Aug 2, 2012

බස්සාගේ කලා ඇස..

මෙව්වා ඔක්කෝම ඇඳපු චිත්‍ර. මතක ඇතුව "කලා ඇසින්" බලාපල්ලා :)











 මං කැමතිම එක "Ouch! "

ඒත් මොකටෑ බොරු කියන්නෙ, මේං මෙව්ව දැක්කාම බස්සවත් නිකම්ම නැටවෙනවා :)


ඔන්න එහෙනං අදට හරියන නැ‍ටුමකුත්. මේකෙ බස්සෙකුත් ඉන්නවා :)



කොහොමද මේ නැ‍ටුම? ආදර්ශෙකුත් ගන්න පුළුවන් නේද? ;)


12 comments:

  1. පිංතූරු ටිකනං එලස්, උඹට සුවර්ම සුවර්ද මෙවුවා ඇඳපුවා කියලා.. පො‍ටෝ සාප්පුවෙනුත් මේ වගේ එඩිට් කොරාන්ට පුළුවන්, ඒකයි ඇහැවුවෙ.. :)

    වීඩියෝ එක දැක්කහම මට මතක්වෙන්නෙ 60's dance moves, මේන්න මේ වගේ එවුවා.. :D

    පලි: කියන්ට අමතකවුනා නෙවැ, උඹට කලාවට බර ඇහැක් තියෙනවා තමා.. ;)

    ReplyDelete
    Replies
    1. හුටාස්! ඒ ගමන මූ තවත් වීඩියෝ එකක් දාලා‍ නෙවැ.. ඒකෙ බස්සෙක් විතරක් නෙවෙයි ටොමියෙකුත් ඉන්නවා..

      Delete
    2. ඇයි පූසෝත් ඉන්නවා...:)

      Delete
    3. @බුරා
      ගෑල්ලමයින්නෙ තියෙන details දැක්කාම මටත් ඔහොම සැකයක් ආව, ඒත් මේ බලන්න, මේ වගේ එව්වත් අඳින අය ඉන්නවා
      http://www.designyourway.net/teme/Persephone_by_blackeri.jpg

      @පොකු
      ඉන්නව නේන්නං. මේ යක්කුත් නැති තැනක් නෑ. බනිනව නං ඩිස්නිට බැනපල්ලා :)

      Delete
  2. බස්සා දවසම නිදා හිටියට ඇස් හොඳයි. කලාබර ඇස් දෙකක් තියෙන්නේ.
    අර ඩෙනිම ඇඳගෙන නටන්නේ බස්සාද?:)

    ඔය චිත්‍ර ඇඳපු කෙනා ලව්වා පොඩ්ඩිගේ චිත්‍රයකුත් අන්ඳගන්ට බැරි වෙයිද දන්නේ නෑ නේද?:D

    ReplyDelete
    Replies
    1. හහ්, කලාබර නෙමෙයි නිදිබර ඇස් තියෙන්නෙ. අර අඩවන් දෑස් කියන්නෙ, අන්න එව්වා :)

      Delete
  3. wowww...මේවා චිත්‍ර කියල හිතන්නවත් බෑ..ෆොටෝ වගේ.
    බස්සයියටත් හොඳ ඇහැක් තියෙනවනේ

    ReplyDelete
    Replies
    1. ඇඳපුවා කියල තමයි දාලා තිබුණෙ. එහෙම නූනත් පොටෝ ටිකේ වරදක් නෑනෙ :)

      Delete
  4. මම වැඩිපුර ම කැමති පළවෙනී රූපෙට! නුවරඑලියේ ගියා වගේ.......

    ReplyDelete
    Replies
    1. වැස්සට එච්චරම කැමතිද? :)

      http://3.bp.blogspot.com/_YtxGNf8GgRA/TMdcttOvrjI/AAAAAAAAFR8/NKv7hLWIG9g/s1600/rain_dance1.jpg

      Delete
  5. වැඩට යනෝ. හෙට ඇවිල්ලා උත්තර ලියඤ්ඤං :)

    ReplyDelete
  6. ඇටසැකිලි නැටුම නං හැබෑම නිර්මාණාත්මකයි.

    ReplyDelete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code