tag:blogger.com,1999:blog-8486944191087548930.post994871770703336551..comments2024-03-22T21:10:35.133-04:00Comments on බකමූණු කතා: හිමD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8486944191087548930.post-26672876852298634262014-01-20T01:19:54.402-05:002014-01-20T01:19:54.402-05:00සිරාවටම, ආදිකාලෙ අයිස් ක්‍රීම් හදලා තියෙන්නෙ හිම ව...සිරාවටම, ආදිකාලෙ අයිස් ක්‍රීම් හදලා තියෙන්නෙ හිම වලින්.

, wiki link

ඉන්දියන් අයිස් ක්‍රීම් එකක් තියනවා කුල්පිද මොකක්ද කියලා. අයිස් ක්‍රෂ් කරලා, පාට පාට පැණි වර්ග දාලා හදන. අමුතුයි, හැබැයි රසයි. අයිස් ගන්නෙ හිම නැති හන්දා වෙන්ටෑ?D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-39550238283188467842014-01-19T17:57:46.962-05:002014-01-19T17:57:46.962-05:00හිම කන්නත් පුළුවන්...
Snow cutlet recipe
අවශ්‍ය ...හිම කන්නත් පුළුවන්...

Snow cutlet recipe

අවශ්‍ය දෑ...
භාජනයකට එකතු කරගත් හිම ග්‍රෑම් 500

සාදන ක්‍රමය...
හිම අහුරක් අතින් ගෙන හොඳින් බෝල කරගන්න. මේ ආකාරයට හිම සම්පූර්ණයෙන්ම බෝල කරගෙන වෙනත් භාජනයක අසුරන්න.

සවස තේ පානය සඳහා හෝ රාත්‍රී ආහාරයෙන් පසු අතුරුපසක් සේ භාවිතා කල හැකිය.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-4673748709417907412014-01-18T07:25:01.070-05:002014-01-18T07:25:01.070-05:00අම්මපා. එච්චරටම ඉන්නවද? ඕං ඔය වෙලාවට තමා මට හිතෙන්...අම්මපා. එච්චරටම ඉන්නවද? ඕං ඔය වෙලාවට තමා මට හිතෙන්නෙ හිකනලෙක් වෙන්ට :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-58612275487274739102014-01-18T00:32:01.660-05:002014-01-18T00:32:01.660-05:00හොඳ යි හොඳයි... තව කයි ලියමු! දැන් බස්සො වැහිවැහැල...හොඳ යි හොඳයි... තව කයි ලියමු! දැන් බස්සො වැහිවැහැල නොවැ බ්ලොග් අවකාශේ ...)))Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-69599810264565274182014-01-17T17:58:19.848-05:002014-01-17T17:58:19.848-05:00ඔන්න දැන් නම් ලස්සණයි...:Dඔන්න දැන් නම් ලස්සණයි...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-41268508552774272492014-01-17T17:50:56.542-05:002014-01-17T17:50:56.542-05:00ඔන්න අයින් කලා :)ඔන්න අයින් කලා :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-18572602204461286202014-01-17T17:49:02.072-05:002014-01-17T17:49:02.072-05:00හ්ම්..හ්ම් ඒකත් ඇත්ත. එහෙනං මං මෙහෙම කියන්නං.
ඈත...හ්ම්..හ්ම් ඒකත් ඇත්ත. එහෙනං මං මෙහෙම කියන්නං.

