Sep 1, 2013

සොඳුරු විරාමය

http://www.onefleshmarriage.com/wp
-content/uploads/2012/05/
The-Nagging-Wife.jpg
සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොගෙ බේරගන්ට පෝස්‍ටුවක් වගේ එකක් ලිව්වා. මදෑ, ඔය කෙලියෙ පාත්තරේටම, මුං අහනව නෙව මං බැන්දද කියලා?

මේක පොඩි අත්හදා බැලීමක්. ආරළු-බුරුළු , වැල්වටාරම් නැතිව, කොටින්ම මුකුත්ම නොකියා දානව, එකිනෙකට සම්බන්ධයක් නැති වීඩියෝවකුයි, කවි පන්තියකුයි. එහෙම කිව්වට සමහරවිට මේ දෙකටම පොදු සාධකයකුත් තියෙන්න ඇහැකි :).

මේ දෙකෙන් එකක්වත් මගේ නෙමෙයි, අනුන්ගෙ. ඒත් මේවට මං කැමති නිසා ඔහෙලත් එක්ක බෙදාගන්නව. නිධාන කතාව හිතාගන්න එක ඔහෙලට බාරයි :)