Apr 27, 2022
කපුටු සැමරුම් දිනය
කොමිස්, කොමිස්
අන්තර්ජාතික කපුටන් සැමරීමේ දිනය අදයි. පොඩි කාලෙ රචනාව ලියන්න " කපුටා ගොවියාගේ මිතුරෙකි" කියල තමයි ඉගැන්නුවෙ. ඊට පස්සෙ කපුටො ඔහේ හිටියා, අපිත් මෙහේ හිටියා. ඊළඟට කපුටො වෙනුවෙන් යමක් කලේ අපේ අපේ නන්දිවිසාල මැතිතුමා තමයි. ඔය ජාතියේ පංචායුදේ, අප්පුච්චගෙ දෑත් සක්තිමත් කරපු කාලෙ, නන්දිවිසාල මැතිතුමා, හැටනම දහසක ගැල් හමුදාවකට නායක වෙලා හිටියා, ආන්න ඒ කාලෙ හැටේ වත්ත, අටේ වත්ත වගේ කොළඹ වටිනා ඉඩම්, කොළඹ පේමන්ට් කාක්කො අයිති කරගෙන හිටියා.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts ( Atom )