Apr 12, 2012

Kiss the Girl

කව්ද කියලා තිබ්බා සැමියෙකුට ලැබෙන්න පුළුවන් හොඳම බිරිඳ නම්. කතාකරන්න බැරි බිරිඳක් කියලා. බලාගෙන ගිහාම ඒකෙත් ඇත්තක් ඇති. හා, බොරු නං අහල බලන්නකො ඔය ඕන හස්බංඩෙක් ගෙන් ." අනේ දෙයියෙනේ, මේ උන්දැගෙ වෑර්ලස් එකේ දවසකටවත් බැස්ටි බහිනව නං, මට කනක් ඇහිල ඉන්න" කියලා නොහිතපු හස්බංඩෙක් ඉන්නවාද කියන එක සැකයි.





             


මේ මං කැමතිම කතාවක්. බුදු අම්මෝ මේකෙ ඉන්න ගෙම්බො කන්දරාව.පේනවනේද කස්ටියම කටවල් උල් කරන හැටි?

 වල් ගෙම්බො! උන් ඔහොමමයි ;D



හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා! 

               

4 comments:

  1. කැමතිම කතාවක් කීවේ ගෑනු ලමයා කට වගගෙන් ඉන්න හන්දද? අපොයි අර සත්ව ප්‍රජාවම මේකේ ඉන්නවනේ.

    කතාවෙන් ගත හැකි ආදර්ශය: නිතරම සතෙක් ඇතිකල යුතුය. ගෙම්බෙක් නැතුව කොල්ලෙකුට උම්මාවක් වත් දීගත නොහැකි නිසාය.:D:D:D

    බස්සාටත් වැඩි, වැඩියෙන් නිදා ගත හැකි සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!:)))

    ReplyDelete
  2. 1. ගෙම්බා නැත්තං කොල්ලා උම්මා දෙන්නේ නැත..
    2. උම්මා දුන්නැත්තං දෙන්නා සෙට් වෙන්නේ නැත..
    3. දෙන්නා සෙට්වෙන්නැත්තං අරූ අමාරුවෙ වැටී 'she lived happily ever after' වෙන්නේ නැත..

    ආදර්ශය: කොල්ලන් අමාරුවේ නොවැටී බේරිම සදහා ගෙම්බන් වදකල යුතුය..

    ReplyDelete
  3. අපොයි වැටුන නේද වතුරට. වතුරේදී වත් තොත්තුව දුන්නද දන්නේ නැහැ.

    බස්සාටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  4. @පොකු
    නැතුව, නැතුව. මං ඉතිං කොහොමත් වලහා වගේ බුදියන සතා නෙව. කොහොමද සනීපෙ, කණ ලඟින් ලවුඩ් ඉස්පීකරේ දැම්මාම?

    ඔය බුරා දීලා තියෙන්නෙ යස උත්තරයක් :)

    කුමාරිහාමිටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    @ බුරා
    :))))))

    අපොයි අසරණ ගෙම්බෝ ;D
    මං ආසම කෑල්ල තමා ස්කට්ල්- මුහුදු ලිහිනියා පාටිය ක්‍රැෂ් කරන්න කට අරින කොටම පෙලිකන්ලා සැට් එක ඌව වතුරේ ඔබන එක :)

    @පොගු
    බුදු සන්තෝ ගුල්ලව දැක්ක කල්! හැබෑටම දිරවගන්ට බැරි පොතක්වත් විදින්ට ගිහිල්ලා හිටියද? :)

    ගුල්ලටත් සුබ නව වසරක් වේවා!!

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code