tag:blogger.com,1999:blog-84869441910875489302024-03-18T05:47:35.206-04:00බකමූණු කතාWho Gives a Hoot About Love!D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comBlogger310125tag:blogger.com,1999:blog-8486944191087548930.post-3940938591404540872023-12-17T13:35:00.116-05:002024-01-09T15:01:34.371-05:00මගේ අසල්වැසි, මිත්‍රශීලී මිනීමරුවා
පසුබිමේ ඇති අහස සූරන උස් ගොඩනැගිලි පෙල එලි දක්වමින්, ඈත සිතිජයෙන් ටෝ-නුවර හිරු නැග එන විට, මහලු මිනිසෙක් ඔහුගේ තුන්-වන මහලේ, මහල් නිවාස බැල්කනියට පැමිනේ. බැල්කනිය පුරාවට ඇති මිළ අධික , ඒත් සරුවට සහ ලස්සනට වැවුනු මල් පැල ගොන්න ඔහුගේ පැහැදිලි දසුනක් දැකීමේ අවස්ථාව මුවා කරයි.
මේ වඩා නො-උස් මහල් නිවාසය,හරිත වර්ණයෙන් හැඩවුන, බටහිර ටෝ-නුවර ප්‍රදේශය පුරා පැතුරුනු, පහල මැද පන්ති මහල් නිවාස ගොන්නෙන් කිසිම විශේෂත්වයක් නැති, තවත් එක ගොඩනැගිල්ලක් පමණි. මේ හිමිදිරි පින්න වැටෙන සරත් සෘතු උදෑසන, පරිස්සමින් සහ උනන්දුවෙන් තමන්ගේ මල්-පැල වලට සාත්තු කරන මහලු මිනිසාද, එසේම මේ පරිසරයේ සාමාන්‍ය දසුනකි.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com105tag:blogger.com,1999:blog-8486944191087548930.post-66048885103709519502023-12-15T20:09:00.060-05:002023-12-17T08:29:56.453-05:00Death + RoboVac
අපේ ගම්වල කතාවක් තියනවා, ගමේ කෙනෙක් මලොත් තව හය දෙනෙක් මැරෙනවා කියල. මේක සමහරවිට මිත්‍යා විස්වාසයක් වෙනත් ඇහැකි, ඒත් මගේ රොබෝවැක් එකත් මලා. ඒක තමයි මගේ කාමරේ වැකුම් කලේ, මම නාන්න යන වෙලාවට.
මම කාමරේ පුටුවයි, ස්ටූල් එකයි එලියට දාලා, කාමරේ වැකුම් කරන්න දාලා, නාන්න ගියා. එනකොට, කාමරේ මැද්දෑවෙ දපා තියල උන්නා . බොරුවක් මුසාවක් නං, පාරෙ යන එකෙකුට හෙන ගහන්න ඕනෙ. මේක වෙලා දැන් දවස් දෙකක් වෙනවා. කියන්න විදිහක් නැතුව හිටියෙ, එක ලඟ පෝස්ට් ලියනවා කියල නමියා බයින නිසා.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com84tag:blogger.com,1999:blog-8486944191087548930.post-84415795435682338392023-12-13T16:17:00.014-05:002023-12-16T00:19:57.348-05:00මොබයිල් රෙප්යාර්කෙරේ
හෙඩිම ඉස්සුවෙ හැට්ටරේගෙන්. අපිට කොයින්දෑ පූසෝ IGBT? මගේ මොබයිල් එකට අවුරුදු 5 ලැබුවා. වර්ගය Xiaomi Redmi Note 7. දැන් ටික කාලෙක ඉඳන් ඕකෙ බැස්ටියෙන් ඉස්සර වගේ දවස් ගාණක් දුවන්න බැරි ගතියක් ආව. හැමදාම චාර්ජ් කරන්න වෙනවා. ඔය අවුල ඇරුනාම ෆෝන් එකට, ඉහෙන් බහින ලෙඩක් නෑ. අමතර බැස්ටියක් සුපියල් 15කට ගෙන්න ගෙන දැන් අවුරුද්දකටත් වැඩියි.
