Mar 2, 2013

When Life Gives You Lemons....

When life gives you lemons....make lemonade. කියල කිව්වට, උන්දල නං කියයි, හහ් අපි නෙව දන්නෙ අමාරුව. 


මේ දවස්වල ජීවිතේ හරිම ඒකාකාරියි, ගහකට නැග්ගොත් දෙබලක්. ඒ මදිවට පට්ට හීතල , වැඩට ගියොත් එදාට අයිස් කුණා‍ටු. කිසිම වගතුවක් නෑ.

මෙහෙම උනාම ඔහෙල මොකද කරන්නෙ, පිංවතුනි?