Sep 1, 2013

සොඳුරු විරාමය

http://www.onefleshmarriage.com/wp
-content/uploads/2012/05/
The-Nagging-Wife.jpg
සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොගෙ බේරගන්ට පෝස්‍ටුවක් වගේ එකක් ලිව්වා. මදෑ, ඔය කෙලියෙ පාත්තරේටම, මුං අහනව නෙව මං බැන්දද කියලා?

මේක පොඩි අත්හදා බැලීමක්. ආරළු-බුරුළු , වැල්වටාරම් නැතිව, කොටින්ම මුකුත්ම නොකියා දානව, එකිනෙකට සම්බන්ධයක් නැති වීඩියෝවකුයි, කවි පන්තියකුයි. එහෙම කිව්වට සමහරවිට මේ දෙකටම පොදු සාධකයකුත් තියෙන්න ඇහැකි :).

මේ දෙකෙන් එකක්වත් මගේ නෙමෙයි, අනුන්ගෙ. ඒත් මේවට මං කැමති නිසා ඔහෙලත් එක්ක බෙදාගන්නව. නිධාන කතාව හිතාගන්න එක ඔහෙලට බාරයි :)


පිංසිද්ධවෙයි, දැං අහන්න එපා, මං සුමානෙකට තාවකාලික පැවිද්ද ලබා ගත්තද කියලා? :)



.

7 comments:

  1. කොණ්ඩම් පැක්ට් එකේ මොනවා ලියලා ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ඒකෙ ලියලා තිබුනෙ මෙහෙමලු..

      සති දෙක ඉන්න බැරි නම් කර‍ගෙන මෙල්ල
      අම්මප කපනවා කතුරෙන් තොගෙ ***

      Delete
    2. @ කකා
      ඔය ලැබිල තියෙන්නෙ උත්තරේ බුරාගෙන්
      @බුරා
      මාත් ට්‍රයි කලා ලියන්න. මෙච්චර ලස්සනට ගලපගන්න බැරි වුනා :)

      Delete
  2. 1. බස්සගේ කෙල්ල නගරයට ගිහින්
    2. බස්සගේ වයිෆ් ගමේ ගිහින්

    මට නම් තේරුනේ එහෙමයි. :D:D

    ReplyDelete
    Replies
    1. ම්හු. මේක පරස්පරයි නෙව? අංක එක අනුව බස්සා ඉන්නෙ ගමේ. අංක දෙක අනුව බස්සා ඉන්නෙ නගරෙ.පොදු සාධකය බස්සා අයින් කලාම , නගරෙ= ගම. හුහ්, කෑව නේද ගම?

      Delete
  3. ඊයේ රෑට මොනවා හරි බිව්වද එහෙමත් නැත්නම් බෝතල් මූඩියක්වත් පෑගුනාද :D :D :D

    ReplyDelete
    Replies
    1. තාම නෑ. වයින් කොට දෙකක් නං තියේ. අද නිවාඩු දවසත් වෙච්චි. ඒකත් නරකම නෑ :D :D

      Delete

ඔබට කමෙන්ට් ලෙස, ලින්ක් සහිත පිංතූරයක්/ වෙබ් පි‍ටුවක් දැමීමට අවශ්‍ය නම් පහත වෙබ් සයිට් එකට ගොස් අදාල කෝඩ් එක කොපිකර ගන්න.
link to the code