tag:blogger.com,1999:blog-8486944191087548930.post6329927664554349590..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: සුදට සුදේ සුදු රෙදි පොරවාගත්, සැදහැතියන් .....D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-8486944191087548930.post-47060717527830610902011-08-02T12:47:33.105-04:002011-08-02T12:47:33.105-04:00හැබෑට ඉතින් කය නැති උනොත් මාර ප්‍රශ්නයක් තමා. ඔය අ...හැබෑට ඉතින් කය නැති උනොත් මාර ප්‍රශ්නයක් තමා. ඔය අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඉස්ඉස්සෙල්ලම බණ දේශනා කරන්ට ලැස්ති වෙලා බැලුවෙ තමන්ට තාපස කාලෙ යමක් කමක් කියලදීපු අලාර කාලාම සහ උද්දක රාම පුත්ත කියන තවුසෝ දෙන්න කොහෙද කියලලු නෙව. බලනකොට එක්කෙනෙක් 3 වැනි අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ, අනෙක් එක්කෙනා 4 වැනි අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ. ඉතින් ලඟට ගිහින් බණ කිව්වත් අහන්ට විදියක් නැහැ නෙව. ඒ ඇත්තන්ට රූපයක් නැති නිසා ශ්‍රවන ඉන්ද්‍රියක් නැහැ. ඒක නිසා බණ කිව්වට වැඩක් වෙන්නේ නෑ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-46193168128659833062011-07-31T22:55:45.642-04:002011-07-31T22:55:45.642-04:00එහෙමයි, අපෙ හාංදුන්නේ. එහෙං සූට් එකක් ගන්න ඇහැකි ව...එහෙමයි, අපෙ හාංදුන්නේ. එහෙං සූට් එකක් ගන්න ඇහැකි වෙයිද? එහෙ ගියදාක, බැස්සිටත් විසා ගන්ට කියල තමා හිතාගෙන ඉන්නෙ නං.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56347761460315455222011-07-31T22:46:13.492-04:002011-07-31T22:46:13.492-04:00බූල් සූට් එන නෙවෙයි, යකඩ සූට් එකත් යන දාට දාලා යන්...බූල් සූට් එන නෙවෙයි, යකඩ සූට් එකත් යන දාට දාලා යන්ට වෙනවා දරුව.. තෘෂ්ණාවෙන් මිදෙන්න.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-66220342333772310022011-07-31T22:35:10.360-04:002011-07-31T22:35:10.360-04:00ඩිමෝෂන් වුනාට කාරියක් නෑ, ලොක්කා. මයෙ බූල් සූට් එක...ඩිමෝෂන් වුනාට කාරියක් නෑ, ලොක්කා. මයෙ බූල් සූට් එක නැතිකරගෙන කොහොමද? :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-33632501132345691972011-07-31T22:07:46.272-04:002011-07-31T22:07:46.272-04:00අනාගාමී තත්ත්වෙ ඉඳලා සකෘදාගාමී තත්ත්වෙට යනවා කියන්...අනාගාමී තත්ත්වෙ ඉඳලා සකෘදාගාමී තත්ත්වෙට යනවා කියන්නෙ බොල transfer එකක් නෙවෙයි, demotion එකක්.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-15910123823314690002011-07-31T18:53:02.048-04:002011-07-31T18:53:02.048-04:00@පොත් ගුල්ලා
චෑ, චෑ, කය නැති එක හරියන්නෙ නෑ. මං ට්...@පොත් ගුල්ලා
චෑ, චෑ, කය නැති එක හරියන්නෙ නෑ. මං ට්‍රාන්සර් එකක් ඉල්ලනවා, සකෘදාගාමි වෙන්ටD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-21546985554985163482011-07-31T13:38:47.296-04:002011-07-31T13:38:47.296-04:00@බුරා
අනාගාමී උනානං ඉතින් පොතේ හැටියට යන්ඩ තියෙන්න...@බුරා
අනාගාමී උනානං ඉතින් පොතේ හැටියට යන්ඩ තියෙන්නෙ හිත මිස කය නැති බ්‍රහ්ම ලෝකෙකට තමා. කය නැති කොට ඉතින් එතන බස්සෙකුත් නැහැ නොවැ. නිකන්ම බකුසු හිත විතරයි. ඒකටත් වෙන මොනවවත් හිතෙන්ඩ බෑ. ධ්‍යානයට සම වැදිල ඉන්නව මිසක. බ්ලොග් ලිවිල්ලටනං සොරිම තමා.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-32177982262194716332011-07-29T22:04:26.434-04:002011-07-29T22:04:26.434-04:00ප්‍රශ්නයක්: බ්‍රහ්ම ලෝකෙ බස්සො ඉන්නවද..?? උංට කියන...ප්‍රශ්නයක්: බ්‍රහ්ම ලෝකෙ බස්සො ඉන්නවද..?? උංට කියන්නෙ බ්‍රහ්ම බස්සො කියලද..?? දැං ඔය කොයි බ්‍රහ්ම ලෝකෙටද බස්සා යන්නෙ..?? සිත මිස කය නැති එකකටද, නැත්තං කය පමණක් ඇති එකටද..??

