tag:blogger.com,1999:blog-8486944191087548930.post8092346598642300269..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: ගිම්හානයේ ආ අමුත්තාD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-8486944191087548930.post-33889506573858499712015-09-29T14:03:05.639-04:002015-09-29T14:03:05.639-04:00යකඩෝ! ටොලා මොකාද, මේකා නොවැ නියම බුවා ? :)යකඩෝ! ටොලා මොකාද, මේකා නොවැ නියම බුවා ? :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-90269318207131493472015-09-29T13:06:52.218-04:002015-09-29T13:06:52.218-04:00jump on the bandwagon buddy!
ලෝකෙ පුරා තව මිලියන ...jump on the bandwagon buddy!

ලෝකෙ පුරා තව මිලියන ගානක් ඔහොම උඩ බලන් ඉන්නවා තිසර.. WoW පේන තෙක් මානෙක වත් නෑ.. What to Do? :-(Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-17012671666515947672015-09-29T02:51:21.584-04:002015-09-29T02:51:21.584-04:00CB ගෙ මම කියවලා තියෙන්නේ Night at call centre විතර...CB ගෙ මම කියවලා තියෙන්නේ Night at call centre විතරයි, තව එකක බාගයක් කියෙව්වා. දැන් රවියා ලියාගෙන යන එක කියවනවා... ඒක නෙමේ බුරා මම අයිස්-ෆයර් කතාවේ පොත 5ම කියවලා උඩබලාගෙන ඉන්නවා.... ඊළඟ Winds of WInter එන දවසක් ගැන කතාවක්වත් තියේද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-5437526972249397872015-09-29T01:02:06.693-04:002015-09-29T01:02:06.693-04:00අපේ යාළුවෙක් ඉන්නවා රංග කියලා. පොරත් ටිකක් විතර ඔය...අපේ යාළුවෙක් ඉන්නවා රංග කියලා. පොරත් ටිකක් විතර ඔය වගේ. උගෙ බෑග් එකේ තියෙන්නෙ පොඩි ලෑන්ඩ් සේල් බැනර් කෑල්ලකුයි ටූත් බ්‍රෂ් එකයි විතරයි. අර බැනර් කෑල්ල ඇඳං නානවා. පස්සෙ ඒක මිරිකලා අරං පිහදාගනනවා. ඒක ඇඳගෙන ඇඳුං මාරු කරගන්නවා. පස්සෙ වේලුනාම බිම එළාගෙන වකුටු වෙලා නිදාගන්නවා...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-73525388955549305862015-09-28T02:16:01.027-04:002015-09-28T02:16:01.027-04:00හෑ, පොත් හයම කියෙව්වද? ඒකට නං සම්මානයක් දෙන්න වටින...හෑ, පොත් හයම කියෙව්වද? ඒකට නං සම්මානයක් දෙන්න වටිනවා :)

අංක 2 සමඟ බොහෝ දුරට එකඟයි. මා, පොත් 2.5 පමණක් කියවීම ගැන සතුටු වෙමිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-39053611422135632372015-09-28T01:21:20.800-04:002015-09-28T01:21:20.800-04:00CB ගෙ පොත් ටික (6 of them) කියෙවුවට පස්සෙ මෙන්න මට...CB ගෙ පොත් ටික (6 of them) කියෙවුවට පස්සෙ මෙන්න මට හිතුන දේවල්..

1. කතා ඔක්කොම ඒකාකාරීය
2. IIT එකත් job එකත් හැරුනු විට CB ට ජීවිතයේ වෙනත් අත්දැකීම් හිඟයBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-6398320658510889312015-09-27T21:24:32.769-04:002015-09-27T21:24:32.769-04:00//...කෙල්ලෝ හත් අටදෙනෙක් අමාරුවේ දැම්මට පස්සේ .../...//...කෙල්ලෝ හත් අටදෙනෙක් අමාරුවේ දැම්මට පස්සේ ...//