ඔහෙලා දන්නව නෙව දැන් මොබයිල් වල ඉස්සර වගේ ලේසියෙන් බැස්ටි මාරු කරන්න බැරි බව. ඒත් ගෙන්න ගත්ත බැස්ටිය දකිනකොට වරදකාරී හැඟීමකුත් එනවා. නෑ මං අහන්නෙ, බැස්ටියක් මාරු කරගන්න බැරි බස්සෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද, නේද?
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com68tag:blogger.com,1999:blog-8486944191087548930.post-63612098856222687472023-12-11T12:33:00.134-05:002023-12-16T00:19:43.626-05:00වින්ඩෝස් 11ට මල් මිටක්
මේක අහඹු රස්තියාදු සහ ස්පර්ශකය දිගේ යෑමේ පෝස්ට් එකක්. තේරෙන බාසාවෙන් random ramblings සහ going off on a tangent කිව්වොත් තේරේවි නේද? මේවා ලියන්න ගිහිල්ලා ආයෙ මොකටෑ කතන්දර අහගන්නෙ කියල හිතුනත්, අපේ බ්ලොග් තානාපති නමියත්, පංචතන්තරේ නිදි, පොල්කට්ටේ ගමයත්, තට්ටයා මහතා ප්රමුඛ තිලකේ, වවුලා, හැට්ටරේ, නයා, ප්‍රාජේ, ඉවාන්, ඉයන්, සඳවතී,ලිට්සීකර් සමඟ කී-නොකී පාත්‍ර වර්ගයා , බ්ලොග් ප්‍රවර්ධනට ගෙන යන වෑයම දැක්කාම, ඔන්න ඔහේ ලියලම දානව කියල හිතුන.
මේවා මෙලෝ යකෙකුට වැඩක් නැති මාතෘකා කියල කියන්නමත් බෑ. අපි කාගෙත් ඇඟේ "කම්මැලි ජානය" තියන නිසා, ලේසි පහසු "කෙටි ක්‍රම" වලට අපේ සහජ කැමැත්තක් තියනවා.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com65tag:blogger.com,1999:blog-8486944191087548930.post-3855955402157009732023-11-14T17:31:00.011-05:002023-12-16T00:19:28.428-05:00වායු සමීකරණය සඳහා විශ්ව පාලන මණ්ඩලයක්
යූ-ටියුබ් එකේ කරක් ගහන කොට දැක්කා නියම වීඩියෝවක්. ටිකක් පරණ මාදිලියේ, අර තඩි කරකවන නොබ් එකක් තියෙන රෙදි සෝදන යන්තරයක රෙපයාර් එකක්. ඒකෙ තිබුන කන්ට්‍රෝල් එක පිච්චිලාලු. මෙන්න මේකා කියපි, මේකට "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" එකක් හයි කලෑකි කියලා. කිව්වා විතරක් නෙමෙයි හයි කරලා. වැඩ කරලත් පෙන්නුවා. වැදගත්ම දේ "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්" තියෙන බව සහ ඒ සංකල්පයයි. මමත් ගියා Aliexpress, මෙන්න බොලේ තියනවා, වායු සමීකරණය වලටත් "යුනිවර්සල් කන්ට්‍රෝල් බෝඩ්".D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com68tag:blogger.com,1999:blog-8486944191087548930.post-19646944749350269692023-11-06T02:22:00.018-05:002023-12-16T00:19:15.002-05:00මධ්‍යම සැකසුම් ඒකකය, නැවත අසුන් ගැන්වීම
තේරෙන සිංහලෙන් කිව්වොත්, මේ කියන්නෙ CPU re-seating කියන එකයි. සත්තයි, ඉත්තෑ අමාරුවට කල දෙයක් නෙමෙයි, නොකරම බැරි නිසයි කලේ.
