
පුරස්නෙ කියන්නෙ, ඔය සිහින සැබෑ වුනහම, සමහර වෙලාවට ෂුවර් නැති වෙනවා, මේක යථාර්තයද නැත්නම් තවත් සිහිනයක් විතරද කියලා..
හරියට අර "කුසුම මොටද ලං වී රොන් ගන්න බැරි" කියන්නා වගේ......
ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
ඔය උඩින් තියෙන්නේ 'පරසතු මල්' මිටියක් වෙන්ටැති. 'පරසතු' කියන්නේ ලබාගන්න බැරි වටිනා මල් ජාතියක්ද? නැත්නම් අනුන්ට අයිති මල් ජාතියක්ද? ඒත් නැත්නම් අනුන්ට අයිති, තමන්ට ලබාගන්න බැරි වටිනා මල් ජාතියක්ද?
ReplyDeleteපරසතු මල් තියෙන්නෙ දිවිය ලෝකෙලු. අයිතිය කාගෙද මන්දා? සැක්කරයාගෙ මල් වත්තෙ වෙන්ටෑ.
ReplyDelete