ප්‍රාකාරෙ උඩත් තියනවා "පෝස්ට්". ඒත් එව්වා මේ ලියන කියවන එව්වා නං නෙමෙයි, හිටගෙන මුර කරන එව්වා. හිටපු ගමන් අපේ අණදෙන නිලධාරිතුමා කියනව " අද මං උඹව 'පෝස්ට්' කරඤ්ඤං, ඊස්ට් ටවර් එකට" කියලා. මුලදි මට හිතුනෙ , උන්දෑ මයෙ තටු අකුලලා හතරැස් පාර්සලයක් හදලා තැපැල් කරන්නවත් හදනවාද කියලයි.
Sep 22, 2014
බස්සා සහ මකරා

Subscribe to:
Posts
(
Atom
)