CPU එකේ පින් තියෙන AMD වගේ නෙමෙයි, ඔය Intel socket එක අන්තිම නරක ඩිසයින් එකක්( ද? *). සොකට් එකේ තමයි පින් තියෙන්නෙ. ඒ පින් එසේ මෙසේ ඒව එහෙම නෙමෙයි. අල්ප දයන්න වගේ ඇලේට තියෙන ලෝහ පතුරක කෙලවර නැම්මක් තියනවා. ඒ නැම්ම ගිහින් CPU එකේ තියෙන, අදාල පැතලි කන්ටැක්ට් ප්ලේට් එකත් එක්ක ස්පර්ශ වෙනවා.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com36tag:blogger.com,1999:blog-8486944191087548930.post-466343699601809562023-10-09T17:54:00.012-04:002023-12-16T00:18:59.249-05:00යකෝ ජැකෝ
කැලේ ඉන්නෙ, අලි, Praසන්ன, රුදුරු වලස්සූ
වැලන්ටිනෝ බලු කුක්කා ගියා කඩේ අපව හිනැස්සූ
මලාට මම ආයෙ ලියන්නෙ නෑ කියල කලින් හගිස්සූ
ඒත්, සුභ ගමන් ජැකා අපි හැමෝම මැරෙන මිනිස්සූD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com42tag:blogger.com,1999:blog-8486944191087548930.post-91975752391681887232023-10-07T22:46:00.021-04:002023-10-08T01:38:16.830-04:00ඔහුට යුද්ධය දිනීමට අවශ්‍ය නැත
යුක්රේන නීති විරෝධී ආක්‍රමණය ආරම්භ වී හරියටම දින 590 කි. කෙසේ වෙතත්, රුසියාවේ "ඒකාධිපති" ව්ලැඩිමීර් පුටින්, දේශසීමා තරණය කිරීමට තම හමුදාවන්ට අණ දුන් විට, එය හුදෙක් " වෝක් ඉන් ද පාක්" මාදිලියේ පාගමනක් නොවීය. දින කිහිපයක් ගතවනු ඇතැයි සිතූ දෙය දැන් වසර එකහමාරක් තිස්සේ පැවති රුසියානු අසාර්ථකත්වයක් බවට පත්ව ඇත.යුක්රේනයේ මිලිටරි හැකියාව සහ චිත්ත ධෛර්යය යන දෙකම, ලොවම පුදුමයට පත් කළේය.
යුද්ධය ඉතා දිගු කාලයක් පවතිනු ඇති බවට සාධක කිහිපයක් ද පෙන්වා දෙයි. එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව , 2024 වන විට රුසියාවේ රාජ්‍ය වියදම්වලින් සම්පූර්ණ 30% ක් ආරක්ෂාව සඳහා වැය කරනු ඇත - එය පුටින් වසර කිහිපයක යුද්ධයකට සූදානම් වීම ලෙස අර්ථ දැක්වේ. දැන් මේ අර්බුධය ගැන අලුත් "කොන්ස්පිරසි තියරියක්" බිහිවී ඇත. එයට අනුව, මේ පුටින් ගැන වෙනස්ම කියවීමකි.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com45tag:blogger.com,1999:blog-8486944191087548930.post-91663742652025430502023-09-28T18:27:00.015-04:002023-10-07T22:47:59.011-04:00ප්‍රයෝජනවත් බ්‍රව්සර් ඇඩ්-ඔන්/ එක්ස්ටෙන්ෂන්
මේ තියෙන්නෙ ක්‍රෝම් බ්‍රව්සරයට මම දැනට පාවිච්චි කරන Addon/ extension ටික. ඩික්ෂ-නරි තුනයි.
1. Google Dictionary
2. Google Translate
3. Instant Dictionary
Dictionary නං කොච්චර තිබ්බත් වැඩි නෑ. සමහර ඉංග්‍රීසි වචන වල හරිම තේරුම, යෙදෙන අවස්ථාව අනුව වෙනස් වෙන නිසයි.
