Dec 30, 2011

සැමටම සුභ නව වසරක් වේවා!


ඕං අලුත් අවුරුද්දට මගේ ගානෙ නියම සිංදුවක්.

මට මෙන් ඌ..ටද කඬුල ඔබයි. මේක ඇහෙනකොට ඔහෙලටත් මට වගේම ටිකා..ක් මලකඩ කාපු සිංහල වොයිස් එකක් මතක් වෙනවද , හැබෑටම ? :))

                                      

7 comments:

  1. බස්සටත් සුබ නව වසරක්!!!

    ඒ පාර ගොලු බෙල්ලෙකුත් ඉන්නවා නේද?...:D

    ReplyDelete
  2. @පොකු
    එසේම වේවා. ගොලු බෙල්ලා ඔය අසල් වාසියෙක්. ඇයි අර උඩින් ඉන්න එක්කෙනාව දැක්කෙ නැත්ද?
    @ බුරා
    බුරාටත් සුබ නව වසරක් වේවා..!!

    ReplyDelete
  3. දැක්කා. එයාගේ දිව අච්චර දිග මොකෝ?...:D

    මලකඩ කාපු සිංහල වොයිස් එක කාගෙද දන්නේ නෑනේද? හැබෑට පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද?

    ReplyDelete
  4. ඒ ගැන පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා. පේනව නේද, අර දෙකට නැමි, නැමි බලන්නෙ. තාම ප්‍රතිපල ආවෙ නෑ, ලැබුනාම දන්වන්නම්. ආ, තව එකක්, මං හිතන්නෙ එයාත් අලි මඩුව පැත්තෙ ගිහින් දෙකක් නමා ගෙන පාටයි :)

    අර වොයිස් එක කාගෙද කියල හොයන එකත් , එයාටම තමා බාර දෙන්න වෙන්නෙ. පුහ්, එයා හරි නීති කාරයා, බාර ගත්තු වැඩේ ඉවරකරලා මිසක, තව වැඩකට අත ගහන්නෙ නෑ :)

    ReplyDelete
  5. බස්සො මොකෝ දැන් ටික දවසකින් මොකුත් ලියන්නැත්තෙ..?? කම්මැලි වෙන්නැතුව මොනාහරි කොටපිය.. :)

    ReplyDelete
  6. @ Bura

    Sorry bro, feeling really down these days; could be the usual mood swing in this goddamn winter ;D. When i started reading Sinhalese blogs, it seems like a sanctuary for us -the tropical creatures trapped in this frozen land; but, I'm not so sure about it now, as I see the rat race going on.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code