tag:blogger.com,1999:blog-8486944191087548930.post7465361391010752920..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: හැලපෙට, දෙ-හැලපයක් කාපිය, මයෙ මොකද?D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8486944191087548930.post-69737263662425629722011-07-28T22:16:46.620-04:002011-07-28T22:16:46.620-04:00බස්සට ටිකක් ටියුබ් ලයිට් වගේ. කමක් නෑ, පරක්කුවෙලා ...බස්සට ටිකක් ටියුබ් ලයිට් වගේ. කමක් නෑ, පරක්කුවෙලා හරි පටලැවිල්ල ලිහාගත්තනේ.
No වලි. අපි සාමෙන්.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-76395879427752245872011-07-28T19:25:29.754-04:002011-07-28T19:25:29.754-04:00බොට නෙමෙයි අන්දකයිප්පු කැවිල තියෙන්නෙ , මට. අම්මපා...බොට නෙමෙයි අන්දකයිප්පු කැවිල තියෙන්නෙ , මට. අම්මපා, ඒත් මං වයින් විතරමයි බිව්වෙ :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-45315476920713855162011-07-28T19:23:15.683-04:002011-07-28T19:23:15.683-04:00@ පොත් ගුල්ලා
සමාවෙන්ට ඕනෙ,මට ටැපලුනා. කියල තියනෙ ...@ පොත් ගුල්ලා
සමාවෙන්ට ඕනෙ,මට ටැපලුනා. කියල තියනෙ දේ සම්පූර්ණයෙන්ම වැරදියට නෙව තේරුනේ. ෂික්, අම්මපා වස විලි ලැජ්ජාවයි, උපන්දා හිටං ගමේ ඉස්කෝලෙ හිංගල ඉගෙන ගත්ත මට, සිංහල ප්‍රයිවෙට් ටියුටර් කෙනෙක්ගෙන් ඉගෙන ගත්ත ඈයොන්ට තේරිච්ච ටිකවත් තේරුනේ නැති හැටි. අඥාතයා -author unknown. මටත් තියෙන්නෙ මහ හුඹස් කටක්. හා, දැං උඹ මෙතන උඩ පනින්න ලෑස්තිවෙනවා එහෙන නෙමෙයි , ලෙංචිනෝD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-10623931932237011262011-07-28T18:19:57.945-04:002011-07-28T18:19:57.945-04:00This comment has been removed by the author.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-91996229173351691882011-07-28T18:09:15.410-04:002011-07-28T18:09:15.410-04:00This comment has been removed by the author.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-48859777105014926312011-07-28T17:21:30.804-04:002011-07-28T17:21:30.804-04:00හෆොයි, බස්සයි පොත්ගුල්ලයි දෙන්නම දෙකොණ පටලවාගෙන මර...හෆොයි, බස්සයි පොත්ගුල්ලයි දෙන්නම දෙකොණ පටලවාගෙන මරාගන්ටයි යන්නෙ.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-57769963832440797422011-07-28T14:45:18.427-04:002011-07-28T14:45:18.427-04:00@පොත් ගුල්ලා
කොහෙද රාළේ, මේ මං ලියපු කවි කියලා තිය...@පොත් ගුල්ලා
කොහෙද රාළේ, මේ මං ලියපු කවි කියලා තියෙන්නෙ? මේවා අපේ ජන කවි,ඇස් ගෙඩි දෙක හොඳට පිහදාලා බලපංකො , ඔය දීලා තියෙන්නෙ ලින්ක් එක? අම්මපා බොට අන්දකයිප්පු කැවිලද, මේ අඥාතයෙකුයි, සුද්දො ගැනයි කියන්නෙ?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-43171235986229940292011-07-28T12:23:25.694-04:002011-07-28T12:23:25.694-04:00ඔය කවි ලිව්වේ බස්ස කියන පොර නෙමේ, අඥාතයා.
සුද්දෝ ක...ඔය කවි ලිව්වේ බස්ස කියන පොර නෙමේ, අඥාතයා.
සුද්දෝ කවද්ද බං සිංහල කවි කිව්වේ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-52754144162896029732011-07-28T08:45:58.171-04:002011-07-28T08:45:58.171-04:00@බුරා
කව්ද ලොක්කා ඔය සගිස්කුරුත දන්නෙ? ඔය මට ඇහිච්...@බුරා
කව්ද ලොක්කා ඔය සගිස්කුරුත දන්නෙ? ඔය මට ඇහිච්ච විදිහට ලිව්වා. ස්තූතියි, නොදන්න දෙයක් කියලා දුන්නාට. අර මාව BBQ කරනව නං, විනාකිරෙන් පොඟවලා ලුණු ගම්මිරිස් අතගාලා මැරිනේට් කරලම ගත්තා නං තමා වටින්නෙ :)

@ලෙංචිනා
වාසගම දැනං හිටියෙ නෑ, ඔය පැත්තෙ කස්ටිය වැඩිහරියක්, මුදියන්සෙලා, අදිකාරම්ල නෙව.