ලිඛිත හෝ කතාකරන "පොෂ් ඉංග්‍රිසී" වලට අයත් නොවන, "ස්ලෑන්ග්" නමින් හඳුන්වන කොටසකුත් ඉංග්‍රිසී බාෂාවෙ තියනවා. ඒක එක්තරා ආකාරයක, "බජාර් එකේ බාසාවක්" . මේ ස්ලෑන්ග් රටින් රටට වෙනස් වුනත්, ව්‍යක්ත ඉංග්‍රීසි සඳහා මට ඇමරිකන් ස්ලෑන්ග් වැදගත් වෙනවා. ඒ සඳහා මම යන්නෙ , Urban Dictionary කියන තැනට. තව Thesaurus එකකුත් තියනවා, මේවා සෙට් කරගත්තෑකි, වෙන, වෙන ක්‍රම වලට ඇක්ටිවේට් වෙන විදිහට, ඔප්ෂන් හරහා.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com38tag:blogger.com,1999:blog-8486944191087548930.post-91428199864881286962023-08-28T18:49:00.031-04:002023-08-29T05:31:21.697-04:00පට්ටි මානසිකත්වය - Herd mentality
අපේ පැත්තෙ තියෙනවා පැසිෆික් මෝල් කියලා වෙළඳ සංකීර්ණයක්. ඒකෙ වැඩි හරියක්ම ඉන්නෙ චීන්නු. හොර ෆෝන්/අයිපෑඩ් අන්ලොක් කරන "ෂේඩි" බිසිනොස්ද ඇතුලුව, ලාභ නමුත් ගාණෙ හැටියට වටිනා බඩු ගන්න නියම තැන. ඔතන කඩේක "store closing everything must go" සේල් එකකට, අපේ හෝතම්බුවා ගිහිල්ලා. සූ ගාලා චීන ගෑණු බඩු තෝරනවලු. හෝතම්බුවා, ඒ චීන නඩයෙන් ඈත් වෙලා කොනක තිබිච්ච බඩු ලොට් එකක, බඩුවක් බලන්න අතට ගත්තලු. අර චීන නඩේම එතනට කඩා පැනලා, ඉතුරු හොඳ බඩු ටික සිං ගාලා වාෂ්ප කෙරුවලු. D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com57tag:blogger.com,1999:blog-8486944191087548930.post-19273896761135947092023-08-22T22:13:00.020-04:002023-10-09T19:33:00.043-04:00සොහොන්පල්ලාගේ මතක වස්තුව
එදා තවත් එක් ඒකාකාරී රාජකාරී දිනයක අවසානයක්. සුපුරුදු පරිදි කඩේ ගොස්, බඩු මලු ඉහින්, කනින් එල්ලා ගෙන පාර පනින විට, දුරකථන ඇමතුමක් එනවා. දුරකථන තිරය, වාහනක නලා හඞ, ස්ලාං බලාං ඩෝං.......ඊලඟ මම ඉන්නෙ කලු කෝට් කාරයෙක් ඉස්සරහා. නෑ, නෑ අලුත් කඩේ නෙමෙයි. කෝට් කාරයා මට කියනවා, මගේ"කල් ඉකුත් වූ" බව.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com68tag:blogger.com,1999:blog-8486944191087548930.post-32743713545566314222023-08-10T00:41:00.178-04:002023-08-28T17:43:07.589-04:00 බුබුලක ජීවත්වීම වරදක්ද?
Bubble life -cat style
ලෝකයේ සිටින සෑම කෙනෙකුම "බුබුලක්" ඇත. එකම වෙනස වන්නේ එම බුබුලේ නිර්වචනය, ප්‍රමාණය සහ සංයුතියයි. සමහර අයගේ බුබුලු විශාලයි. සමහර ඒවා කුඩා ය. සමහර ඒවා අන් අයගේ බුබුලු වලට වඩා වෙනස් ය, සමහර ඒවා ඉතා ප්‍රාථමික ය. නමුත් අපි හැමෝම විටින්, විට මේ බුබුලු වල ජීවත් වන්නෙමු. මටද "බුබුලක්" දෙකක් ඇති නිසා, මට අන් අයගේ "බුබුලු ජීවිත" ගැන අවුලක් නැත.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com35tag:blogger.com,1999:blog-8486944191087548930.post-4971072577382507302023-07-23T10:08:00.010-04:002023-07-23T20:22:48.535-04:00විහිලු විහිලු විහිලූ - හිරේ වැටෙන විහිලු
කොයි බල්ලද යකෝ මේක කෑවෙ?
