tag:blogger.com,1999:blog-8486944191087548930.post6223475209663504037..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: බස්සා සහ සපත්තු ලේස්D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-8486944191087548930.post-36809637736674186052021-02-20T14:59:02.847-05:002021-02-20T14:59:02.847-05:00බොහොම සතුටුයි ආවට. ඔව් මට ඔබ කියන දේ වැටහෙනවා. ඒත්...බොහොම සතුටුයි ආවට. ඔව් මට ඔබ කියන දේ වැටහෙනවා. ඒත් ඩෙස්ක්ටොප් අප්ග්‍රේඩ් වලට ආවම, ඒක ටිකක් වෙනස්. හොඳම ප්‍රොසෙසර්, ග්‍රැෆ්ක් කාඩ් හත්-අට සීය වුනාට, ඊලඟ අවුරුද්දෙ අලුත් වර්ෂන් එක එනවා. මම මතන "ලාභ" කියල අදහස් කලේ "මුදලට උපරිම වටිනාකම". ඒ කියන්නෙ, කලින් අවුරුද්දෙ බඩු, සේල් දැම්මාම ගන්න එක. පොඩි පරහක් නැතුවාම නෙමෙයි, ඕන්වට වඩා ලාබ බඩු අපතේ යෑම පිලිබඳ ප්‍රශ්ණයකුත් තියෙන නිසා,"මැදුම් පිලිවෙත" වැඩිය හොඳ වෙන්න ඉඩ තියනවා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-71720477212712308922021-02-20T01:33:16.656-05:002021-02-20T01:33:16.656-05:00අඩේ මම මේ පළාතේ ඇවිල්ලම නැද්ද මන්ද... මගේ බ්ලොග් ක...අඩේ මම මේ පළාතේ ඇවිල්ලම නැද්ද මන්ද... මගේ බ්ලොග් කියවිල්ලේ තරම තමා... හෙහ් හෙහ්...

මමත් ඩෙස්ක්ටොප් බාවිතය අතෑරලා දැන් අවුරුදු 10-12කට වැඩියි ... හැබැයි තාම ආසයි එකක් එසේම්බල් කර ගන්න. නමුත් ඉතින් හැමදේම ලැප්ටොප් වලින් හින්ද ඩෙස්ක්ටොප් එකකින් වැඩක් ගන්න වෙලාවක් නැහැ...

