Oct 2, 2026

පාරට කිට්ටුව.......

ආ නංගේ...රවුමක් යන්තේ?
පාරට කිට්ටුව දෙල් ගස මුදුනේ
රට වටිනා ලිය දෙල් නෙලනා...

මේ බොලාට, මේකෙ පොඩි අවුලක් තියනවා කියල හිතෙන් නැහ්ද? නිකං "රෙඩ් ෆ්ලෑග්" වගේ?  උඹහෙලට කියන්න, අම්මපා මට නං එහෙම හිතිල තියනවා. නෑ, නෑ දෙල් ගහේ නෙමෙයි, කෙලී හිටියෙ නාන පොකුණක් ගාව.