@බස්සා,

එහෙම එකක් නෙවෙයි බං මං කිවුවෙ.. ඔය දකුණු පැත්තෙ තියෙන්නෙ Blog Archive කියලා කොටුවක්, ආන්න ඒකෙ පරණ පෝස්ට් පෙන්නන විදිය ගැනයි.. සාමාන්‍යයෙන් වෙන්නෙ current month එකේ පෝස්ට් ටික list එකක් විදියට පහළට පෙන්නනවා, ඊට කලිං ඒවා මේ මාසෙ මෙච්චරයි කියලා counter එකක් විදියට පෙන්නනවා.. උඹට උදාහරණයක් ඕන නං බලාන්ට ගිහිල්ලා වලවුවෙ Blog Archive එක..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-57688446053509832902011-07-29T13:34:55.383-04:002011-07-29T13:34:55.383-04:00බොලේ, D.G.M. කියන්නේ දොරකොඩ ගහේ මූකලන් කියන එකද?
ම...බොලේ, D.G.M. කියන්නේ දොරකොඩ ගහේ මූකලන් කියන එකද?
මන් මෙච්චර කල් හිතන් හිටියේ මූ Deputy General Manager බස්සෙක් කියලයි.

මොනව උනත් දැන් ඉතින් බස්ස අනාගාමී වෙලා නිසා ලබන ආත්මෙ කෙලින්ම බ්‍රහ්ම ලෝකෙම ඉපදුනහැකි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-51453604289262138482011-07-29T09:58:53.478-04:002011-07-29T09:58:53.478-04:00@පොත් ගුල්ලා
මං ඇවිල්ලා, ඔය ඉඳල හිටල දෙකක් නවා ගත...@පොත් ගුල්ලා

මං ඇවිල්ලා, ඔය ඉඳල හිටල දෙකක් නවා ගත්තට, ආයිබෝං පිනට දහමට බොහොම ලැදි සතා නෙව. ඕං ඔය පහුගිය පෝයට ලෙංචිනාලෑ නඩේ සිල්ගන්ට ගියා නෙව. අනේ ඉතිං,මාත් ඒ පස්සෙන් ගියා බණ පදයක් දෙකක් අහගන්ට කියලා. ගොහින් බණ මඩුවෙ හරි බරි ගැහිලා ලැග්ගා. ඕං අපේ උපාසක අම්මලගෙ "ධර්ම සාකච්චාව.". මාව එහෙම්මම අනාගාමී උනා.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-50084260545348485092011-07-29T09:46:14.746-04:002011-07-29T09:46:14.746-04:00@බුරා
ඔන්න "පරණ පෝස්ට්" කියලා එකක් ඇටෙව...@බුරා

ඔන්න "පරණ පෝස්ට්" කියලා එකක් ඇටෙව්වා. ඒකෙන් කලින් ලිපි වල preview එකක් බලන්න පුළුවනි. එහෙම නැතුව මාසයක පොස්ට් ටික එකදිගට වැල වගේ එකම පිටුවකට ලෝඩ් වෙන්නද ඕනෙ. ඒත් මං හිතන්නෙ උපරිම 10යි ලෝඩ් වෙන්නෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-54416862087970376732011-07-29T01:12:21.615-04:002011-07-29T01:12:21.615-04:00බණ ටික නං පංකාදු පහයි කොලුවෝ. මේ ලෝකේ දෙයක් තේරුනේ...බණ ටික නං පංකාදු පහයි කොලුවෝ. මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ...හෙහ්...හෙහ්...හෙහ්...බටකොල ආච්චිhttps://www.blogger.com/profile/03941006059707168722noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-5419453710580935282011-07-29T00:36:58.383-04:002011-07-29T00:36:58.383-04:00අනේ මන්දා මේ බස්සාගෙ වැඩේම අනුන්ගෙ ඕපදූප හොයන එකමය...අනේ මන්දා මේ බස්සාගෙ වැඩේම අනුන්ගෙ ඕපදූප හොයන එකමයි,බොරුවට බණදෙස දෙස හී හී හී....neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-15564126697786996092011-07-28T23:49:31.255-04:002011-07-28T23:49:31.255-04:00@පොත් ගුල්ලා,
එක වලව්වේ නේන්නම්. ඒක දැනගන හිටියේ ...@පොත් ගුල්ලා,

එක වලව්වේ නේන්නම්. ඒක දැනගන හිටියේ නැද්ද? පොඩ්ඩි තමයි වලව්වේ පොඩි කුමාරිහාමි....:D..