මගේ නම් කම්පුටර් සහ ඕනෑම ඉලෙක්ට්‍රොනික් සහ වෙනත් බොහෝ දේ ගැන මතය නම් බාල හෝ ලාබ බඩු නොගන්න එක. සල්ලි නැත්නම් නොගෙන ඉන්නවා. මොකද බාල එකක් ගත්තොත් ෂුවර් එකට ටික කාලෙකින් ලෙඩ නැත්නම් මට එපා වෙන තරමට ස්ලෝ හරි මොකක් හරි ප්‍රශ්නයක් එනවා මයි... ලාබෙට හොඳ බඩු සෙට් වුනොත් ගන්නවා නමුත් ලාබ හින්ද බාල බඩු ගන්නේ නැහැ. මොකද විඳවන්නේ තැපෑලෙන් ... සල්ලි කියන ජාතිය තියෙනවා... නැති වෙනවා... ගොඩක් වෙලාවට ලාබ බඩුවක් අරන් ඉතිරි කර ගන්න සල්ලි වලින් කරන මහලොකු වෙන වැදගත් වැඩක් නැහැ .. හෙහ් හෙහ් ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-13833540191872275182021-01-20T23:41:46.912-05:002021-01-20T23:41:46.912-05:00සීතල වැඩියි :)සීතල වැඩියි :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-21082521024932680402021-01-19T22:52:04.808-05:002021-01-19T22:52:04.808-05:00ලියහං....ලියහං....ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-1711543742438249932020-12-31T02:04:06.231-05:002020-12-31T02:04:06.231-05:00හෑ, එහෙනං සමාවෙන්ඩ ඕනෙ, ආයිබෝවන්ඩ. මං හිතුවෙ එච්චර...හෑ, එහෙනං සමාවෙන්ඩ ඕනෙ, ආයිබෝවන්ඩ. මං හිතුවෙ එච්චරම අසීරු දෙයක් ලිව්වෙ නෑ කියලයිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-91438542971304687962020-12-31T01:43:13.364-05:002020-12-31T01:43:13.364-05:00ඈ බොල බකුස්, මේක බ්ලොග් පෝස්ට් එකක්ද පරිගණක කේතාවල...ඈ බොල බකුස්, මේක බ්ලොග් පෝස්ට් එකක්ද පරිගණක කේතාවලියක්ද? බාගෙට බාගෙයක් තේරුනේ නෑ බොල..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-45212232606907089232020-12-28T01:23:42.963-05:002020-12-28T01:23:42.963-05:00මගේ ගේම් රසය කාලයත් එක්ක වෙනස් වුනා. කාලයක් "...මගේ ගේම් රසය කාලයත් එක්ක වෙනස් වුනා. කාලයක් "යකෙක් එහාට පනිනවා, මෙහාට පනිනවා" ජාතියෙ ගේම් ගැහැව්වා. පස්සෙ එව්වා අතෑරදාන්න වුනා, මොකද යක්කු හීනෙන්, ඇඳෙන් වැටෙන්නම ගහන්න පටන් ගත්තා නෙව?
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-44106184475886862082020-12-28T00:15:42.766-05:002020-12-28T00:15:42.766-05:00මට වැඩියෙම්ම හිතට අල්ලපු ගේම් එක තමයි ඩියුක් නියුක...මට වැඩියෙම්ම හිතට අල්ලපු ගේම් එක තමයි ඩියුක් නියුකම්. ඒකෙ 3 යි 4 යි පට්ට. එව්ව ගහල ආමි නං යන් නෑ. අනික් ගේම් තමයි ඒජ් ඔෆ් එම්පයර්ස් සෙට් එක. අන්න එව්ව තමයි ස්ට්‍රැටජිකල් සහ අධ්‍යාපනික ගේම්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-49376794550587945652020-12-26T20:28:17.144-05:002020-12-26T20:28:17.144-05:00ඇත්ත. හැමදේකටම වගේම අපේ "මකබාස්" උණත් , ...ඇත්ත. හැමදේකටම වගේම අපේ "මකබාස්" උණත් , කලයත් එක්ක දියවෙලා යන්න එපෑ? අනෙක, දැන් තියෙන ලැප්ටොප්, ඩෙස්ක්ටොප් වගේම වේගවත්.