හහ්, අමාරුවෙ වැටිච්ච අහිංසක කොල්ලො ගැන අහලම නැද්ද? :)

//කෙල්ලෙක් එහෙම ඉඳලා ගියොත් කොහොම වෙයිද?//

ආයෙ වෙන කොහොම වෙන්නද? වැහැල පෑව්වා වගේ කියල හිතෙයි :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-78028592021004049792015-09-27T18:57:54.046-04:002015-09-27T18:57:54.046-04:00
2 States-කියෙව්වා
Half Girlfriend-කියෙව්වා
Five...
2 States-කියෙව්වා

Half Girlfriend-කියෙව්වා

Five Point Someone -කියවමින් ඉන්නවා

One night @ a call center-කියවලා නෑ

Dracula-කොච්චර කියෙව්වත්ඉවරයක් නෑ.

ලස්සන ඇස්-කියවන්නේ නෑ. බලාගෙන ඉන්නවා...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-27524808305468270082015-09-27T18:50:16.174-04:002015-09-27T18:50:16.174-04:00සොක්රටීස්ගේ කතාව ඇත්ත. බඳින්ටම ඕනි නෑ. කෙල්ලෝ හත්...සොක්රටීස්ගේ කතාව ඇත්ත. බඳින්ටම ඕනි නෑ. කෙල්ලෝ හත් අටදෙනෙක් අමාරුවේ දැම්මට පස්සේ කොල්ලෝ දාර්ශනිකයෝ වෙනවා. :D

//ගිය සඳුදා ටොලා ගියා.දැන් උදේ පාන්දර ගෙයි දොර අරිනකොට කෝපි සුවඳ දැනෙන්නෙ නෑ. බැන්ජො ගිටාර් එකේ සෞම්‍ය සංගීතය ඇහෙන්නෙත් නෑ,මට දවස් දෙකක් විතර ගියා , පුරුදු ට්‍රැක් එකට එන්න.//

කෙල්ලෙක් එහෙම ඉඳලා ගියොත් කොහොම වෙයිද?:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-85766291989728326922015-09-26T13:59:58.743-04:002015-09-26T13:59:58.743-04:00ටොලා උපන්ගම දකුණෙ, ගමේ කමට ඇදිල්ල.
ටොලා කොහොමත් ඔ...ටොලා උපන්ගම දකුණෙ, ගමේ කමට ඇදිල්ල.

ටොලා කොහොමත් ඔය වගෙ ඉල ඇදෙන කතා කියනවා:

" බස්සො, අපිත් හොඳ ගොවියො තමයි"
" අම්මපා, මං දැනන් හිටෙයෙ නෑනෙ? මොනවද, ගොඩ ගොවිතැන්ද, මඩ ගොවිතැන්ද?"
" අපිට කුඹුරු තිබුනා, අඳේට දීලයි තිබුනෙ. හැබැයි, මං නං කුඹුරකටවත් බැහැල නෑ"

D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-675007071299848792015-09-26T13:53:37.650-04:002015-09-26T13:53:37.650-04:002 States - CBගෙ මුලින්ම කියවපු පොත, එකෙන්තමා එයැයි...2 States - CBගෙ මුලින්ම කියවපු පොත, එකෙන්තමා එයැයිගෙ කතාවලට වහ වැටුනෙ

Half Girlfriend - කැමතිම පොත

Five Point Someone - කියවා නැත, 3 idiots එහෙන් මෙහෙන් බැලුවෙමි

One night @ a call center - අමූලික, තිත්ත කටුක ඇත්ත.

