මගේ ප්‍රියතම නැට්ට සහිත මීයා මලා. වසර දෙකහමාරක් කියන්නෙ මීයෙකුට ඒ හැටි වයසක් වෙන්න බෑ නේද? වම් කකුලෙ තමා ලෙඩේ ආවෙ. එකක් කෙටුවාම, දෙකක් වදින්න ගත්තා. මට මුලින් තේරුනේ නැහැ, ඇයි බ්‍රව්සරේ පිස්සු කෙලින්නෙ කියලා. පස්සෙ ඔන්ලයින් "ක්ලික් කවුන්ටර්" එකක් පිහිටෙන් ලෙඩා මවුසා කියල තහවුරු කර ගත්තා.
May 20, 2023
Mar 24, 2023
වැඩේ කැතද මන්දා ඒත් හිනා යනවනෙ?
මේ තියෙන්නෙ, කාලෙකට ඉස්සර, ස්පෙෂල් ඉෆෙක්ට්ස් එච්චර දියුණු නැති යුගයක, බජට් ෆිල්ම්ස්වල සුපිරි වීරයෝ නිරූපණය කරපු හැටි. හැබැයි මට නං මේ ටික හොඳට හිතට ඇල්ලුවා. ඒ කාලෙ මේ කස්ටිය, ලෝකෙ ගලවා ගන්න ආපු වීරයො නෙව? දැන් ඉතිං අහන්න එපා, ඇයි ගලවාගන්නෙ, ඇලවිලාද තිබ්බෙ වගේ අනවශ්‍ය ප්‍රශ්ණ. ඒත් අදටත් මේක හොඳම කොමඩියක් විදිහට හොඳ සේවයක් කරන්නෙ නැත්ද?
Feb 11, 2023
කෘතීම බුද්ධිය සමඟ පිළිසඳරක්.........
Does your answers biased or hindered, anyway?
යම් හෙයකින්, ඔබේ පිළිතුරු වලට පක්ෂග්‍රාහී හෝ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සීමාකිරීම් කෙරෙනවාද ?
As an AI language model, I strive to provide objective, accurate, and neutral information. However, it's important to note that I am a machine learning model created and trained by OpenAI, and my training data includes examples of text from the internet. This means that my training data may include biases and inaccuracies that are present in the online sources that were used to train me.
Subscribe to:
Posts
(
Atom
)