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com35tag:blogger.com,1999:blog-8486944191087548930.post-43172968994212794932023-07-09T06:55:00.037-04:002023-07-09T22:40:47.499-04:00බස්සා දුටු අරාබි නිසොල්ලාසයේ අඳුරු පැත්ත
ඔහෙලා අරාබි නිසොල්ලාසෙ කතා කියවල තියනවනෙ?ඒ කතාවලින් මැවෙන්නෙ, අමුතුම ,අද්භූත වගේම සුන්දර පරිසරයක් නේද? අරාබියේ මරු කතරට යන්න ඉස්සෙල්ලා මාත් හිතුවෙ එහෙමම තමයි.කව්ද බූතයෙක් "හබීබි, කම් ටු ඩුබායි" කිව්වා, ඉතිම් මාත් ගියා. පහනෙ බූතයා, මැජික් පලස් නම් දැක්කෙ නෑ. ඔටුවො හිටියා, ජාතිවාදී රාජ පුරුසයො හිටියා, මූණු බාගෙට වහගත්ත රාජ කුමාරියොත් හිටියා. ආ, තව පාරෙ වැඩට වහල්ලුත් හිටියා. අලිබාබාත් මාලිගාවක හිටියා.D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com70tag:blogger.com,1999:blog-8486944191087548930.post-55645879674394982872023-07-04T06:59:00.035-04:002023-07-04T17:34:11.829-04:00AliExpress, Temu සහ අටවන මාටින්ලා
ඔහෙලා දන්නවා නෙව, මම චීන ලාබ බඩු වලට කැමති බව. ලාබෙට බඩු ගන්න කොට, ඒ එක්කම එන රිස්ක් එකත් ගන්නම වෙනවා. ඒ "රිස්ක් එක" දැන ගන්න නම්, ඔය බඩු ගලවලා බලන්නම වෙනවා. ආන්න එතකොට තමයි, රට්ටු අපෙන් අහන්නෙ "දැන් කියමු බලන්න, ඇයි ඔහේ ඕක ගැලෙව්වෙ මොන ඉත්තෑ අමාරුවටද කියලා?"
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com25tag:blogger.com,1999:blog-8486944191087548930.post-62842684271416798862023-06-16T03:19:00.066-04:002023-07-25T13:37:33.415-04:00රැජිනගෙ ඉංග්‍රීසි සහ ටින්-ටින් සමඟ කෝපි සැඳෑවක්
අපි නොදන්න
Accent
ඉංග්‍රීසි අපේ මව් භාෂාව නොවන නිසා, අපි බොහෝ දෙනෙකුට "ඇක්සන්ට්"
එකක් තියනවා.ඒත් ඒ බව, යමෙක් අපට කිව්වොත්, අපි ඒකට එච්චරම කැමති නෑ.
ඒක අපි හිතන තරම් අවුලක් කියල මට හිතෙන්නේ නැත්තෙ ලන්ඩන් නගරය
ඇතුලතම, ඉංග්‍රීසි උපභාෂා කීපයක්ම තිබෙන බව අසා තිබෙන නිසයි. මේ
භාෂාවල "ඇක්සන්ට්" එකට අමතරව, ඒවාටම ආවේනික යෙදුම්( Dialect)
තිබෙන බවත් අසා තිබෙනවා.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com62tag:blogger.com,1999:blog-8486944191087548930.post-57156033503923487552023-06-08T03:24:00.063-04:002023-06-09T17:36:49.731-04:00ඇමරිකාවේ අවසාන නාසි යුධ සිරකරුවා
වර්ෂ 1985 දී ඇමරිකාවේ "most wanted" ලැයිස්තුවේ ඉන්න අපරාධකරුවෙක්, බලධාරීන්ට භාර වෙනවා. වැඩේ කියන්නෙ මේ හාදයා අවු 40 ක් FBI එකත් එක්ක කට්ටි පැනපු ගොබිලෙක්. කස්ටිය හතර වටේ, මෙයාගෙ පෝස්ටර් එහෙම අලවලත් තිබිලා තියනවා, ඒත් භාර වුනාම, FBI එක මෙහෙම කියනවා. "දැන් අපි ඇයි මෙයාව හෙව්වෙ?" කියලා.D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com55tag:blogger.com,1999:blog-8486944191087548930.post-55831554919389489322023-05-20T22:16:00.245-04:002023-06-09T14:04:46.504-04:00මීයා මලා
මගේ ප්‍රියතම නැට්ට සහිත මීයා මලා. වසර දෙකහමාරක් කියන්නෙ මීයෙකුට ඒ හැටි වයසක් වෙන්න බෑ නේද? වම් කකුලෙ තමා ලෙඩේ ආවෙ. එකක් කෙටුවාම, දෙකක් වදින්න ගත්තා. මට මුලින් තේරුනේ නැහැ, ඇයි බ්‍රව්සරේ පිස්සු කෙලින්නෙ කියලා. පස්සෙ ඔන්ලයින් "ක්ලික් කවුන්ටර්" එකක් පිහිටෙන් ලෙඩා මවුසා කියල තහවුරු කර ගත්තා.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com69tag:blogger.com,1999:blog-8486944191087548930.post-48994994979859056952023-03-24T06:22:00.013-04:002023-06-09T14:04:26.206-04:00වැඩේ කැතද මන්දා ඒත් හිනා යනවනෙ?