@හංසකිංකිං
අනේ නඟේ, ඔය හැලප කතාව මෙහෙමනෙ. ඔය ගමේ තාලෙට කෑම බීම ගැන තියෙන බ්ලොග් පැත්තෙ මංගච්චනවට කියන්නෙ හැලප කොටා බාන්ට යනවා කියලනෙ.

@බටකොල ආච්චි
අනේ ආච්චියේ උඹැගෙ දන්න ඉටිගෙඩිය. හැලප නරක නං,ඊලඟට කියයි, කැවුම් කිරිබතුත් හොඳ නෑ කියලා

@පොකු
කුමාරිහාමි බස්සොන්ට කැමතිද? මං සිංදු කියන්නත් දන්නවා. අර බලු කුක්කා මට පාට් දමාවිද?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-43509844910351136702011-07-28T07:12:24.879-04:002011-07-28T07:12:24.879-04:00අනේ අසරන, අහිංසක බකුසු පැටියා....:Dඅනේ අසරන, අහිංසක බකුසු පැටියා....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-24899507829110379322011-07-28T07:04:23.054-04:002011-07-28T07:04:23.054-04:00// අර අහිංසකීට හැමදාම මඩ ගහනවානේ??? //
අනිවා ඩෙෆා...// අර අහිංසකීට හැමදාම මඩ ගහනවානේ??? //

අනිවා ඩෙෆා, වෙලාවක මූව අල්ලලා, තටු ගලවලා, සීසනින් කරලා, බාබකියු වෙන්ට අවුවෙ හිටෝලා තියෙනවා.. අපි හරි දරුණු උදවිය මෙහෙම හිටියට.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-4102019249989474092011-07-28T01:21:43.721-04:002011-07-28T01:21:43.721-04:00කොලුවෝ! ඔය චෙරීස් බෙරීස් වගේ නෙමේ ඕනෙවට වඩා හැලප ක...කොලුවෝ! ඔය චෙරීස් බෙරීස් වගේ නෙමේ ඕනෙවට වඩා හැලප කෑම අගුනලු බොලන්.බටකොල ආච්චිhttps://www.blogger.com/profile/03941006059707168722noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-68863338291246547222011-07-28T01:13:48.007-04:002011-07-28T01:13:48.007-04:00කොට්ටෝරුවා හැම ගහටම කොට, කොටා ගිහින් කෙහෙල් ගහට කො...කොට්ටෝරුවා හැම ගහටම කොට, කොටා ගිහින් කෙහෙල් ගහට කොටපු දාට වැඩ වරදිනවා කියලා කතාවක් මම අහලා තියනවා. බස්සා මේ කියන්නේ ඒ වගේ කතාවක්ද? ඉඳලා හිටලා හැලැපයක් කොටා බානවා කියන එකේ තේරුම මොකක්ද?

අර අහිංසකීට හැමදාම මඩ ගහනවානේ???......:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-30690035163429763062011-07-28T00:57:44.260-04:002011-07-28T00:57:44.260-04:00මොකද්ද බස්සයියෙ මේ හැලපෙ?? අනේ මටනං තේරෙන්නෙ නෑමොකද්ද බස්සයියෙ මේ හැලපෙ?? අනේ මටනං තේරෙන්නෙ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-30533035782820978062011-07-28T00:51:40.898-04:002011-07-28T00:51:40.898-04:00ඕක තමා නොදන්න ඒවා නොකියා ඉන්න කියන්නේ :)
කොහොම උන...ඕක තමා නොදන්න ඒවා නොකියා ඉන්න කියන්නේ :)

කොහොම උනත් දැන් හුරතල් පෝස්ට් ලියන්නත් දන්නවනේ අගේට.මේ මම ලෙන්චිනා නම් නෙවෙයි හැබැයි සාධාරණ මුදියන්සේලාගේ නම් තමයි. ( හැබෑට කොහොමද මගෙ වාසගම දැනගත්තේ.හැබැයි හැලප කන්ට කිය කිය හොරකොටු පනින්න ගිහින් ගුටිකන එහෙම නෙවෙයි ඔන්න. ( හික්ස්)neethahttps://www.blogger.com/profile/02207708481894888760noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-18763038941231093332011-07-27T22:17:39.492-04:002011-07-27T22:17:39.492-04:00// "මෙවන් කීවත් ලඳේ මෙසේ - සුපුන් සඳ ඔබ තමයි ...// "මෙවන් කීවත් ලඳේ මෙසේ - සුපුන් සඳ ඔබ තමයි මගේ" //

කවුද බොලේ මෙවන්..!!?? මෙවන් නෙවේ බං 'ලෙවන්'.. ලෙවන් කියන්නෙ ලෝකයා කියන එක.. අච්චර අපූරුවට ප්‍රේමකීර්ති ලොක්කා ලියපු පදේ කෑවනෙ උඹ.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com