මේ හුරුබුහුටි කොළුව යුක්‍රේනයෙන්. මට හිතෙනව මේ නැටුමෙන් යම් පණිවිඩයක් දෙනවා කියල. සමහරවිට, ඔබට හැඟෙන්නේ මට එන අදහසම නොවෙන්න පුළුවනි. ඒකට කාරියක් නෑ, එහෙමම වෙන්න ඕනෙත් නෑ නොවැ.
හිතෙන දේ ඔන්න ඔහේ කුරුටු ගාලම ගියා නං :D
ඔබට කමෙන්ට් ලෙස පිංතූරයක්/ ලින්ක් එකක් / වෙබ් පිටුවක් දැමීමට අවශ්‍ය නම් පහත කෝඩ් එක කොපිකර ගන්න.
link to the code
උඹට මතකද ෆිල්ම් එකේ වොලීයි-ඊවායි අභ්‍යවකාශයෙ නටන සීන් එක.?? මගෙ ආසම සීන් එකක් තමා..
ReplyDeleteඅනිත් ආසම කෑල්ල තමා අර ඊවා මෙමරි එකේ ආකයිව් වීඩියෝ චෙක් කරද්දි අහුවෙන්නෙ, වැස්ස වෙලාවෙ වොලී තෙමි තෙමී ඊවාට කුඩේ අල්ලන් ඉන්න එක..
හරිම ලස්සනයි.
ReplyDeleteමේ සුන්දර නැටුම අපිත් එක්ක බෙදා ගත්තට බස්සට ස්තුතියි.
බටහිරට එහායින් තියන ලෝකය මොකක්ද? :)
ReplyDelete@බුරා
ReplyDeleteමාත් ආසම කතාවක්. මොන එකක්ද මන්දා වොලීව දැක්කාම මට හිතෙන්නෙ ඌ අපේ ජාතියෙ බුවෙක් කියලා. මතකද එයාගෙ ගෙදර, රටේම තියන කෑලි-බෑලි එකතු කරලා. මටත් ඕනෙ අන්න එහෙම වර්ක්-ෂොප් එකක් ගරාජ් එකේ දාගන්ට. පුරස්නෙ තියෙන්නෙ ඊවා හරි සැරයි, පිලිවෙලයි, ඒවගේම පොෂ් :)
@ පොගු
:)
@පොකු
බටහිරට එහා නේද? නැගෙනහිර නොවැ. ඇයි ලෝකෙ නිකං බෝලෙ වගෙයි කියල කියනවා අහල නැහ්ද?
මාට්ටු
Deleteටෝමියා = D.G.M.බස්සා
නැටුමෙ සුන්දරකම වචන වලින් විග්‍රහ කරන්න අමාරුයි. කොහෙන් හොයාගන්නවද මන්දා :)
ReplyDeleteමාට්‍ටු වෙන්න අපි ඔට්‍ටු සෙල්ලං කලාද? :)
ReplyDeleteThe door is half open = The door is half closed.
දැං අපි දෙපැත්තෙන්ම පොදු සාධකය ඉවත් කරමු.
open = closed
හුටා!. කොහොමද මයෙ ටිකිරි මොලේ? :)
ඔට්ටු සෙල්ලං නෙමේ, හැංගි මුත්තන්.
Deleteආං හරි. හැංගි මුත්තං තමා :)
Deleteකොහොම උනත්, මෙන්න මයෙ ගානෙ මෂ් කට්ටක්, මෙහෙම හරි අපි ගැන හොයා බලනවට. ඔහෙට කියන්න, ගුල්ලෝ. මේ සාවියෙ ඉන්න සත්තු ඉන්නව නේද? මෙලෝ වැඩක් , නෑ, උන්නද මලාද කියලවත් ඇහක් ඇරල බලන්නෙ නෑ කිව්වම. එහෙමද අපි? අලගිය මුලගිය තැනේ ඉඳලා සම්පූර්ණ පැටිකිරියම හොයලයි නෙව පස්ස බලන්නෙ. මං කියන්නෙ , ඒක තමයි අපේ කම, නැහ්ද මං අහන්නෙ?
නැහ්නං, නැහ්නං.
Deleteමෂ් කට්ට ටිකක් තද වැඩී. නැද්ද පරණ පොතක් කාරිය.
ඇත්තටම පහු ගිය කාලේ තිබ්බ කාර්ය බහුලත්වය නිසා ටොමියා (බස්සා) ගැන සොයා බලන්න බැරි උනා. හුඟ කාලෙකින් මේ පැත්තේ ආවේ. ඕකට ඉතින් උඩු බුරලන්ට ඔනන්නේ නැහැ. එන්ඩ බැරි උනාට හිත මිතුරු බස්සව අමතක කළේ නැහැ.
බුහ්! :)
Delete@නීතා
ReplyDeleteමේක මේ ඊ-මේල් එකකින් ආපු එකක්. ලස්සන හින්දා ඔහෙලත් එක්ක බෙදාගන්ට ඕනෙයි කියල හිතුනා, නෝනේ.