වාසනාවටද, අවාසනාවද මන්දා තාමත් මට මේ අටවගන්න සෙල්ලම එපාවෙලා නෑ. ආර්ථික වශයෙනුත්, ඒ හැටි පාඩුවක් නෑති නිසාත්, ලැබෙන තෘප්තිය නිසාත්, ඔන්න ඔහේ ඇදගෙන යනවා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-82904835241637397762020-12-26T20:17:48.649-05:002020-12-26T20:17:48.649-05:00මේක තමා දවසේ කියමන :) නොදන්නවම කියල මම හිතන්නෙ නැ...මේක තමා දවසේ කියමන :) නොදන්නවම කියල මම හිතන්නෙ නැති වුනත්, මේ හොඳටෝම ඇති.ස්තූතියි.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-53808704739443463322020-12-26T20:15:13.753-05:002020-12-26T20:15:13.753-05:00ඇත්ත. ඕනම දෙයක් හොඳ/නරක දෙපැත්තම තියනවා වගේම ඒවා ත...ඇත්ත. ඕනම දෙයක් හොඳ/නරක දෙපැත්තම තියනවා වගේම ඒවා තමන්ගෙ වාසියට හරවගන්න ක්‍රමය තමා දක්ෂකම. D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-32539790055403241312020-12-26T15:53:00.939-05:002020-12-26T15:53:00.939-05:00බසු තවම කොම්පියුටර හදා ගනන්ව් අකියන් එකත් හොඳයි. ම...බසු තවම කොම්පියුටර හදා ගනන්ව් අකියන් එකත් හොඳයි. මමත් මුල්කාලේ මදර්බෝඩ් , NVidia GEFORCE හෙම දාගෙන නැටුවා. ගෙදර ඩෙස්ක්ටොප් එකේ තවම 2TB හාඩ් එකයි external 2TB හාඩ් තුනකුයි තියාගෙන වැඩ. ලැප් එකත් තියනවා. ඒ මදිවට office ලැප් එකයි , ඩෙස්ක්ටොප් එකයි නුත් ගෙදර. ඒක SSD එකක්. දැන් ඕව හදන්න දඟලන්න වෙලාවක් නැහැ. කැමති එකක් eBay එකඟ ගෙන්න ගන්නවා. දැන් තියෙන ලැප් එකයි ඩෙස්ක්ටොප් එකයි eBay එකෙන් ගත්තේ . Office එකේ ලැප් එකයි කොම්පියුටර් එකයි ෆාස්ට් නිසා අවුලක් නැහැ. අවශ්‍යම නම් ඒවා පාවිච්චි කරනව. ඉන්ටෙර්නෙට් යන්නේ මේකෙන් x-64, i7 CORE 4, 8GB ,Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-37770292189395874062020-12-26T15:43:15.081-05:002020-12-26T15:43:15.081-05:00වීඩියෝ ගේම් ගහපු උන් එක්කෝ ආමි එකේ නැත්නම් හොඳ ග්...වීඩියෝ ගේම් ගහපු උන් එක්කෝ ආමි එකේ නැත්නම් හොඳ ග්‍රැපික් ගේම් හදන කොම්පැනියක . වැඩි අවුලක් නැහැ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-997188177648889632020-12-26T03:18:21.821-05:002020-12-26T03:18:21.821-05:00නොදන්න දේවල් වලට හොට දාල වරිගෙ නහගන්න ඕන නැහැනෙ. නොදන්න දේවල් වලට හොට දාල වරිගෙ නහගන්න ඕන නැහැනෙ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-79304602924778730312020-12-24T08:13:16.840-05:002020-12-24T08:13:16.840-05:00වින්චෙස්ටර් කියන්නෙත් දඩ සයිස් හාඩ් ඩ්‍රයිව් ජාතිය...වින්චෙස්ටර් කියන්නෙත් දඩ සයිස් හාඩ් ඩ්‍රයිව් ජාතියක්.
IBM PC (8086/8088) කාලෙ වෙනකොට 10,20MB IDE තිබුනා
ජයවේවා!It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-39964939972280201822020-12-23T23:59:30.711-05:002020-12-23T23:59:30.711-05:00වින්චෙස්ටර් ඩ්‍රයිව්? IBM රජවෙලා උන්න සංදියෙ තිබ්බ...වින්චෙස්ටර් ඩ්‍රයිව්? IBM රජවෙලා උන්න සංදියෙ තිබ්බ පත ටේප් ඩ්‍රයිව් ජාතියක් නේද? දැකල තියෙන්නෙ ෆිල්ම් වලින් විතරයි. බබල් මෙමරි කතාවකුත් යන්තමට මතකයි වගේ. අම්මපා ඔහෙත් එසේ මෙසේ ටැට්ටරයක් නෙමෙයි වගේ? :)

ජයවේවා!D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-2890375187774712972020-12-23T22:28:50.326-05:002020-12-23T22:28:50.326-05:00බබල් මෙමරි, වින්චෙස්ටර් ඩ්‍රයිව් ආදීයේ වැඩකළ හැට්ට...බබල් මෙමරි, වින්චෙස්ටර් ඩ්‍රයිව් ආදීයේ වැඩකළ හැට්ටර් වැනි අයට නං ඔය කියන SSD හරියට F35 ෆයිටර් ප්ලේන් වගේ ලොකු සර්. අධිවේග!

ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-68346293331981684112020-12-23T21:29:38.640-05:002020-12-23T21:29:38.640-05:00ඇත්ත කතාව. අපේ තාත්තලට දැනුමක් තිබුන්නෑ වීඩියෝ ගේම...ඇත්ත කතාව. අපේ තාත්තලට දැනුමක් තිබුන්නෑ වීඩියෝ ගේම් ගැන. "ඔය යකෙක් එහාට මෙහාට පනින එක දිහා බලං ඉඳල වැඩක් වෙන්නෑ" කියල විතරයි තාත්ත කිව්වෙ. ගෙදර ටීවී එකක් තියෙනවනං ළමයි ඉගෙන ගන් නෑ කියල තමයි ඒ කාලෙ මතය. දැන්නං යූටියුබ්වල තියෙන ඉගෙන ගන්න දේවල් බාගෙන පෙන් එකට දාල ටීවී එකට ගහල දෙන කාලයක්... දැනටම පොඩ්ඩා ෆෝන් එකට එක එක පොඩි ගේම් දාගෙන ගහනව. කම්පියුටරේ චෙසුත් අදිනව. ලොකු වෙද්දි හැම දේකටම ඉඩ දෙන්ඩයි මට හිතෙන්නෙ. මොකෝ, අපි නොකරපුවයැ? අපි එව්ව කළා කියල අපි පිස්සො වුණේ නෑනෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-44763506972674442322020-12-23T13:59:54.625-05:002020-12-23T13:59:54.625-05:00හූම්..හූම්..දැන් වැටහෙනවා කතන්දරේ. එහෙම හොඳා, ප්ලෑ...හූම්..හූම්..දැන් වැටහෙනවා කතන්දරේ. එහෙම හොඳා, ප්ලෑන එලෙසම ඉටුවේවා!

මට යෝජනා කරන්න තියෙන්නෙ, මෙච්චරයි.අපි පොඩි කාලෙ, චිත්‍රකතා පත්තර වලට, බයිල වලට ( එම්.එස් ප්රනාන්දුගෙ පවා) ගෙදරිනුත්, පාසැලෙනුත් බකට් ඇද්දා. යම්කිසි පාලනයක් ඇතුව, ලමයින්ට වීඩියෝ ගේම් වලට ඉඩ දුන්නාට කමක්නෑ කියන එකයි, මගේ අදහස.

මම එහෙම කියන්නෙ ඉස්සර ඉංග්‍රිසි වලින් ගමේ අපිට ඇරපු ඇරිල්ල, දැන් කෙරෙන්නෙ තාක්ෂණික/ කොම්පියුටර් දැණුමෙන් කියල මතයක් තියෙන නිසයි, ඒකට නමකුත් තියනවා: Digital DivideD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-19504988902021820162020-12-23T12:50:07.839-05:002020-12-23T12:50:07.839-05:00කොලුවට තාම අවුරුදු පහයි. ඌට තේරෙණ කාලෙ එනකොට මටත් ...කොලුවට තාම අවුරුදු පහයි. ඌට තේරෙණ කාලෙ එනකොට මටත් ඔන්නොහෙ ගේම් එකක් ගහන්ඩ කාලෙ ලැබෙයි... හැක් හැක්. එතකොට බැරුවැයි ඒ කාලෙට තියෙන යමක් කොරගන්ඩ.

මට මතක් වෙන්නෙ බකුස්, අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක් උන්නා. හෙණ උනන්දුයි කොම්පියුටර් ගැන. ඉස්සර අපට බේරෙන්ඩ බෑ ඌ අහන ප්‍රශ්නවලින්. එහෙම අහල අහලම තමා ඌ ඉගෙන ගත්තෙ. පස්සෙ පොඩි මෑන් පවර් ජොබ් එකක් කලා කම්පියුටරයක් ගන්ඩ සල්ලි ඉතුරු කරගන්ඩ. පරිගණක සඟරාව එහෙමත් අකුරක් නෑර කියෙව්වා. පස්සෙ පස්සෙ ඌ අපෙන් අහන්නෙ බහුවරණ ප්‍රශ්න. දැං අහන්නෙ, "ඔයා මේක ගැන දන්නෑ නේද?" මාදිළියෙ ප්‍රශ්න. ඌ දන්න තරම දැං මං දන්නෑ.