මේ තියෙන්නෙ, කාලෙකට ඉස්සර, ස්පෙෂල් ඉෆෙක්ට්ස් එච්චර දියුණු නැති යුගයක, බජට් ෆිල්ම්ස්වල සුපිරි වීරයෝ නිරූපණය කරපු හැටි. හැබැයි මට නං මේ ටික හොඳට හිතට ඇල්ලුවා. ඒ කාලෙ මේ කස්ටිය, ලෝකෙ ගලවා ගන්න ආපු වීරයො නෙව? දැන් ඉතිං අහන්න එපා, ඇයි ගලවාගන්නෙ, ඇලවිලාද තිබ්බෙ වගේ අනවශ්‍ය ප්‍රශ්ණ. ඒත් අදටත් මේක හොඳම කොමඩියක් විදිහට හොඳ සේවයක් කරන්නෙ නැත්ද?D.G.M බස්සාhttp://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.com39tag:blogger.com,1999:blog-8486944191087548930.post-53902193676366289322023-02-11T21:26:00.042-05:002023-02-23T17:00:18.451-05:00කෘතීම බුද්ධිය සමඟ පිළිසඳරක්.........
Does your answers biased or hindered, anyway?
යම් හෙයකින්, ඔබේ පිළිතුරු වලට පක්ෂග්රාහී හෝ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සීමාකිරීම් කෙරෙනවාද ?
As an AI language model, I strive to provide objective, accurate, and neutral information. However, it's important to note that I am a machine learning model created and trained by OpenAI, and my training data includes examples of text from the internet. This means that my training data may include biases and inaccuracies that are present in the online sources that were used to train me.D.G.M බස්සාhttp://www.blogger.com/profile/16365040637475073651noreply@blogger.com68tag:blogger.com,1999:blog-8486944191087548930.post-61692788515719329952022-07-13T01:03:00.027-04:002022-07-16T13:29:23.556-04:00පිස්සු හැදෙන මොබයිල් කැමරා තාක්ෂණය
හොම්බ දිග කැමරාවක්
හොඳ ඩිජිටල් කැමරාවක් යනු "හොම්බේ" දිග සහ ඉමේජ් සෙන්සරයේ ධාරිතාව මතම තීරණය කල කාලයක් තිබුනි. ඒත් මොබයිල් කැමරා තාක්ෂණය නිසා, මේ හැම දෙයක්ම වෙනස් විය.