බූරා තමා ආරක්ෂක කටයුතුවල ප්‍රධානියා. (එයා ආරක්ෂා කරන්ට ඕනේ පොඩ්ඩිව. පිස්සුද ඒවා වෙන්නේ නෑ.) බස්සා ඉතින් දොරකඩ ගහේ මූකලං බස්සා. (D.G.M) එයා තමා ඔත්තු බලන්නේ. වලව්වට හොර මීයන්ට එහෙම එන්ට දෙන්නෙම නෑ....ඒ උනාට වැඩක් නෑ. (රහසින්)පොඩ්ඩි වලව්වේ නැති උනාම එයාලා අලි මඩුවේ රා බොනවා. ඔය අහිංසක ලෙන්චිනා කෙලී තමා පොඩ්ඩිගේ කනේ ඔයටිකවත් තියන්නේ...:)

බකුසු බණ ගැන නම් ඔයා අහලා ඇතිනේ....හාමුදුරුවරු පරාදයි...බැස්සි ඉන්නවා නම් උන්දැට ඔච්චර උඩ පනින්ට හම්බවෙන්නේ නෑ තමයි....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-73061722269879498982011-07-28T22:23:30.700-04:002011-07-28T22:23:30.700-04:00යකෝ මේක හරි වැඩක් නෙව. ඔහෙල තුන්දෙනාම එකම වලව්වේද ...යකෝ මේක හරි වැඩක් නෙව. ඔහෙල තුන්දෙනාම එකම වලව්වේද පදිංචිය, ලිව්වා විතරයි අනෙක් පැත්තට කොමෙන්ට්.
මොනා උනත් හොඳ බණ පද ටික. බස්ස ගිය පෝයට ලැග්ගේ බණ මඩුවෙ යට ලීයෙද?
මේ දවස්වල බස්සිත් ගෙදර නෑ වගේ, දිගට හරහට බ්ලොග් ලියන්නෙ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-60293771125477764412011-07-28T21:46:59.179-04:002011-07-28T21:46:59.179-04:00හී හී හී හී ඊඊඊඊඊඊඊඊඊඊ.....:Dහී හී හී හී ඊඊඊඊඊඊඊඊඊඊ.....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-78357311603220340792011-07-28T21:23:08.780-04:002011-07-28T21:23:08.780-04:00හුටාස්, ඔය කෙලල තියෙන්නෙ තාප්පෙටයි බවුන්ඩේසමටයි දෙ...හුටාස්, ඔය කෙලල තියෙන්නෙ තාප්පෙටයි බවුන්ඩේසමටයි දෙකටම.. දැන් හිතෙනවා තිබුන විදිය හොදා කියලා.. :D

මං කිවුවෙ බං, ඕක හදන්ට බැරිද මාසෙ පෝස්ට් ටික ඔක්කෝම දිගට ලිස්ට් එකක් වගේ එන්න, දවස දවස වෙන්කොරන්නෙ නැතුව..?? සාමාන්‍යයෙන් එහෙම නේද වෙන බ්ලොග්වල තියෙන්නෙ..??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-64814380390818201812011-07-28T20:04:13.922-04:002011-07-28T20:04:13.922-04:00ෆෝමැට් එක වෙනස් කරන්ට? කොයි එකටද?ෆෝමැට් එක වෙනස් කරන්ට? කොයි එකටද?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-16166363140440964112011-07-28T19:49:42.306-04:002011-07-28T19:49:42.306-04:00සාධු...සාධු...සාධු....
මේ බණ අස්සේ බූරා මොනවා කතා...සාධු...සාධු...සාධු....

මේ බණ අස්සේ බූරා මොනවා කතා කරනවද දන්නේ නෑ...:)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-44127194021550977342011-07-28T19:39:14.469-04:002011-07-28T19:39:14.469-04:00අනේ බං උඹේ ඔය දකුණු පැත්තෙ තියෙන Blog Archive එකේ ...අනේ බං උඹේ ඔය දකුණු පැත්තෙ තියෙන Blog Archive එකේ format එක වෙනස් කරපංකො.. පරණ පෝස්ට් බලන්ට ගියාම එපාවෙනවා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-9905833186203894442011-07-28T19:23:45.876-04:002011-07-28T19:23:45.876-04:00සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපන...සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධානුසාසනං... :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com