පොත් ගුල්ලෙකුගේ සිහිනය - ( පිනුම් ගහන්නට පෞද්ගලික පොත් ගුලක්)
අපේ ගමේ උගතෙකුගේ සාඩම්බර පෞද්ගලික පොත් ගුලක්
මහජන පොත් ගුල - කොළඹ
"බුදු අම්මෝ" පොත් ගුලක්
අපේ ජාත්‍යන්තර පොත්ගුල

පෝටබල් පොත්ගුලක්/ පොතක්
ආදර්ශය - කියවීම, බස්සකු, බකමූණෙකු කරයි
ප.ලි: මේ පිංතූර දාන්න ගියාම බ්ලොගර් පික්සුම කෙලිය නෙව. ෆෝමැටින් සේරම අප්සැට් ගියා - ඔලුව ජපන් , කඳ ජ්ර්මන්. මං දැන්නම් විස්වාස කරනව, අර හැලපෙ කිව්ව දේ " දවස් දෙකක මහන්සිය , තත්පරෙන් හතරෙන් එකකින් වාෂ්ප වුනා" කිව්ව එක. හොඳ වෙලාවට මං ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් කරලා, වින්ඩොව්ස් ලයිව් රයිටර් එක බාලා, ගොඩ දා ගත්තා. :)
ආ බකමූණෝ...දැන් ඔයා පොත් කියවන්නේ 'හූම්...හූම්...' කියලද? අපි බකමූණාගේ පොත් ගුල දැක්කලු... :D
ReplyDeleteඒක අපේ නෙමෙයි, ලොකු අයියගෙ :)
Deleteමටත් තියේ පොත් කංදක් හුගක් ඒව වටේ පිටේ ඒවුන් ගෙනිහින් අපහු හම්බුනේ නෑ... අනික් එිව මගෙ අල්මාරියෙ සූට් කේස් එකේ හැම එකේම...
ReplyDeleteමං ගත්ත ඔක්කම පොත් තිබ්බ නං දැනට ලක්ෂ 2 කට වඩා වටින පොත් තිබ්බ
අදනෙ ආවෙ එඤ්ඤං හැමදාම
බුදු අම්මෝ ගෙඩි සුපියල් ලස්ස දෙකක පොත්!.
Deleteඕය පොත් තියනව නේද? ණයට දෙන්න නං හොඳ ජාතියක් නෙමෙයි, මොකද දුන්නොත් ඉතිං ආයෙ ආපිට එන එක සුවර් නෑ :)
පුස්ථකාලය නෙමේ බස්සෝ පුස්තකාලය!
ReplyDeleteහුටා! ඇත්ත නේන්නම්. හොඳ වෙලාවට අනිත් තැන්වල මහප්ප්‍රොණ නැතුව , දන්න හිංගලෙන් පොත්ගුල කියල ලිව්වෙ. එතූතියි, ඔන්න හැදුවා
Deleteමෙන්න අද කාලේ පුස්තකාලයක්...
ReplyDelete:D :D
Deleteඅම්මපා නියම කාටුන් එක. පිංතූරයක්, වචන දාහකට වඩා වටිනව කියන කතාව ඇත්ත.
මේ වීඩියෝ එකේ මුල්ම හරියෙ ඉන්නවා හොඳ හැදිච්ච බස්සෙක්.. මට මතක් වුනේම අපේ බස්සත් පුංචි එකා කාලෙ මෙහෙම ඉන්ට ඇති කියලා.. ;-)
ReplyDeleteඔලුව අතගාපුවට වඩා මතක ගුටි කාපුව තමා :)
Deleteසෑහෙන කාලෙකින් කියෙවුවේ නෑ පොතක් නම්.. බ්ලොග්ම තමයි ඉතින්..
ReplyDeleteකමක් නෑ නෙව. මොනවම හරි කියවන එකයි කෙරෙන්න ඕනෙ
Delete