tag:blogger.com,1999:blog-8486944191087548930.post7457247933205343181..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: FrozenD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-8486944191087548930.post-58786097445455962182011-05-09T01:56:40.783-04:002011-05-09T01:56:40.783-04:00හහ්...බිරියත් දෙකක් දාගෙන මේ පැත්තේ ඇවිත් ඉන්නේ. අ...හහ්...බිරියත් දෙකක් දාගෙන මේ පැත්තේ ඇවිත් ඉන්නේ. අනේ ගොය්යෝ බස්සගේ කකුල් කැඩුවට පස්සේ ඊලඟට කාගේ කකුල් දෙක කැඩෙයි කියලද තමුන් හිතන්නේ???

වන මලයි, කඩදාසි මලයි, ඇයි කෙහෙල් මල අමතක උනැයි???Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-70229016600483227012011-05-08T13:57:41.579-04:002011-05-08T13:57:41.579-04:00වන මලක් අතැර දාලා
කඩදාසි මලක වහලා
අඬු කඩාගත්ත බස්ස...වන මලක් අතැර දාලා
කඩදාසි මලක වහලා
අඬු කඩාගත්ත බස්සෝ
දැංවත් පල ඉගිලීලා..Siribirishttps://www.blogger.com/profile/13768444121733949114noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-24576908653869210162011-05-08T13:56:38.318-04:002011-05-08T13:56:38.318-04:00මයෙ බුදු සන්තෝ! තරහා අවසර පිං ඇති කුමාරිහාමියේ. මැ...මයෙ බුදු සන්තෝ! තරහා අවසර පිං ඇති කුමාරිහාමියේ. මැලිබන් හංදිය , කුමාරිහාමියේ, මැලිබන් හංදිය. අර බෙලෙක්කඩේ හංදිය ලඟ තියෙන්නෙ. අපොයි මයෙ දුප්පත් බූට් දාගත්ත කකුල්!D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-7264384663150510512011-05-08T11:26:48.485-04:002011-05-08T11:26:48.485-04:00බස්සෝ,
ඔය මැල්බෝං හංදියේ ඉන්න කෙනාට කැඩුනු, බිඳුන...බස්සෝ,

ඔය මැල්බෝං හංදියේ ඉන්න කෙනාට කැඩුනු, බිඳුනු හදවත් යා කරන්ට, කඩාදාන්ට වගේම ඕනෑම කෙනෙක්ගේ අඬු, බඬු, ඕනෑම වේලාවක කඩලා දාන්නත් පුලුවන් බව කවුරුත් කියලා හෙම දුන්නේ නැද්ද?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-45390577536980856452011-05-08T09:34:29.670-04:002011-05-08T09:34:29.670-04:00@බුරා

@TG
එච්චර දුර යන්න ඕනෙ නෑ, නෝනෙ. මැලිබ...@බුරා

@TG

එච්චර දුර යන්න ඕනෙ නෑ, නෝනෙ. මැලිබන් හන්දියෙ තියෙනවා. ඔය කිට්ටුව ඉන්නවා කැඩුම් බිඳුම් වෙද හාමිනේ කෙනක්. පුරාණ පාරම්පරික වෙද කං, වූඩූ ද මොකක්ද කියලයි කිව්වෙ. කැඩිච්ච එව්වා පටස්ගාලා හදලා දෙනවා, ඒ වගේ ම මේ හොඳට තියෙන එව්වත් කඩලත් දෙනවාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-15754728638866594032011-05-08T05:58:08.163-04:002011-05-08T05:58:08.163-04:00ඒ වුනාට බස්සෝ බිඳුන හදවත් වලට ස්පෙයාර් පාර්ට්ස් හො...ඒ වුනාට බස්සෝ බිඳුන හදවත් වලට ස්පෙයාර් පාර්ට්ස් හොයාගන්න පන්චිකාවත්තෙත් නෑලු නේ ඒ නිසා හදවත පරිස්සම් කරගන්න එක හොඳයි .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-46973485804907080622011-05-07T19:37:31.704-04:002011-05-07T19:37:31.704-04:00ඔය ඉතිං මං කියන්නෙ බොරුද..?? තෝත් එක්ක මේ වැඩේ හරි...ඔය ඉතිං මං කියන්නෙ බොරුද..?? තෝත් එක්ක මේ වැඩේ හරියන්නෙ නෑ.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com