Jul 3, 2012

වැනිල්ල.....

ඔය වැනිල්ල කිව්වාම නොයකුත් ආකාරයේ වැනිලි තියනවා නෙව. සමහරු පරිසරය වනනවා. සමහරු නැට්ට වනනවා. එතකොට කරටි කැඩෙන්න ගැහැව්වාමත් සමහරු වැනෙනවා නෙව. ඒ එක්කම සමහරු කඩුව වනනවා, හෙළුවෙන් වනනවා.

මේක එහෙම වැනිල්ලක් නෙමයි. පුහ්, බලන් ඉන්න අපිවත් වැනෙන වැනිල්ලක්. හරියටම කියනවා ප්‍රංශ වැනිල්ලක්.


මේ ඉන්නෙ ඇලීසේ (ඇලීzසේ -  Alizée Jacotey). කොට මොඩල් ප්‍රංශ ගායිකාවක්. එයා වනන්න දක්සා....යි.
සිංදුව නං මැඩෝනගෙ.ඒත් වැනිල්ල මෙයාගෙ.


මං වැනිලිත් දැක්කා..
මේ වගෙ වැනිලි නොදැක්කා..
හැඩකාරයි, දඟ කාරයි..
ගෑණි ලලක්කා....





8 comments:

  1. උඹ මේ සිංදුව කලින් වතාවකත් දාපුවහම කියපු දේම තමා මට අදත් කියාන්ට තියෙන්නෙ... :D

    Como puede ser verdad..??

    ReplyDelete
    Replies
    1. හුටා! මං මේ සිංදුවම කලිනුත් දැම්මද? හරි නේන්නං, ඔය කිව්වාමයි මටත් මතක් වුනේ, මට මතකයි බොගෙ ඔය කමෙන්ට් එක :)

      Delete
  2. Replies
    1. ඔය අහන්නෙ ෆැන්චීගෙ වැනිල්ල ගැන නං, මටත් තියන පුරස්නෙ ඕකම තමා.:)

      Delete
  3. කොහොම උනත් හරිම ලස්සන වැනිල්ලක් :))))))

    ReplyDelete
    Replies
    1. ලස්සන නේන්නං, ඒක නෙව දැම්මෙ :)

      Delete
  4. හිත ඇදිලා යනවා....:පී

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code