවුන දේ එමට තියනවා. දේශපාලන ක්රමයේ සැබෑ වෙනසක් විය යුතු බවට ඉල්ලීමක් ඇති නමුත්, එය කුමක්ද, කෙරෙන්නේ කෙසේද, කෙටුම්පත් කරන්නේ කව්ද කියා පැහැදිලි ස්ථාවරයක් නෑ. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-87754164569983313382022-04-04T14:09:11.144-04:002022-04-04T14:09:11.144-04:001977 ගැන කියපු නිසා. ජේ ආර් ට විවෘත ආර්ථිකය ගේන්න ...1977 ගැන කියපු නිසා. ජේ ආර් ට විවෘත ආර්ථිකය ගේන්න ඕන වුනේ 1967 දී. ඒ සින්ගපූරුව 1965 පටන්ගත්ත දේ දැකල. ඒවුනාට ඩඩ්ලිවාදීන් ඉඩ දුන්නේ නැහැ. 1970-77 වුන දේ හැමෝම දන්නවා. 1977 විවෘත වෙනකොට ආවේ බොහොමයක් ඇඟළුම්. ඒත් ඔවුන් පටන්ගත් උසස් අධයාපනය පෞද්ගලිකකරණය වගේ දේවල් කරන්න ඉඩ ලැබුණනන් හා ඒමඟින් තාක්ෂණික පුහුණුව ලත් ශ්‍රමිකයන් බිහිවුණානම් තමයි තාක්ෂණික ආයෝජන එන්නේ. පුහුනු ශ්‍රමිකයන් බිහිවෙනකන් අයෝජන එන්නෙ නැහැ. ගෘහ සේවිකා ප්‍රශ්ණයටත් ඒක අදාලයි. පුහුණු තාක්ෂණිකයින් විශාල වශයෙන් බිහි කලානම් වසරකට ඩොලර් 5000 පඩිය නොව ඩොලර් 40000 ක පඩි රටට ලැබෙන්න තිබ්බා. අඩුම ගානෙ හෙද සේවිකාවන් පුහුණු කරන ආයතන බිහිකාලානම් ඒකෙනුත් විශාල පුහුණු ශ්‍රමිකයන් ඇතිවෙන්න තිබ්බා. අදටත් පෞද්ගලික හෙද විද්‍යාල ඇතිකරන්න දෙන්නේ නැහැ.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56250664380709691062022-04-04T06:15:27.821-04:002022-04-04T06:15:27.821-04:00මීට වඩා හොඳයි අපට....
https://www.youtube.com/watc...මීට වඩා හොඳයි අපට....
https://www.youtube.com/watch?v=VQi9ip8zfcMනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-62163792840573773132022-04-03T15:09:31.012-04:002022-04-03T15:09:31.012-04:00https://kolambagamaya.blogspot.com/2022/04/blog-po...https://kolambagamaya.blogspot.com/2022/04/blog-post.html?showComment=1649011271062#c6306068565796753155නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-78096093306061352752022-04-03T15:04:12.655-04:002022-04-03T15:04:12.655-04:00https://sardhiyel.blogspot.com/2022/04/blog-post.h...https://sardhiyel.blogspot.com/2022/04/blog-post.htmlමම්මලේhttps://www.blogger.com/profile/17566382158670060159noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-75613097019304015822022-04-01T01:22:11.366-04:002022-04-01T01:22:11.366-04:00මිරිහානෙ විරෝධයේ වෙච්ච සිද්ධි වලින් පස්සෙ, ගියාට ප...මිරිහානෙ විරෝධයේ වෙච්ච සිද්ධි වලින් පස්සෙ, ගියාට පරිස්සමින් කියන්න තමයි වෙන්නෙ. බාගදා රුසියන් ඉස්ටැයිල් එකේ ජනතා මර්ධනයක් කරන්නත් ඇහැකි. මේවා දකිනකොට, පොල්පොට් සමාජවාදයක් ආවොත් කොහොමට හිටීද කියල හිතෙන්නත් බය හිතෙනවා. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-35133628704769167202022-03-31T22:31:59.968-04:002022-03-31T22:31:59.968-04:00🦧🦇🦤🦤🦊🦧🦇🦤🦤🦊ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-49907370973662190622022-03-31T18:22:54.857-04:002022-03-31T18:22:54.857-04:00https://www.youtube.com/watch?v=-QvM_GwdV-Mhttps://www.youtube.com/watch?v=-QvM_GwdV-MD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-29715959708346318022022-03-31T18:20:22.545-04:002022-03-31T18:20:22.545-04:00ඒකත් නියමයි.😂ඒකත් නියමයි.😂D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-75101465096643376322022-03-31T18:18:04.166-04:002022-03-31T18:18:04.166-04:00ස්පෑම් වල තිබිල ගොඩ ගත්තෙ. හොඳ වැඩක්, සුපුරුදු ඔතෑ...ස්පෑම් වල තිබිල ගොඩ ගත්තෙ. හොඳ වැඩක්, සුපුරුදු ඔතෑනි, ඇල්මැරුනු "අපියි කියල මොනව කරන්නද?" ප්‍රතිචාරයට වඩා හොඳ දෙයක්. මෙච්චර හොට බිම ඇනිලත්, වැරදි පිලි නොගැනීම, අනුන් මත පැටවීම තමයි කරන්නෙ. ඒ අතරේ ඉන්නවා ප්‍රශ්ණයක් ඇතිබව නොපෙනෙන අන්ධයොත්.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-51057677283539782122022-03-31T13:13:49.873-04:002022-03-31T13:13:49.873-04:00උපන් දින තෑගි හෙට එලිවෙද්දී බලාපොරොත්තු වන්න...
h...උපන් දින තෑගි හෙට එලිවෙද්දී බලාපොරොත්තු වන්න...