Dracula - A timeless classic

ලස්සන ඇස් - කියවන්න ඇති
D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-64136285349080279342015-09-26T11:27:28.028-04:002015-09-26T11:27:28.028-04:00මරු චරිතයක්. පුදුමයි රාජපක්ශ වාදියෙක් වුනා.මරු චරිතයක්. පුදුමයි රාජපක්ශ වාදියෙක් වුනා.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-68390145656495746972015-09-25T07:07:13.435-04:002015-09-25T07:07:13.435-04:001. 2 States - Chetan Bhagat
2. Half Girlfriend - C...1. 2 States - Chetan Bhagat
2. Half Girlfriend - CB
3. Five Point Someone - CB
4. Dracula - Bram Stoker
5. ලස්සන ඇස් - කරුනාසේන ජයලත්Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-12370666115305416012015-09-24T20:12:42.368-04:002015-09-24T20:12:42.368-04:00කියමු බලන්'ට' පොත පහ...කියමු බලන්'ට' පොත පහ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56727409421724705852015-09-24T14:41:19.383-04:002015-09-24T14:41:19.383-04:00හහ්, පොත් පහක්ම කම්මුතු කොලා? අර නන්නත්තාර වෙච්ච ...හහ්, පොත් පහක්ම කම්මුතු කොලා? අර නන්නත්තාර වෙච්ච බ්ලොග් කියවන්නන් ගැනත් පොඩ්ඩක් සලකා බැලුවොත් නේද හොඳ:)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-1339113154410208042015-09-24T14:05:11.193-04:002015-09-24T14:05:11.193-04:00@ තිසර,
ඒක නෙවෙන්නං මේ ආයෙමත් එහෙන් මෙහෙන් කමෙන්ට...@ තිසර,

ඒක නෙවෙන්නං මේ ආයෙමත් එහෙන් මෙහෙන් කමෙන්ට් එකක් දෙකක් කොටන්නෙ.. :-P

බොලා දන්නවය, මම ගිය සතියට පොත් පහක් කියෝලා අහවර කලා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-18368804458236309702015-09-24T13:58:53.952-04:002015-09-24T13:58:53.952-04:00ඇත්ත. ආසියාතික සමාජයෙ බෑ.
මං තැනක දැක්කා අපූරු කම...ඇත්ත. ආසියාතික සමාජයෙ බෑ.

මං තැනක දැක්කා අපූරු කමෙන්ට් එකක්. ඒකෙ තිබුනෙ මෙහෙමයි:

අපේ රටේ , විශ්‍රාමික ප්ලෑන හරිම සරලයි - "දවසෙම ලමයිගෙ ලමයි බලාගන්නවා . සති අන්තෙ පන්සල් යනවා" කියල.
ඔය පිං කරනවා කියන්නෙත්, ඊළඟ ආත්මෙට කරන ඉන්වෙස්ට්මන්ට් එකක් නේද?

ආසියාතික නොවන සමාජයක , ඔය රටාව පොඩ්ඩිත්තක් ඉතර වෙනස් වෙනවා. දෙමාපියන්ට , දැරුවන්ගෙ බර තියෙන්නෙ පාසැල් අධ්‍යාපනය ඉවරකරන තෙක් පමණයි. ඊට පස්සෙ, කොලේජ් යනවද? යුනි යනවද? ලිවින් ටුගැදර් කරන්න යන්වද? කියන එක ලමයිගෙ වැඩක්. වැඩිදුර ඉගෙන ගන්නවා නම්, රජයෙන් ශිෂ්‍ය ණයක් ගන්න එකක්, ඒක ගෙවන එකත් ලමයිගෙ වගකීම.

දෙමාපිය-දරු , වගකීම් වගේම බැඳිම්/ සබඳතාත් අඩුයි. ආරේ ගුණ නෑරේ කිව්වැහේ, ආසියාතික දෙමව්පියොන්ට පුරුදු රටාවෙන් මිදෙන්න අමාරු නිසා නං, නැති ප්‍රශ්ණ ඇති කර ගන්නවා . D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-89960578723418468042015-09-24T13:38:59.002-04:002015-09-24T13:38:59.002-04:00@ බුරා
මැදුම් පිළිවෙත කිව්වෙ? ඒක අර නොබැඳි සමුළු...@ බුරා

මැදුම් පිළිවෙත කිව්වෙ? ඒක අර නොබැඳි සමුළුව වගෙ එකක්ද, අපෙ හාංදුන්නේ? :)

මං බොහොම අගේ කරන සංකල්පයක්. අපි හැමෝම හිතාගෙන ඉන්නවා, අපේ පිලිවෙත තමා මැදුම් පිලිවෙත කියලා. ඒත් හැම දෙයක්ම සාපේක්ෂයි නෙව?

