tag:blogger.com,1999:blog-8486944191087548930.post7292141052155148462..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: ඤෑස් - NASD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8486944191087548930.post-38246266704940143112013-12-02T14:23:44.728-05:002013-12-02T14:23:44.728-05:00කම්මැලිකමට බේත් නැත :)
නයෙක් නේද? නයි සතිය ප්‍රකා...කම්මැලිකමට බේත් නැත :)

නයෙක් නේද? නයි සතිය ප්‍රකාශ කලාම බලමුකොD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-41008236878276841532013-12-01T23:54:48.711-05:002013-12-01T23:54:48.711-05:00ලොකු අය්යලාගේ ගෙවල් පැත්තේ ඉන්දෙද්දි, යාලුවෙක් ඔය ...ලොකු අය්යලාගේ ගෙවල් පැත්තේ ඉන්දෙද්දි, යාලුවෙක් ඔය කියන දවසක උදේම නැගිටලා යන්ට කතා කලා. පොඩ්ඩිට ඉතින් උදෙන්ම ඇඳෙන් බහින්ට බැරි ලෙඩක් තියෙන හන්දා ගිහින් බලන්ට බැරි උණා. :(

දැන් බස්සා නයෙක් අරින්නේ කවද්ද? :)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-68033573920757143892013-11-30T13:59:30.818-05:002013-11-30T13:59:30.818-05:00මොකෑ නැතුව. එඤ්ඤං, එඤ්ඤං. මයෙ ගානෙ දාගන්නකො මුචලින...මොකෑ නැතුව. එඤ්ඤං, එඤ්ඤං. මයෙ ගානෙ දාගන්නකො මුචලින්දව :)
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-4410291081111072772013-11-30T12:17:16.242-05:002013-11-30T12:17:16.242-05:00අපි ඉස්සරහට නයි බ්ලොග් සතියක් පටන් ගන්න යන්නේ ඔහෙත...අපි ඉස්සරහට නයි බ්ලොග් සතියක් පටන් ගන්න යන්නේ ඔහෙත් එනවැයි?
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-76369948880787821482013-11-30T10:24:16.572-05:002013-11-30T10:24:16.572-05:00කාලය මැව් වෙනසක අරුමේ නේන්නං, ඔය කුරුටු ගෑ ගී පොතක...කාලය මැව් වෙනසක අරුමේ නේන්නං, ඔය කුරුටු ගෑ ගී පොතකුත් එල්ල ගෙන තියෙන්නෙ :)
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-2055647294483709052013-11-30T10:21:53.201-05:002013-11-30T10:21:53.201-05:00//ගැජට්මේනියා //
මං අහල තියනවා, ඉස්සෙල්ලම PC පාරි...//ගැජට්මේනියා //

මං අහල තියනවා, ඉස්සෙල්ලම PC පාරිභෝගික වෙළඳ පොලට ආවම, මිනිස්සු එව්වා ගත්තෙ , එතෙක් විශ්වවිද්‍යාල, අධි තාක්ෂණික ආයතන වලට පමණක් සීමා වෙච්ච සුඛෝපභෝගී භාණ්ඩයක් දැන් අපටත් ගන්න පුළුවන් නේද, කියන ආසාවටලු. ඒක එහෙම නූනා නං, අද අපි මෙහෙම කතා කරන්නෙ නෑ.

හැමදේම සාපේක්ෂයි. අද නයි, හෙට ගැරඩි :)

බිලාල කතාව නේද? ඔව් එහෙමත් හිතන්න පුළුවනි :)

හැබෑටම අර නයි සතියට මොකද වුනේ? මං මේ "මුට්ටිය" දාලා බලනවා :)

D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-91689123971136573992013-11-30T02:05:42.475-05:002013-11-30T02:05:42.475-05:00කාලය මැව් වෙනසක අරුමේ.....කාලය මැව් වෙනසක අරුමේ.....Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56095275780504183532013-11-29T22:38:38.395-05:002013-11-29T22:38:38.395-05:00/ඉස්සර , මෙව්වා හුදී ජනයාට අත පොවන්න බැරි භාණ්ඩ. අ.../ඉස්සර , මෙව්වා හුදී ජනයාට අත පොවන්න බැරි භාණ්ඩ. අද ඉන්න හැටි දැක්කාම හිතට දුකයි/
ඇත්තට ගැජට්මේනියා තියෙන ඔක්කොටම හිතෙන්නේ ඔහොම වෙන්න ඇති නේද? මටඔය ඩිස්කවුන්ට් හරි මොකක් හරි වචනයක් ඇහුනගමන් එන ලෙඩක්නේ ඕක.
ආශාවන් ආශාවන්.... හික්ස්...
දැන් මේකෙන් නොකියා කියන්නේ බිළාල යාළුවෝ සුප් හදනවා කියලානේ. වැඩි ඈතක නෙමෙයි පනස් ගණන් වල ඉතාලියේ ටස්කනි වල බිළාල් ලා දඩයම් කරා කියලා අහලා තියෙනවා. කොහෙද ඒ කාලේ පාප් වහන්සේ ලුණු ටිකටත් බද්දක් ගැහුවලුනේ. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com