ඈත එපිට සඳ වටකර තරු පායනවා..
සීත හිමේ, හිම වරුසා වැස්ස වහිනවා
ගිනි තැප,තැප කෝපි බිබී පොත් කියවනවා
සමහරු එලියෙ දුවලා හිමේ තෙමෙනවා

ඇති විට අගේ නැති දහම මොනවට
පැහැදිලි කලා නුඹ මට
කණ පැලෙන්න රස්නෙ එනකොට
නුඹ ආවා නං හොඳයි සිතෙයි මට

හොඳද , ඈ? :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-13260667113289149802014-01-17T16:56:05.466-05:002014-01-17T16:56:05.466-05:00හොඳ නෑ. කැතම කැතයි. කරුණා කරලා වෙන කවියක් ලියනවද?
...හොඳ නෑ. කැතම කැතයි. කරුණා කරලා වෙන කවියක් ලියනවද?
Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-53539137507414956382014-01-17T09:38:33.704-05:002014-01-17T09:38:33.704-05:00හුටා උඩ උත්තරේ, පොඩි ප්‍රින්ටින් බිස්ටේක් එකක්. බස...හුටා උඩ උත්තරේ, පොඩි ප්‍රින්ටින් බිස්ටේක් එකක්. බස්සාට සමාවී වදාරණ සේක්වා :)D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-14934279988741594962014-01-17T09:24:45.772-05:002014-01-17T09:24:45.772-05:00ඒක නෙව කියන්නෙ. ඕං ගෙදරට වෙලා අත්තටු දෙකත් පොරෝගෙ...ඒක නෙව කියන්නෙ. ඕං ගෙදරට වෙලා අත්තටු දෙකත් පොරෝගෙන ඉන්නවා නං කාරි නෑ කියමුකො. හ්ම්..දවස් දෙක තුනක් නං කාරියක් නෑ තමාD.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-34420189616501332652014-01-17T07:11:35.578-05:002014-01-17T07:11:35.578-05:00:D :D :D මේ ටික උඩින් දාන්ට අමතක උණා...:D :D :D මේ ටික උඩින් දාන්ට අමතක උණා...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-39924111323041572402014-01-17T07:08:04.526-05:002014-01-17T07:08:04.526-05:00කය්යක් වගේ නෙමේ කය්යක් තමා...හිම කුමාරිලත් ඉතින් ඔ...කය්යක් වගේ නෙමේ කය්යක් තමා...හිම කුමාරිලත් ඉතින් ඔය වගේම තමයි. හී හී...

මම නම් ආසයි හිමවලට. එලියේ හිම වැටෙන වෙලාවට ගේ ඇතුලට වෙලා, ගිනි උදුනක් ලඟ ඉඳගෙන, කෝපි බිබී පොත් කියවන්ට, බ්ලැන්කෙට්ටුවක් ඇතුලේ ගුලි වෙලා ඉන්න ගමන් එලියේ වැටෙන හිම දිහා බලාගෙන නිදාගන්ට, හිම වැටෙන්ට කලින් එකපාරට පරිසරය නිසල වෙලා යනකොට හොඳින් කන් දී ගේන ඉඳලා, අලුත් හිම වැස්සට දුවලා ගිහින් තෙමෙන්ට, සීතලට කබායක් ඇඳගෙන, හිස් වැසුම්, අත් වැසුම් ඔක්කොම දාගෙන, සුදුම සුදු පාට හිම කර, කරස් කියලා පොඩිකරගෙන ඇවිදින්ට.

හම්මෝ තව ගොඩක් ජාති තියෙනවා. ඒවා මෙතන කියන්ට බෑ. Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-8486944191087548930.post-26316646797609132122014-01-17T06:42:46.850-05:002014-01-17T06:42:46.850-05:00මේවා කයියක් වගේ විතරයි. හා හා
මේ දවස් වල බොහෝ ...මේවා කයියක් වගේ විතරයි. හා හා
මේ දවස් වල බොහෝ අය හිම ගැන අනේ අපි නම් ආසයි කියනවා දකිද්දි මට හොල්මන් වගේ. පුළුන් බෝල වගෙ අකියලා හිතාගෙන ඉන්නවා ඇති ඒකනේ ඔය නයි හෙම ලේසියෙන් ගෑවෙන්නේ.
මටත් නම් හිම එපා... ඕනෙම නම් ඉතින් අවුරුද්දකට දවස් තුනක්.... ඒ හොඳටෝම ඇති....
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com