@ තිසර

හා, හා ඔව්වා කියන්න ගිහින් බුරන්නාන්සෙගෙ ආතතිය තමා වැඩිවෙන්නෙD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-56236883043573917532015-09-24T13:31:38.797-04:002015-09-24T13:31:38.797-04:00ස්තූතියි, කුරුටු ලමයිස්තූතියි, කුරුටු ලමයිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-40155202024466125402015-09-24T13:31:10.585-04:002015-09-24T13:31:10.585-04:00මාත් ජීවිතේ ගැන දැක්කෙ ටනල් විෂන් එකක්ද කියලා දැං ...මාත් ජීවිතේ ගැන දැක්කෙ ටනල් විෂන් එකක්ද කියලා දැං හිතෙනවා , ඉවාන්. ඒත් ඒ කියලා , ඒ කියලා මයෙ රටාව වෙනස් කරන්න අමාරුයි, කරන්න තියෙන්නෙ , තියෙන දේ ගැන සතුටින් ඉන්න බලන්න විතරයිD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-6923668741772737262015-09-24T13:25:16.368-04:002015-09-24T13:25:16.368-04:00අපොයි , එක කිව්ව නං , ටොලා ඒකටත් වග උත්තර බඳීවි&qu...අපොයි , එක කිව්ව නං , ටොලා ඒකටත් වග උත්තර බඳීවි"I don't mix business with pleasure" කියලා :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-87672711390290070952015-09-24T13:22:48.691-04:002015-09-24T13:22:48.691-04:00HallelujahHallelujahD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-60402709642270790832015-09-24T05:48:40.562-04:002015-09-24T05:48:40.562-04:00"නැව ගිලුනත් බෑන්ඩ් චුන්" තියරිය කියන්නේ..."නැව ගිලුනත් බෑන්ඩ් චුන්" තියරිය කියන්නේ ඔය ටොලාගෙ වර්ගයේ එව්වාට වෙන්ට ඇති.හැබැයි "ටොලා"වගේ පවුල් බැඳීම් වලින් වියුක්ත පොරකට මිසක් පවුලක්,පන්සලක් නඩත්තු කරන බුවෙක්ට ඔය විදියෙන් ජිවත් වෙන්ට අපහසු වෙයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-51285240139845460332015-09-24T02:41:43.289-04:002015-09-24T02:41:43.289-04:00අන්න ඒකනේ කියන්නෙ.. බ්ලොග් එපාමයි, වෙන වැඩ කර ගන්න...අන්න ඒකනේ කියන්නෙ.. බ්ලොග් එපාමයි, වෙන වැඩ කර ගන්න විදිහක් නෑයි කියලා ආන්තික වෙන්නේ නැතුව, බ්ලොග් ටිකකුත් කියවලා වෙන වැඩත් කරගෙන ඉන්න එපැයි... :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-24887536054180229482015-09-24T02:23:27.498-04:002015-09-24T02:23:27.498-04:00හුස්මක් කටක් නොගෙන වැඩ පමණක් කිරීමත් ආන්තිකයි, වැඩ...හුස්මක් කටක් නොගෙන වැඩ පමණක් කිරීමත් ආන්තිකයි, වැඩ නොකර ආතල් පමණක්ම ගැනීමත් ආන්තිකයි... ඔය ටික තේරුම් ගන්ට බටහිර දාර්ශනිකයො පස්සෙ දුවාන්ට ඕන නෑ නෙවැ බස්සො... ඊට වඩා හොඳ දාර්ශනිකයෙක් අපට කියලා දීලා තියෙනවා නෙවැ 'මැදුම් පිළිවෙත' කියලා දර්ශනයක් ගැන... :-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.com