tag:blogger.com,1999:blog-8486944191087548930.post9147039619206061869..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: මෙලෝ රහක් නැති බස්සෙකුගේ ගීතය....D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8486944191087548930.post-12521127739486976342011-07-08T15:05:41.472-04:002011-07-08T15:05:41.472-04:00ආන්න, දැක්කා නේද . ගමේ වෙල් ඉපනැල්ලෙ දුව පැනලා, ගඟ...ආන්න, දැක්කා නේද . ගමේ වෙල් ඉපනැල්ලෙ දුව පැනලා, ගඟේ, දොලේ පැනලා නාලා, පාළු වත්තෙ හොර කුරුම්බා බීපු එකෙකුට විතරයි මේ වගේ සිංදුවක් රස විඳින්න පුලුවන්. පොත් ගුල්ලෙකුටවත් ඒක තෙරුනා මඳෑ?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-77883988198529872642011-07-07T11:24:15.397-04:002011-07-07T11:24:15.397-04:00වවුලන් හා බක මූණන්ගේ - නාදය ඉඳ හිට මටද ඇසේ
කිරි වෙ...වවුලන් හා බක මූණන්ගේ - නාදය ඉඳ හිට මටද ඇසේ
කිරි වෙනුවට ගොම සොයමින් යන්නේ
බැබලෙන හඳ පානේපොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-89730141039783631832011-06-29T21:55:08.723-04:002011-06-29T21:55:08.723-04:00@බූරා,
දෙකම එකයි බූරෝ...
බස්සෙකුගේ මෙලෝ රහක් නැත...@බූරා,

දෙකම එකයි බූරෝ...

බස්සෙකුගේ මෙලෝ රහක් නැති ගීතය කීවත් කමක් නෑ...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-54677113079336653562011-06-29T21:39:23.681-04:002011-06-29T21:39:23.681-04:00මට හරියටම තේරුනේ නෑ.. මේක "මෙලෝ රහක් නැති බස්...මට හරියටම තේරුනේ නෑ.. මේක "මෙලෝ රහක් නැති බස්සෙකුගේ, ගීතය" ද නැත්තං "මෙලෝ රහක් නැති, බස්සෙකුගේ ගීතය" ද..??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-91245328796856513462011-06-29T17:00:35.964-04:002011-06-29T17:00:35.964-04:00වෙනස් කලේ දේශීයකරණය කරන්න නෙ.
නෑ, එයා බැල්කනියට ආ...වෙනස් කලේ දේශීයකරණය කරන්න නෙ.

නෑ, එයා බැල්කනියට ආවා. ඒ අල්ලපු ගෙදර මුළුතැන්ගේ වෙන්ටෑ.

මෙහෙදි ඔය හැම බස්සම, හිම බස්සො වෙනවනෙ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-74985838471458188842011-06-29T14:11:39.078-04:002011-06-29T14:11:39.078-04:00මොකද මේ සිංදුවේ සමහර තැන් වෙනස් වෙලා තියෙන්නේ?
/...මොකද මේ සිංදුවේ සමහර තැන් වෙනස් වෙලා තියෙන්නේ?

//බැඳුම් සුවඳ සෙමින්,සෙමින් පැතිරෙනවා මුළුතැන්ගේ…//

බැස්සි මොනවා හරි රොස් කරනවද දන්නේ නෑ...:D

//හිම කැට මිදෙන හීතලේ..,හීතළ නොමැත රෑ පැලේ. හෙහ්..හෙහ්..[][], [][]//

අනිවාර්යයෙන්ම මේ කියන්නේ හිම බස්සන් ගැන...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com