දැන් ඔහෙල දෙයියො දැකලා තියෙනවද? හරි, හරි කාලි, නාථ වගේ දෙවිවරු දැකපු විශේෂ වරප්රසාද ලත් අය ගැන නෙමෙයි මං මේ අහන්නෙ. දෙයියො දැකපු හුදී-ජනයා ගැන. නෑ නේද? දැන් බලාන්ට, අයියනායක දෙයියොන්ට වැඩ හිටින්න දේවාලයක්වත් නෑ කියනව නේද? මටත් හිතුනා අලුත් දෙයියෙක් පත් කර ගන්න, ඇයි බැරි? එතකොට කොරෝනා දේවි හොඳයිද? හුහ්, අපිට තමා පුෂ්, පුෂ්. ඔය පහල ඉන්නෙ, ඒ අලුත් දෙයියා තමා: වැඩ ඉන්නෙ, කැලිෆෝනියාවෙ.







