May 20, 2023
මීයා මලා
Mar 24, 2023
වැඩේ කැතද මන්දා ඒත් හිනා යනවනෙ?
Feb 11, 2023
කෘතීම බුද්ධිය සමඟ පිළිසඳරක්.........
Does your answers biased or hindered, anyway?
යම් හෙයකින්, ඔබේ පිළිතුරු වලට පක්ෂග්‍රාහී හෝ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සීමාකිරීම් කෙරෙනවාද ?
As an AI language model, I strive to provide objective, accurate, and neutral information. However, it's important to note that I am a machine learning model created and trained by OpenAI, and my training data includes examples of text from the internet. This means that my training data may include biases and inaccuracies that are present in the online sources that were used to train me.Jul 13, 2022
පිස්සු හැදෙන මොබයිල් කැමරා තාක්ෂණය
හොම්බ දිග කැමරාවක් |
Jun 11, 2022
සුසිනිඳු සුදු යටිබඩ
Jun 7, 2022
කැකිල්ලේ තීන්දු
කපුටා: හී, හී. කොමිස් තියෙන ගහට ටමා ගල් වදින්නෙ.
විත්තියේ අබ්බගාත්: අපේ Praසන්ன ඇමටිතුමා, චූට්ටං මිලියන 65ක කොමිස් කෑල්ලක් ගන්න තර්ජනය කලා තමයි. ඒත් එතුමාගේ දුවට විසාදිය. අනික රට බංකොලොත් කරන්න දායක වෙච්ච, මේ වගේ ඇමටියෙක් හිරේ යැව්වොත්, අපේ රටේ නම තමයි කැත වෙන්නෙ. ඈ?
May 13, 2022
Apr 27, 2022
කපුටු සැමරුම් දිනය
![]() |
කොමිස්, කොමිස් |
Mar 29, 2022
ටුරෙට් සින්ඩ්‍රෝමය සහ අවංක කතාව
Mar 11, 2022
කතිපයාධිකාරීන් - Oligarchs
Mar 5, 2022
නිෂ්පාදිත ඇත්ත, බාග ඇත්ත, ඔබේ ඇත්ත සහ මගේ ඇත්ත
Feb 17, 2022
වින්ඩෝස් 11 නරි වාදං
1.ස්ටාර්ට් මෙනු එකේ ගෘප්ස් ආයෙ දීලා
2. ටාස්ක් බාර් එකේ ඉන්න "කාළගුණ ගැජට්" එක
3. ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ, ක්වික් ඇක්සෙස් එකට, අපි කැමති ඕනෑම ෆයිල් එකක්, ෆෝල්ඩරයක් පින් කිරීමට ඇති හැකියාව
Feb 12, 2022
අලුත් බිත්තර සහ කුණු බිත්තර
Feb 9, 2022
ටිං කටරය , විලි ලැජ්ජාව සමඟ ටිංටිං
Jan 31, 2022
මාරු මාදිලිය බල සැපයුම
Jan 19, 2022
හාන්සි පුටු උපදේශකවරුන් ගේ පැතලිම පෘෂ්ඨය
Jan 10, 2022
තර්ජන ,ගර්ජන සහ ආරක්සාව
දැන් අපි බොහෝ දෙනෙක්, ආරක්සාවට කරන්නෙ බ්‍රව්සර්වල Incognito, Inprivate වගේ මෝඩ් පාවිච්චි කරන එකනෙ. මම නං කියන්නෙ, ඒවා වලින් සපයන ආරක්සාව "ප්‍රශ්ණාත්මකයි" කියලයි. ඉන්ටනෙට් හිස්ට්‍රි එක සහ ඇඩ්-ඔන් කප්පාදු කරනවට වඩා වැඩක්, එව්වා වලින් වෙනවයි කියන්න සාධක නෑ. එහෙම බලන් ගියාම, අපි ඔක්කොම පුම්ක එලියේ පැස්බරු තමයි.