මිල අධික කැමරාවක් හිමි අයෙක් වුනත්, හොඳ චායාරූපයකට අවස්ථාව ලැබුන හැමවිටම ඒ කැමරාව අතේ තිබ්බෙ නැත. ඒත් මොබයිල් ෆෝන් එක හැමවිටම, හැමෝම ලඟ තිබුනි. නූතන මොබයිල් ෆෝන් කැමරාව, තවදුරටත් අප දැණ සිටි බාල ෆෝන් කැමරාව නොවේ. පොල් ගහකට බඩගෑවත්, අපේ අතේ තියන මේ ෆෝන් කැමරාව ගැන, පොඩ්ඩක් දැණ ගන්න වටින්නේ එබැවිනි.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com57tag:blogger.com,1999:blog-8486944191087548930.post-91561624765243913872022-06-11T04:52:00.017-04:002022-06-23T01:13:45.446-04:00සුසිනිඳු සුදු යටිබඩ
මේ ඉන්නෙ මාර්ක් ලෙයිටා - වෘතීය චායාරූප ශිල්පියෙක්. , එයාට හිතුනලු, මෙච්චර කල් එයා කරල තියෙන්නෙ, ඇති හැකි බලවත් කොම්පැණි තවත් පෝසත් කරන්න උදව් කරන එක කියලා. ඒ නිසා, මාර්ක් පටන් ගන්නවා යූ-ටියුබ් චැනල් එකක් "Soft White Underbelly". මේකෙ කතාකරන්නෙ "ටැබූ සබ්ජෙක්ට්" ගැන. අර අපි දැක්කා, නොදැක්කා ගානට ඉන්නෙ, ආන්න ඒවා ගැන. ආ, මාක් ඉන්නෙ ඔරුමත්තු නාඩුවෙ. මාර්ක්ගෙ කතාව, කැමති නං මෙතනින් බලන්න. Soft White Underbelly Intro VideoD.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com51tag:blogger.com,1999:blog-8486944191087548930.post-3386905978911293962022-06-07T17:00:00.014-04:002022-06-08T15:19:24.172-04:00කැකිල්ලේ තීන්දු
මල්වානේ, අරුම පුදුම ඉබේ හැදුන නිවස. විත්තිකරුවන් නිදොස් කර නිදහස් -පුවතක්
කපුටා: හී, හී. කොමිස් තියෙන ගහට ටමා ගල් වදින්නෙ.
විත්තියේ අබ්බගාත්: අපේ Praසන්ன ඇමටිතුමා, චූට්ටං මිලියන 65ක කොමිස් කෑල්ලක් ගන්න තර්ජනය කලා තමයි. ඒත් එතුමාගේ දුවට විසාදිය. අනික රට බංකොලොත් කරන්න දායක වෙච්ච, මේ වගේ ඇමටියෙක් හිරේ යැව්වොත්, අපේ රටේ නම තමයි කැත වෙන්නෙ. ඈ?
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com19tag:blogger.com,1999:blog-8486944191087548930.post-22839206806848722582022-05-13T23:23:00.024-04:002022-06-23T01:14:07.667-04:00පොහොට්ටු කවි
වියත්මගේ උපදේසෙන්
ගොවිතැන් බත කෙල වුනාය
කපුටා, කබරා හිට් ද ප්ලේන්
ආර්ථිකෙත් හිඳවුනාය ///
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com47tag:blogger.com,1999:blog-8486944191087548930.post-8790733179092273022022-04-27T03:22:00.026-04:002022-04-28T23:46:57.236-04:00කපුටු සැමරුම් දිනය
කොමිස්, කොමිස්
අන්තර්ජාතික කපුටන් සැමරීමේ දිනය අදයි. පොඩි කාලෙ රචනාව ලියන්න " කපුටා ගොවියාගේ මිතුරෙකි" කියල තමයි ඉගැන්නුවෙ. ඊට පස්සෙ කපුටො ඔහේ හිටියා, අපිත් මෙහේ හිටියා. ඊළඟට කපුටො වෙනුවෙන් යමක් කලේ අපේ අපේ නන්දිවිසාල මැතිතුමා තමයි. ඔය ජාතියේ පංචායුදේ, අප්පුච්චගෙ දෑත් සක්තිමත් කරපු කාලෙ, නන්දිවිසාල මැතිතුමා, හැටනම දහසක ගැල් හමුදාවකට නායක වෙලා හිටියා, ආන්න ඒ කාලෙ හැටේ වත්ත, අටේ වත්ත වගේ කොළඹ වටිනා ඉඩම්, කොළඹ පේමන්ට් කාක්කො අයිති කරගෙන හිටියා.
D.G.M බස්සාhttp://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.com46