කොලුවත් ඒ වගේ වෙයි, තව අවුරුදු පහක් තරම යනකොට. එතකොට මං උගෙං අහගෙන කම්පියුටරේ අප්ඩේට් කරගන්නව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-8954183491298337482020-12-23T11:27:51.850-05:002020-12-23T11:27:51.850-05:00මමත් ඔය අන්ත දෙකම අත්විඳලා තියනවා. මේ පාරිභෝජික සම...මමත් ඔය අන්ත දෙකම අත්විඳලා තියනවා. මේ පාරිභෝජික සමාජ රටාවෙ වැඩි තෘප්තියක් තියනව කියලද හිතෙන්නෙ? මං හිතන්නෙ නෑ, තිබුනත් ඒක බොහොම තාවකාලිකයි. ඒක නෙව, පැත්ත ගියත්, තාම අටෝගන්නම හිතෙන්නෙ.ජිවිත කාලයක් ReUse කරන්න වෙච්ච පුරුදු, දැන් අපේ ඇට-මිඳුලු වලට කාවැදිලා. මේ සමාජෙ Reduce, Recycle, Reuse (3R) කියලා ලොකුවට කතා කලාට ඔව්වා අටෝගෙන කරන ඉලෙක්ට්‍රොනික්ස් රෙපයාර් කියන්නෙ මිය යමින් පවතින කලාවක් විතරයි.ඉතිං අපි වගේ ඝර්මකලාපීය බස්සො, දියෙන් ගොඩගත් මාළුන්සේ, මේ ක්‍රමේට නොගැලපී ජීවත් වෙනවා.

හොඳට හොයල බලන්න. YouTube ගන්න අදහස් කරන මොඩල් එක ගහල, ටෙස් කරන හැටි බලන්න. එතකොට , සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් වුනත් වරදින්න විදිහක් නෑ. මම චාන්ස් එකක් අරගෙන ebay එකෙන් කුණු කොල්ලෙට ගත්ත සෙකන්ඩ් හෑන්ඩ් ගැජමැටික්, ඔය තියෙන්නෙ යස අගේට.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-62274741012162054782020-12-23T11:07:28.820-05:002020-12-23T11:07:28.820-05:00සැඉපිකේට් ට්රූ. යන්නෙ ඉන්ටනෙට් විතර නං හත්වෙනි පරම...සැඉපිකේට් ට්රූ. යන්නෙ ඉන්ටනෙට් විතර නං හත්වෙනි පරම්පරාවෙ i7 කියන්නෙ ලක්ෂරි තමා.

හැබැයි මට දුක කොලුව ගැන. උන් තමා අලුත්ම ගේම් වලට වහ වැටිල එව්ව රන් කරන්න අලුත්ම ස්පෙක්ස් හොයන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-55583124539758080912020-12-23T10:23:39.893-05:002020-12-23T10:23:39.893-05:00හනේ ඉතිං...
මං කිව්වෙ බං, මම දැං කම්පියුටරේකිං කර...හනේ ඉතිං...

මං කිව්වෙ බං, මම දැං කම්පියුටරේකිං කරන්නෙ ඉන්ටනෙට් යන එකයි, ලියන එකයි විතරයි. ඉතිං ඒකට මට මේ තියෙන අයි සෙවන් හත්වෙනි පරම්පරාවෙ මෝල ඉහටත් උඩිං... හරියට මැස්සෙකුට වෙඩි තියනව වගේ. මේකෙ රැම් එක 4GB. පස්සෙ ඉතිං කොල්ලට ඔ්නෙ උනොත් ඌ මේක අප්ඩේට් කරගනියි. ඔව්ව මහ වියදං වැඩ ආයිබොවං. මෙහෙ අපි යන්තං කාල ඇඳල ඉන්න එකත් මේ රටේ හැටියට ලක්ෂරි...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-26434130198483023962020-12-23T09:23:11.947-05:002020-12-23T09:23:11.947-05:00ඒකට මම... සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් ගන්න එක ගැනත් හ...ඒකට මම... සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් ගන්න එක ගැනත් හිත හිත තාම...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-10625724092060210522020-12-23T08:04:48.705-05:002020-12-23T08:04:48.705-05:00//ලෝර්ඩ් බැස්ටින් ගෙන් උපදෙසක් ලබා ගන්න අදහසක් ආව/...//ලෝර්ඩ් බැස්ටින් ගෙන් උපදෙසක් ලබා ගන්න අදහසක් ආව//

Your funeral, suit yourself. My condolences M'Lord!. මම මගේ කොම්පියුටරේ කඩේ හාදයට කියලා හදව ගත්තෙ ඇයි කියල හිතෙන්නෙම නැත්ද?

-හෝතම්බුවා-

-D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com