https://drackey.blogspot.com/2022/03/blog-post_31.htmlඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-69320655167719627122022-03-31T12:38:56.463-04:002022-03-31T12:38:56.463-04:00https://www.youtube.com/watch?v=fFn0llYqM8whttps://www.youtube.com/watch?v=fFn0llYqM8wඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-7389652206018726662022-03-31T03:23:34.364-04:002022-03-31T03:23:34.364-04:00(පක්ෂ පාට නැතිව හැමෝම මේ සදහා දායකත්වයක් ලබා දෙන්න...(පක්ෂ පාට නැතිව හැමෝම මේ සදහා දායකත්වයක් ලබා දෙන්න. මේ මන්ධබුද්ධික පාළනය සහ පාළකයො පලවා හරින්න ඔබේ සහයෝගයත් ලබා දෙන්න. පුළුවන් තරම් ඔබේ හිත මිතුරන් අතර මෙය බෙදා හරින්න).

අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා.

දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.
වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.
මේ වැඩේ සංවිදානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනු පාරට බහිමු

අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්තානයටද කියන එක.
- හැමෝම පෝස්ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.
- ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.
- දන්න හැමෝම එක්කගන එන්න.
- දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.
- මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.
- මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.

මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගනන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.

"යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි"

Kandy
https://chat.whatsapp.com/KwhWnRFdWbmE1Xpo4a5qwu

Colombo
https://chat.whatsapp.com/BK1MqvhVAc25MQDbFIYoMY

Kurunegala
https://chat.whatsapp.com/Dx4Aec1x2Pm1MIGxLp3tEd

Anuradhapura
https://chat.whatsapp.com/EpdGETwPVqAKPMjtTPnuZe

Galle
https://chat.whatsapp.com/DTMjkbiLdobHVWxhRR6OzC

Gampaha
https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7

Dambulla
https://chat.whatsapp.com/FWGjJ9P2weK0qWbuDF5Zrm

Nuwara eliya
https://chat.whatsapp.com/GF11S9rntTLIRBdsrYtucj

Kaluthara
https://chat.whatsapp.com/Fz3U1TGQXbGKo7uMtS7rAG

Matara
https://chat.whatsapp.com/JfqmACsk2Dz7vcMNPurcOg

Rathnapura
https://chat.whatsapp.com/CQDkmu8EqUx9rybOAC8u0t

Awissawella
https://chat.whatsapp.com/GDrgCMjjYDlExInkZLoaW6

Hambanthota
https://chat.whatsapp.com/Cqq3TreSLaXAunpdrPzGw0

Kuliyapitiya
https://chat.whatsapp.com/IDPwYFdu97gDCBHXQcpNi3

Kiribathgoda
https://chat.whatsapp.com/JA3oOEcKQziFwN0rkhXjgG

Polonnaruwa
https://chat.whatsapp.com/ITAg7mExPFLIVusMUW1yOG

Mathale
https://chat.whatsapp.com/GnNEWsPWIi4Gp0Lok0f57b

Monaragala
https://chat.whatsapp.com/C1AIywSExV4LlvGgggSSkz

Jaffna
https://chat.whatsapp.com/BM08UqOaykG0CR67BiuMty

Ampara
https://chat.whatsapp.com/LGNKXHUMC0J7Jt8AJL8Lr1

Kegalle
https://chat.whatsapp.com/IUMwWjxbzK5KAyRdKsLNC5

(පක්ෂ පාට නැතිව හැමෝම මේ සදහා දායකත්වයක් ලබා දෙන්න. මේ මන්ධබුද්ධික පාළනය සහ පාළකයො පලවා හරින්න ඔබේ සහයෝගයත් ලබා දෙන්න. පුළුවන් තරම් ඔබේ හිත මිතුරන් අතර මෙය බෙදා හරින්න).Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-12249268307362718202022-03-31T00:02:09.285-04:002022-03-31T00:02:09.285-04:00මට තේරෙනවා, යමක් කෙරෙන්න ඕනා බව. ඒත් අනේ මන්දා.......මට තේරෙනවා, යමක් කෙරෙන්න ඕනා බව. ඒත් අනේ මන්දා.....🤔😰😟😢D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-44189504144261201872022-03-30T23:56:06.343-04:002022-03-30T23:56:06.343-04:00පුටින් අරහෙ "Russian roulette" සෙල්ලං කර...පුටින් අරහෙ "Russian roulette" සෙල්ලං කරනවා, අපේ සෑර් මෙහෙ දැලි පිහියෙන් කිරි කනවා. මේ තවත් ඒ වගේ සූසෛඩ් සෙල්ලමක්:

https://youtu.be/v3O9vNi-dkA?t=105D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com